ඡන්ද නොතියන කොමිසම කොස් කොටන්නදැයි මාධ්‍ය අසයි.. මැකොට මල පැන අඩි පොලවේ හප්පා යකා නටයි..[Video]

May 21, 2017 at 10:35 pm | lanka C news
ඡන්ද නොතියන කොමිසම කොස් කොටන්නදැයි මාධ්‍ය අසයි.. මැකොට මල පැන අඩි පොලවේ හප්පා යකා නටයි..[Video]

දිගින් දිගටම මැතිවරණ කල් යද්දී ස්වාධීන මැතිවරණ කොමිසමකින් ඇති පලය කුමක්දැයි මාද්‍යවේදීන් විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් විමසූ විට ඔහු ඉතා කෝපයට පත්ව පිලිතුරු දුන්නේ මෙසේය. 

162 views

36 Comments to “ඡන්ද නොතියන කොමිසම කොස් කොටන්නදැයි මාධ්‍ය අසයි.. මැකොට මල පැන අඩි පොලවේ හප්පා යකා නටයි..[Video]”

  1. KAMAL says:

    යාන්ටම් ඈති ම්හාජනටාවට අහෑ ඈරිල. මු තමා රනිල්ට හොරචන්ද ඩාන්න වෙඩකරඩිනූ පහරයා.ඌකෑන්නකම් සාදාරන චන්නඩ බොරු.දත් වහාල්ල එලියට දමලා ජනතවට හොරකලා.

  2. ගමගේ says:

    මේකාගේ ප්‍රෝඩාව හෙලිවුණා. බොරු වීරකමක් පෙන්නමින් මෙතෙක්කල් ජනතා මුදලින් යැපුනා.. දැන් මුගේ හෙලුව රටටම පේනවා… තුහ්! නොදකින්, මේකගෙ කාලකන්නි මුණ!

  3. LASTMAN says:

    Compare this bugger and the Auditor General Gamini Wijesinghe. Both of them are government servants.

  4. ULAMA says:

    Mu hoda Naya.

  5. clem says:

    The media are saying the truth. This bastard, mahinda deshapriya is an NGO pawn, licking bones thrown at him by NGO masters. …just a dog

  6. කුමුදිනි says:

    මූට තරහ යන විදියට ගෙදරට ගෑනිට ගහන එක ෂුවර්. තදබල මානසික රෝගියෙක් අපේ මැතිවරණ කොමසාරිස්

  7. ExUNPer says:

    Then why is he there ?

Main News