ඡන්ද කල් දැමීමෙන් මැ.කො. සභාපතිට මල පනී.. විරෝධය පා මහ පාරේ මාධ්‍ය හමුවක් කැදවයි..
November 25, 2017 at 10:40 am | lanka C news
දිගින් දිගටම මැතිවරණය කල් දැමීම හේතුවෙන් මැතිවණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැඩි ලෙස නොසතුටට පත්ව ඇති බවක් වාර්තා වෙයි.
විවිධ දේශපාලන ගැටුම් නිසා මැතිවරණය කල් දැමීම සිදු වුවත් ජනතාව විසින් තමනට දිගට හරහට දොස් පැවරීම ගැන සභාපතිවරයා මෙසේ නොසතුටට පත්ව සිටින බවක් පැවසෙයි.
මෑත දිනෙක ඔහුගේ සමීපතයින් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදී ඔවුන්ද විමසා ඇත්තේ මැතිවරණය පවත්වනේනේ නැද්ද කියායි.
‘තියනවා.. තියනවා.. නැත්තෙ මොකද’ යයි සභාපතිවරයා පිලිතුරු දී ඇත.
‘එහෙම කිවුවත් ඔබතුමාට ඒක කරන්න පුළුවන්ද’ යයි හිතවතුන් පිරිස යලි ප්‍රශ්න කර ඇත.
‘එන අවුරුද්දේ නිදහස් දාට කලින් ඔය ඡුන්දෙ තියාගන්න බැරිවුනොත් මං මැතිවරණ කොමිසම ඉස්සරහ මහ පාරෙ මාධ්‍ය සාකච්චාවක් තියනවා.
අද නිදහස් දිනය වුනත් මේ රටේ කිසි නිදහසක් නෑ. මේ රට නිදහස් රටක් නොවෙයි කියල මං කියනවා.
ඔන්න බලං ඉන්න. මං කිවුවොත් කරනවා. කරනවාමයි’ යයිද සභාපතිවරයා උස් හඬින් පවසා ඇත.
Boru show.
Why don’t you resign in protest? Afraid of loosing your perks?
පවුල් රැකා ට නැවතවරක් (විකට් ) පොල්ල පොලිශ් කර කර ඉන්න පුලුවන්, කොනකපාලයගේ පොල්ල වගේ නොවෙයි පවුල් රැකාගෙ එක
බොරැ පූසා…කටින් බතල හිටවයි….
Thoge sahodaraya Sunanda Deshapriya ta enna kiyala ..මහ පාරේ මාධ්‍ය හමුවක් thiyapan.
Wasiyata elligena inne. mehemath sakkiliyek.
මේ සුනන්ද දේශප්‍රිය කියන දේශද්රෝහියගේ සහෝදරයාය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුවනේ සිද්ධ වෙන්න ඕනේ, එක තේරුම් ගන්න පුළුවන් ජනතාව ඉන්නවා !