ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට හූල් විරුද්ද වේ..

May 31, 2020 at 10:40 am | lanka C news
ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට හූල් විරුද්ද වේ..

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන ලෙස රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිසම විසින් දැනුම් දීම ගැන තමන් කිසිවක් නොදන්නේ යැයි මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා සඳහන් කරයි.

මේ වන තෙක් මැතිවරණය පවත්වන දිනය ගැන නිශ්චිත අදහසක් නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට උපදෙස් දීම නොමේරූ ක්‍රියාවක් බවද ඔහු පවසයි.

මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු වලින් නාමයෝජනා අහෝසි වුවහොත් නැවත නාමයෝජනා කැඳවීමට සිදු වුවහොත් වෙන්නම තත්ත්වයක් ඇති වන බවද ඔහු සඳහන් කරයි.

එනිසා මේ ගැන තීන්දු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව බවද ඔහු පැවසීය.

72,415 Viewers

49 Comments to “ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට හූල් විරුද්ද වේ..”

  1. 77 UNP 🐘🐘 says:

    නොමේරූ තීරණ ගන්න කියලා කවුද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ට උපදෙස් දුන්නේ. හුල් මහත්තයා කියන එක 100% හරි. ජූනි 2 පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු ව කැඳවනවා. එතකොට නාම යෝජනා ඉබේම අහෝසි වෙනවා. අපේ සජිත් මහත්තයා එතකොට තවත් ශක්තිමත් වෙනවා ඉතුරු වෙලා ඉන්න යූඑන්පී කට්ටියත් එකතු උනහම. මෙහෙම මෝඩ තීරණ ගැනීම අධිකරණයේ පවතින නඩුවකට කරන බලපෑමක්. මේකට වහාම තහනම් නියෝගයක් ගත යුතුයි හෙටම.
    ජයවේවා..🐘🐘

    • 🐘🐅🐪🛎☎️ රැල says:

      කොරෝනා අස්සෙ මුදල් නාස්ති කරන චන්ද එපා, පරණ පාර්ලිමේන්තුව වහම කැඳවනු.

      • Alapaluwa says:

        දත කට මැදගෙන බලාගෙන හිටපං පරණ පාර්ලිමේන්තුව කැඳවලා අර අමන මොංගල් පෑඩ් පැකනිල් ගොන් වස්සට මෙන් කියලා රට භාරදේනකම්,අනේ යකෝ මේවා තොපේ දවල් හීන.අනෙක උබයි අර උඩ comment කරලා තිබෙන්නේ නම්හොරානේ උබ පුතෝ මොකෙන් ආවත් අපි දන්නවා සතා මොකාද කියලා. අනේ මෝඩ හිවලෝ දැන්වත් බෑහපන් දවල් හීනෙන් බිමට බැහැල යතාර්ථය තේරුම් ගනින්.

        • GU-VP SAKKILI API says:

          සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ..
          GU-KANA-BEBADU-GU KANTHAYA

        • Rata Wenuwen says:

          Alapaluw මේකේ ඉන්න එවුන් උඋඹ කවුද කියලා දන්නවා. මෙතන උම්බෑ නොකියා අප්‍රිකාවේ කාපිරියන්ට ගිහින් පු එක දීපන් මල් පොන්සියා.

          • කලන says:

            RW, වැඩිදුර නොගිහින් මිරිහානට ගිහින්ල ඒක උඹම කරගනින්  අධෝමුඛ රන්ජට කියල.

        • 77 UNP says:

          මේ “77 UNP” පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ හෝ කුලී ලියන්නෙකි.

          • තුන්මුල්ලේ සාඩින් බයියා says:

            එතකොට උඹ ලියන එක විතරයි හරි. උඹ ලා මහින්දගේ සරමෙ අස්සේ රිංගගෙන කරන පර වැඩ කාටවත් පේන්නේ නැහැ..බලන් හිටපන් ඡන්දෙ තියලා තුනෙන් දෙක උඩින් එනකම්.

    • Chinthana says:

      Sajith is like Dishonoured cheque.Dont you understand yet.Why dont you come out from the dark site.

