ඡන්ද දිනන හැටි මං දන්නවා.. මැතිවරණවලට මං බය නෑ..- ජනපති

February 23, 2017 at 1:20 pm | lanka C news
ඡන්ද දිනන හැටි මං දන්නවා.. මැතිවරණවලට මං බය නෑ..- ජනපති

තමන් මැතිවරණවලට බය නැති බවත් මැතිවරණ තියන හැටි තමන් දන්නා බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ පවසා ඇත්තේ ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ‍්‍රීලනිප ආසන සංවිධායකයින් හමුවේදීය.

මැතිවරණය සදහා පක්‍ෂය සූදානම් කරන්නැයිද සංවිධායකයින්ට දන්වා ඇති ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපයේදී පක්‍ෂයට වැඩ නොකරන ආසන සංවිධායකයින් ඉවත් කරන බවද කීය.

සෙනග පෙන්වීමට රැුස්වීම් තියලා ඡුන්ද දිනන්න කිසිවෙකු හිතන්නේ නම් එය විහිළුවක් බවත් රටේ ජනමතය එසේ තීරණය කරන්න නොහැකි බවද පැවසීය.

6 views

29 Comments to “ඡන්ද දිනන හැටි මං දන්නවා.. මැතිවරණවලට මං බය නෑ..- ජනපති”

  1. justin says:

    Mata hithena jana mthaya, jana viggnaya gana obathumage danuma hari alpaiiii…kiyalai mata hithnne

    • සුදර්ශන says:

      ජනවාරි 8 චන්දෙට ඉස්සරවෙලා අර ගියපු ad එක මතකද ?එකෙක්ව ඇමෙරිකන් සහ බටහිර කෝට් කාරයන් නූල් දාලා නටවනවා රූකඩයක් වගේ ?ඒකාලේ මේ රටේ මෝඩ අම්බරුවෝ අපිට බැන බැන මේ රටට කවුද කුමන්ත්‍රණය කරන්නේ ?මොනව ලබාගන්නද ?කියල අපහස කර කර ගැහුවා නේද රුකඩයකට චන්දෙ ?දැන් කොහොමද බලලා ලවුවා කොස් ඇට බාවනවා නේද ?දැන් සනීපද ?දැන් මේ සිරිසේන අර නඩුකාරයෙක් විදියට ටි එන් ඒ එකේ උපදෙස් අනුව විබාගේ ෆේල් වෙච්චි එකෙක් පත්කළේ මොකද ?සිරිසේන කඩේ යන්නේ කොටින්ට නේද ?සිරිසේන නිකන් බොරු ෂෝ දැම්මට අන්තිමේ කරන්නේ රනිල්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවීම නේද ?
      මහලොකු දේශප්‍රේමියා අපේ හමුදා සෙබළු බුද්දි නිලධාරින් හිරේ දානවිට උගේ කටේ පිට්ටු නේද ?
      කොහොමද රූකඩය ?
      තුහ් නොදකින් හැඳි ගෑවිලා පල

    • උෂාන් says:

      සිරිසේන මේ අහනවා තමුන් මේ රටේ ජනාදිපති උන බව ඇත්ත .නමුත් තමුන්ගේ ජනාදිපති අපේක්ෂක වීමේ ඉඳලා අද දක්වාම තියෙන්නේ නීච පාවාදීම් .
      තමුන්ට කිසිම දවසක මේ රටේ මිනිසුන්ගෙන් සමාව ලැබෙන්නේ නෑ තමුන්ට අනාගත පරම්පරාවල සිංහලයෝ සාප කරාවි තමුන්ගේ දෙමාපියන්ට පවා සාප කරාවි ,තමුන්ට කවදාවත් මහජන ප්‍රසාදය ලබාගන්න බෑ මොකද තමුන් ජනපති උනේ ඉතාම පහත් පාවාදීමක් කරලා .ඊට පසුව තමුන් ක්‍රියාකළේ අගමැති පත්කළේ අගවිනිසුරු පත්කළේ ඇමතිවරු පත්කළේ චන්දෙ තිබ්බේ චන්දෙදි කලේ ඔක්කොම අන්තම නීච වැඩ .
      තමුන්ට කවදාවත් වැදගත් මට්ටමට එන්න බෑ එක තමුන්ගේ ක්‍රියාවේ වරදක් තමුන් ඉතිහාස පොතේ මේ රටේ හිටපු නිචම ජනාදිපති කෙනෙක් හැටියට ලියවේවි .
      තමුන්ට කුණුහරුපෙන් මිනිස්සු බනිනවා කියල තමුන්ම කියනවා මිනිස්සු එහෙම තමාට බනින්නේ ඇයි කියල හිතුවද ?මිනිසු තමාට එහෙම බනින්නේ හද පතුලෙන්ම එක තමාට ශාපයක් වෙනවා තමා කරන නීච පාවාදීම් වලට විරුද්ද්දව තමා එහෙම බනින්නේ .මේ ලියන මමත් තමුන්ට හොඳක් ප්‍රාර්ථනා කරන්නේ නෑ මේ වචන හුනියමක් වෙලා පලයන් කියල තමා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ

