ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි.. අවසන් ප‍්‍රතිඵලයත් අදම..

August 6, 2020 at 8:02 am | lanka C news
ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි.. අවසන් ප‍්‍රතිඵලයත් අදම..

ඊයේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පැවැත්වෙයි.

දිස්ත්‍රික් මට්ටමෙන් පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී මෙසේ ගණන් කිරීම් කටයුතු ආරම්භ වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද පස්වරු 2.30 ට පෙර පලමු නිල ඡුන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම පවසයි.

අද මධ්‍යම රාත්‍රියට පෙර අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමටද බලාපොරොත්තු හැකිවනු ඇති බවත් හෙට දිනය අවසන් වීමට පෙර මනාප ප්‍රමාණය නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් කොමිසම විශ්වාසය පළ කරයි.

43 views

9 Comments to “ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි.. අවසන් ප‍්‍රතිඵලයත් අදම..”

  1. narada says:

    විකසිත කරලමු ‌නෙළුම් ‌පොහොට්ටුව
    මව්බිම ‌වෙනුවෙන් ජීවය ‌දෙන්නට ජන හදවත් අතරේ
    මහින්ද නාමෙන් පිපෙන ‌නෙළුම් මල් සුවඳ ගලා විසිරේ…

    ජයෙන් ජය වේවා ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි…..සිංහලේ රැකගමු පණවගේ. ජයවේවා.

    • Truth says:

      Rajapaksa family rule will be defeated in this election and Sajith will win….Jaya Wewa!!

    • ක්‍රිමිනල් says:

      බෛයි අප්පුහාමි ! පොහොට්ටුව පුප්පන්නේ උබලට අපිට ගොඩ යන්න නෙමේ බන් , උන්ගේ පවුලයි ,ගජ මිතුරු කල්ලියයි ගොඩ යන්න. උබලට කොහොමත් වෙලක් ඇර ,වෙලක් තමයි , ඉස්සරහටත්..😜

      • narada says:

        අනාගතේ වෙන දේ උනාම බලා ගන්න පුළුවන් ,ජීවත් වෙන්න ක්‍රමයක් නැතිනම් පොලේ පොල් විකුනන එක හොදයි. ආපහු බොරු කියන්න පටන් ගත්තා ද මිනිස්සු කුලප්පු නොකර පැත්තකට වෙලා ඉන්නවා – ක්‍රිමිනල්

  2. ටිකිටි says:

    ගිය ජනාධිපතිවරණයේදි 85%ක් චන්දය ප්‍රකාශ කල කුරැණෑගල දිස්ත්‍රික්කය ම‌ෙවර එය 65%ක් දක්වා පහත බැසීම තුලම බලප‌ෙරේත රන්ගොජට රට තුල ඇති පිලිකුල ප‌ෙන‌ෙනවා.

    • AneHuke says:

      බත් කන හරකුන්ගේ බෙදීම වෙන්නත් පුළුවන්.

      • Rata Wenuwen says:

        3% හැලේද , සජියට හිකවේද, රනියට කෙළවේද?
        අනේ අම්මපා මේ වෙන දේවල්
        අල්ලපු ගෙදර ලන්සි .කා .කලා මැරුනනේ

  3. ක්‍රිමිනල්අ says:

    මෙ සැරේ ප්‍රකාශිත චන්ද ප්‍රමාණය අඩු වැඩි වශයෙන් ලක්ශ 110 යි , ගියපාර ජනාධිපතිවරනයේ ලක්ශ 69 යි , පාණ්ඩුවේ මේ මාස නවයට පැහැදුනු චන්ද ලක්ශ 6 යි 😜 , මුළු පොහොට්ටුවට චන්ද ලක්ශ 75 යි , මුළු ආසන 160+ යි . ගොඨාභය මහත්තයට තුනෙන් දෙක ශුවර්..😏

    • කිරිමිනල් ගේ ammata .. says:

      රෑ එළිවෙනකන් ගංජා ගහලා ගහලා උදේ ට බුදියාගත්ත ම ඔහොම ඒව පේනවා. නැගිටලා ටිවී එක බලපන් .. නැත්නම් අතගාලා බලපන් තුනෙන් දෙක තියනවාද කියල.

Main News