    • Dhathusena says:

      Saaajith…..saaajith🐸🐸🐸🐸

    • GBK says:

      SAKKILI MACO PARAYA = SAKKILI HULL PARAYA

      Double agents

  2. namal says:

    mathiwarana commisama kiyanne 2/3. wirudda ekage ewa wadak na. comisame mathaya hulgeth mathaya thamay.

  3. LOOLe says:

    Hoole wants re-nominations .

  4. මැකෝගෙ පුක ලබු කරටිය says:

    හූල් නිරොධායන නීති කැඩීම, රාජ්‍ය දේපල අවභාවිතය කිරීම පිළිබඳව අත් අඩංගුවට ගෙන හිර දඬුවම් පමුණුවා කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් කල යුතුය

  5. Neil says:

    This person had been teaching engineering at Peradeniya University. Who the hell took him to elections commission.

    • LION says:

      හූල් නිරොධායන නීති කැඩීම, රාජ්‍ය දේපල අවභාවිතය කිරීම පිළිබඳව අත් අඩංගුවට ගෙන හිර දඬුවම් පමුණුවා කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් කල යුතුය
      Send this tiger man to jail ….

    • Viveka says:

      Yahapalana chamdrika, no one like him at Pera, no one like him in Jaffna, any where he goe she is like this. Always worked toward the separatist movement, though he was nominally against LTTEsimply because they were not letting the Jaffna Catholic elite to rule, drive the Tamil ealam agenda. If Prabakaran was just a foot soldier who will bring it for them to rule they were all for it. But fortunately for everyone, Prabakaran thought if I am doing the leg work why shouldn’t I be the leader that call all the shots. Right now this guy is pulling the threads for TNA which is the puppets of CIA and LTTE diaspora. I am not the ones who is saying this. Indian Secret service connected indian journalists.

  6. Nuwan says:

    This tiger tail is waiting for cancellation of the approved nomination list by the court. This man is harmful to the country and democracy and proceeding to foul the governing machine of the country.

  7. Kamal says:

    Dont like this man. But he is right. Otherwise it will be a waste of money in a time where we need to control wastage

    • Nawalin says:

      Yes.. Kamal. . You are so correct. Only Mr.Hool is doing his job genuinely. . Our poor slaves don’t understand this real situation. .😓

  8. Sam says:

    ගොන්සිරාගේ කෙරුම තමයි තාමත් රග දෙන්නේ..ජාතියේ පවට ඉපදුනු වසලයා

  9. Sirimal says:

    Hoole is correct

    • cobra says:

      Sirimal
      Don’t talk bullshit you idiot …NO ..Hoole is not correct ..Terrorism is an important phenomenon that concerns all of humanity..This man is a LTTE Tamil Diaspora member ..So how can be he is saying truth ..never trust this man ..he should be in jail

  10. Lion says:

    Hool vitharak nemai apith viruddai

  11. Niru says:

    This asshole should’ve in jail for violating quarantine regulations and misappropriation of public funds

  12. පොල් බූරුවා says:

    අම්මට ඩිජිටල් කරගන්නේ නැතිව කටපියා ගෙන හිටපිය.. රි වාසුදේවය.

  13. Labba says:

    යකෝ හූල් කියන්නේ මොකක්ද ඡන්දයෙන් ආව එකෙක්ද? නෑ. රාජ්‍ය නිලධාරියෙක් ද?නෑ. කොමිසම තියෙන්නේ මහජනතාවගෙ අයිතිය රැක දී හරියට ඡන්දෙ තියන්න මූ එකද කරන්නේ මූට ඕනේ කරන්න පුලුවන්ද එහෙම

    • OBSERVER says:

      The people in this country would take correct decisions at the forthcoming elections and thereafter can deal his any biased,partial and illegal mediations.

    • RATA WESIYO says:

      The vast majority of people in the country would not think for a nanosecond even,to reconvene that legally dissolved,defunct parliament. The only solution and majority people’s wish is to have the parliamentary elections at the earliest possible date.
      If the South Korea had their elections at the peak stage of Corona virus spread ,without any post adverse effects,why cannot we have it after a lapse of more than three months ,since then?

  14. LION says:

    මේ තනතුරට මේ කොටි දෙමළා පත් කරපු එකාට සෙරෙප්පුවෙන් ගහන්න ඕනේ

    • රත්ගම සිල්වා says:

      නෑ, ඌට ගහන්ඩ ඕනෙ බූවල්ලට හුජ්ජ කරල.

