ඡන්ද පෙට්ටි පිරී ඉතිරේ.. වරුවට 50% පනී..

November 16, 2019 at 12:40 pm | lanka C news
ඡන්ද පෙට්ටි පිරී ඉතිරේ.. වරුවට 50% පනී..

දැනට පැවැත්වෙමින් තිබෙන ජනාධිපතිවරණ ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය සමස්තයක් ලෙස 50% ආසන්නයේ තිබේ.

ජනතාව ඡන්දය ලබා දීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව දිස්ත‍්‍රික් තේරීම්බාර නිලධාරීන් කියති.

ඡන්ද විමසීම අද පස්වරු 05.00 දක්වා සිදු කිරීමට නියමිතය.

208 views

13 Comments to “ඡන්ද පෙට්ටි පිරී ඉතිරේ.. වරුවට 50% පනී..”

  1. Sumith says:

    ජයවේවා !

    • Dear says:

      මැස්සො ඇහිරෙනවා පෙට්ටි පුරවන්ඩ වෙන්නෙ අතින් දල තමයි

  2. රජින්ද says:

    අපිට වැදගත් වෙන්නේ සිංහල බල ප්‍රදේශවල ජන්ද ප්‍රතිශතයයි… අපේ සිංහලයෝ ගෝඨා වෙනුවෙන්..!!

  3. chandhana says:

    ලන්කාවේ ප්‍රථම ඇමරිකානු ජනාදිපතිතුමාට ජයවේවා

  4. Gonsun says:

    Puthano, gedara yawano, piano saddano, hemano andano, ranilano hinano, kirano malano, chandrino wiskyno, galano kolano, mangano hukano

    • Mad says:

      ඔක්කොම හරි ඒත් පියානෝ ව තාමත් සද්දෙයි ගහන අපිනෙ දන්නෙ

  5. Karu says:

    සජිත් එනවා ආ ආ ආ සජිත් එනවා…//
    හිල් වූ බාටා දෙපයේ දාගෙන සජිත් එනවා… ආ.. ආ.. සජිත් එනවා
    යටැඳුම් නොමැතිව සුපිරි බුද්ධිමත් සජිත් එනවා… ආ.. ආ.. සජිත් එනවා.
    මංගල හර්ෂල හරීන් කරේ නැග සජිත් එනවා… ආ.. ආ.. සජිත් එනවා.
    සජිත් එනවා ආ ආ ආ සජිත් එනවා…//

    පද රචනය-චම්ප–ක
    තනුව- ප්‍රා-ජිත(PRA නිෂ්පාදක )
    වාද්‍ය භෘංගය-හිරුණිකා හා පිරිස.

  6. Cps says:

    උතුරු පළාතේ දැඩි උනන්දුවක් , යාපනය දිස්ත්‍රික්කය ඉතිහාසයේ ඉහලම ප්‍රකාශිත ප්‍රතිශතය වාර්තා කරයි

Main News