      • Mahasona says:

        ඡන්දය මක් වුනත් අපි පරදින්නෙ නැත
        කවුරුන් නැතත් කොම්පියුටරෙ සහය ඇත
        වැඩිපුර නටන වුන් ආගිය තැනක් නැත
        නුඹ ගොන් රජෙකි මේ මහ කොටි රැලට හිත

      • Jude says:

        ඡන්ද දිනන හැටි මං දන්නවා.. මැතිවරණවලට මං බය නෑ..ඇත්තටම … පිහිටට උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් නැගෙනහිර අන්තවාදී හම්බයෝ සහයට ඉන්නවනේ…..
        සිරාගේ බල තන්හාව කොහොමද ? සරල කමේ හැටි … අපේ රටම විනාශකරලා බලේ සිටින්න වගෙයි කල්පනාව

        • බාසුරු says:

          ඇත්තම කතාව ඒක තමයි. මේ ගොන් හැත්ත ඉන්නකම් .

  2. රාහුල කොලුවා says:

    දන්නව ඉතින් තියල බලන්නකෝ කියව කියව ඉන්නේ නැතුව…

  3. jayadewa says:

    මෙයා මාරයි නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පිං සිද්දවෙන්න ජනාධිපති වෙලා ගහන කයිවාරුව.

  4. Boo says:

    ඉතින් තියපියකෝ පළාත් සභා චන්දෙ, තියල දිනපියකෝ, කවුද තමුසෙට දිනන්න බැහැ කිවුවේ?

    • ගිරවා says:

      හොර ජන්දයෙන්ද ? මෙතුවක් කල් කරේ/ කරන්නේ හොර වැඩ නේ ..
      .සිරාගොයියා ඉල්ලගෙන කන්නේ ජන්දේ තිබ්බ දවසේට අන්ත පරාජයක් …නම් ෂුවර් ,
      එත් හොර ජන්දේ දැම්මොත් කලින් වගේ ..රටම අගාදයට නැවතත්
      නරකද දැන්ම පාර්ලිමේන්තුව විසුරුවාහැර දේශපාලනයෙන් යහපාලන වංචාකාරයෝ සදහටම දේශපාලනයෙන් ඉවත් උනොත් ..අපේ රටට ජාතියට යහපතක්

  5. asaranaya says:

    ඉතින් තියපන්කෝ බන්, අයියා බය වගෙ, තියලා පෙන්නපන්කෝ හිටන්

  6. shantha says:

    he is getting mad day by day – mad max flim

    • GAMARALA says:

      කෙල්ලෙක් බ්‍රා එකක් වත් විසිකරලද ? නැත්නම් එවලද ? එකපාරට ජන්දේ ගැන මතක් උනේ ?

  7. fernando says:

    Moda musalaya

  8. Jayalath says:

    He is not speaking from his mouth ,I’m sure that . He may want to do that by his ball . I will call him and his henchmen that he us a shit eater .

  9. SB says:

    Ranil and Sirisena are ideal to hitch to a bullock cart. DUMB idiots !

  10. Lolla says:

    No comments !

    Hik………Hik……

Main News