  15. Sanj says:

    මේක සින්හල රට බොල අපේ පාලකයා පට්ට සින්හල යෙක් බොල හූල් තෝ මොන අවජාතක යෙක් ද තෝ දැනගන් මේක දැන් පට්ට සින්හල රටක්

  16. N සංජීව herath says:

    පර දෙමලු තොපි දැනගනින් (හැමොම නෙවෙයි ) දුටුගැමුණු පරම්පරාවේ උන් මේ ලක් දෙරන පාලනය කරන්නේ මගේ නම ගම බලාගනීවි.මේ රට සින්හල බොල

  17. opa dupa says:

    මෙහෙම ගිහිල්ල තවත් කොරෝන පැතිරුණොත් හුල්ට විතරක් නෙවයි අපිටත් ගෙදරට වෙලා හුල්ල හුල්ලා ඉන්න වෙනව ආයේ සැරයක්.

  18. Punchi Banda says:

    HEAD LINE EKE ADAHASA NEWEINE WISTHARE THIYENNE.EYA WIRUDDA ADIJARANA THINDUWATA KALIN PRINT KARANA EKATA.GOBBA NIKAN SIGITHI ATHAL DENA NEWS DANNA EPA LANKA C

  19. PULATHISI says:

    METHIVARANAYA GENA TINDU GANNE HOOL DA? MAHINDA DESAPRAIYADA? OYA HOOL KOTIYA VAHAMA IVATH KARA TYTHUYI; DESADROHI KOTIYA.

  20. cw says:

    Who appointed Hoole the Fool? No one other than that BULL MY3. Happy now?

  21. Heman says:

    Ai oya theenduwa otharam prakku.the more late to the decision the more problems criate to the country and its people .

  22. Lanka says:

    Mr.Hool is the brave and straight forward person in election commission. Others seems , put their tail in their ass hole in-front of culprit politicos. As a genuine officer, Mr.Hool is doing his duty honestly for the country.
    Unfortunately, our slaves cannot understand this current situation. .. So sad..

  23. Buddhist says:

    Did the Constitutional Council make an error by keeping Deshapriya on the Chair of the Election Commission? Once again he has not consulted the other members of the EC, it appears Deshapriya has taken a unilateral decision. If this is challenged in court, even after the election, the election can be declared invalid.

  24. SundaraLingam says:

    Arinda Hoola ge Pukay

    • Backside Ranja says:

      එවපන් මචං, හූලයි උගෙ දුවවයි දෙන්නවම මාගාවට.
      මම අරිංනම් දෙන්නටම.

  25. Nandasoma says:

    යකෝ හූල් කියන්නේ මොකක්ද ඡන්දයෙන් ආව එකෙක්ද? නෑ. රාජ්‍ය නිලධාරියෙක් ද?නෑ. කොමිසම තියෙන්නේ මහජනතාවගෙ අයිතිය රැක දී හරියට ඡන්දෙ තියන්න මූ එකද කරන්නේ මූට ඕනේ කරන්න පුලුවන්ද එහෙම……..!

    මේ තනතුරට මේ කොටි දෙමළා පත් කරපු එකාට සෙරෙප්පුවෙන් ගහන්න ඕනේ……….!!

  26. Sirisena Yatawara says:

    Is that Hool of member of EC playing role in favor to be indefinite postpone in incoming Parliment election soon? Where we stand that double stand of Hool as Election Commissioner back by Chairmen of EC Deshapriya? Both are playing double game of suppressed Right to Vote by UNP,TNA JVP and Muslaim Congress by back door politico interest of local and foreign -powers . Their all of them are terrorist.

  27. Sirisena Yatawara says:

    Is that Hool of member of EC playing role in favor to be indefinite postpone in incoming Parliment election soon? Where we stand that double stand of Hool as Election Commissioner back by Chairmen of EC Deshapriya? Both are playing double game of suppressed Right to Vote by UNP,TNA JVP and Muslaim Congress by back door politico interest of local and foreign -powers . Their all of them are seems to be terrorist.
    While FACE Value we can see that EC double stand for so-called “Democracy” and the EC role in by back door politics of which that day and night working behind to suppressed Right to vote ? In fact the guy that Hool is sugar coated bullet @ EC has shifted to against Parliamentary Erection!@ by $$$