ඡන්ද නොතියන ඡන්ද ඇමති ෆයිසර්ට සබ්බුව ලැබේ.. විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට.. දැනටමත් බහුතරය සූදානම්..

November 23, 2017 at 1:20 pm | lanka C news
ඡන්ද නොතියන ඡන්ද ඇමති ෆයිසර්ට සබ්බුව ලැබේ.. විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට.. දැනටමත් බහුතරය සූදානම්..

පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඒකාබද්ද විපක්‍ෂය විසින් මීට සුළු මොහාතනට පෙර ඉදිරිපත් කර ඇත.

විවිධ හේතු පවසමින් දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට එරෙහිව මෙම යෝජනාව කතානායකයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒකාබද් විපක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් මැතිවරණය කල් දැමීමට විරෝධය පල කරමින් ඇති අතර එක්සත් ජාතික පක්‍ෂයද මේ වන විට මැතිවරණය කල් දැමීමේ වරද ශ‍්‍රී ලංකා කිදහස් පක්‍ෂය මත පටවමින් සිටිති.

මේ තත්වය යටතේ විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉතා පහසුවෙන් සරල බහුතරයෙන් සම්මත කරගනු හැකි වෙතැයි විපක්‍ෂය විශ්වාසය පල කරයි.

24 views

4 Comments to “ඡන්ද නොතියන ඡන්ද ඇමති ෆයිසර්ට සබ්බුව ලැබේ.. විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට.. දැනටමත් බහුතරය සූදානම්..”

  1. Karu says:

    පිස්සුද?
    ඕව ඔක්කෝම හවුලෙ වැඩ.යූ.එන්.පියත් බයයි මේ වෙලාවෙ.

  2. asaranaya says:

    නීතිය කොනකපාලගෙ විසිවෙලා අහෝ,
    පඹය ලණුව කන්නට දී ගියා අහෝ,
    වඳය වුනත් චන්දෙට පණ බයයි සහෝ,
    බලය ඉතින් නොලැබෙයි ඉදිරියට සහෝ

  3. Police Junta media speaker says:

    Good work, now all HORA Dogs may be come out from liers covers. Opposition get more consolidated for lanslide victory.

  4. rammya says:

    මොහු ඉතාමත් වර්ගවාදී ලෙස සිංහල බහුතර ජනතාවගේ අයිතීන් උදරගැනීමට පෙරමුණ ගෙන ඇතිබව මින් පැහැදිලිව පේනවා

Main News