ඡන්ද නොතියන කොමිසම කොස් කොටන්නදැයි මාධ්‍ය අසයි.. මැකොට මල පැන අඩි පොලවේ හප්පා යකා නටයි..[Video]
May 21, 2017 at 10:35 pm | lanka C news![ඡන්ද නොතියන කොමිසම කොස් කොටන්නදැයි මාධ්‍ය අසයි.. මැකොට මල පැන අඩි පොලවේ හප්පා යකා නටයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/05/maco.jpg)
දිගින් දිගටම මැතිවරණ කල් යද්දී ස්වාධීන මැතිවරණ කොමිසමකින් ඇති පලය කුමක්දැයි මාද්‍යවේදීන් විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසූ විට ඔහු ඉතා කෝපයට පත්ව පිලිතුරු දුන්නේ මෙසේය.