ඡන්ද කාලේ කිවුවට Free Wi-Fi දෙන්න බෑ..
January 24, 2019 at 3:00 pm | lanka C news
අන්තර්ජාල පිවිසෙන්නන්ට දත්ත සදහා පනවා ඇති බදු වැඩි බව පිළිගන්නේ යයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
පසුගිය මැතිවරණයේදී පොරොන්දු වුවද නොමිලයේ වයි-ෆයි ලබා දීමටද හැකියාවක් නැති බවත් ඇමතිවරයා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ අන්තර්ජාල පුවත් අඩවියක් සමගින් සාකච්චාවකට එක්වෙමිනි.
meyage thiyenne kiya vitharai,lakunu daganna madhya sandarshana thiyanawa.
මට මොකක්දෝ අප්පිරියාවක් දැනෙනවා මුගේ මුන දැක්කම…. කාලකන්නියා !
හූ ටොමිය හූ!!!!!
මෙයට පිළිතුරු එන මැතිවරණයේදී උබලට දෙනවා ගෙදර යන්න
“තෙමීගෙන ආ පංචවිද කාර් අක්කා කොයි”
එතකොට කවුද අපිට ෆ්රී වයි-…යිය දෙන්නේ ?
මොන මගුලක්ද යකෝ, උඹල වගේ මෝඩ යක්කු ඉන්න කම් අපි හැම ඉලෙක්ශන් එකේම ෆ්රී වෛ ෆයි දෙනවා බන් . නැත්නම් ඔන්න මට කක්ක ගලේ පහරපු පරය කියල නම් කියන්න එපා.
යහපාලනය දෙනව කිව්ව කිසි දෙයක් නොමිලෙ නෙවෙය් මුදලට වත් දුන්නද? නහැ. වෝක්ස්වාගන් දුන්නද? මල්ලිලාට බ්රේස්ලට් දුන්නද? යතුරැපැදි ගන්න දුන් 50,000 ආපසු දුන්නද? නැහැ. කොල්ලො කොල්ලො බඳින්න ඉඩදුන්නා
Ane Tomiyo umba api danna Digital….Tho me karaththe boan leeye nagala maraththe giye amudayak gahagena…ehew ekaa danna WiFi …Anee hukee Nan naane…!!!
Hariyata chande kaale kiyapu anith ewa deela/dunna wagei kathawa. Dunne boruwai, duppath kamai withdraw.
Volkswagen enawai kiyala boruwak kala, maha bankuwa kadala ratama duppath kala. Nodakin!