ඡන්ද ප‍්‍රතිඵල එන්න කලින් ක‍්‍රිකට් ප‍්‍රතිඵලයක් එයි.. බංග්ලාදේශය පරදමින් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක්..

February 10, 2018 at 1:20 pm | lanka C news
ඡන්ද ප‍්‍රතිඵල එන්න කලින් ක‍්‍රිකට් ප‍්‍රතිඵලයක් එයි.. බංග්ලාදේශය පරදමින් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක්..

සංචාරක ශ‍්‍රී ලංකා පිල හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදීම ශ‍්‍රී ලංකාව ලකුණු 215කින් ජය ගත්තේය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 222ක් හා දෙවැනි ඉනිමට ලකුණු 226ක් ලබා ගත්තේය.

බංග්ලාදේශය සිය මුල් ඉනිමට සියල්ලන් දැවී ලකුණු 111ක් ලබා ගත් අතර තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 339කි.

දෙවැනි ඉනිමේදී බංග්ලාදේශය ලකුණු 123කට දැවී යාමත් සමග ශ‍්‍රී ලංකාවට ලකුණු 215ක ජයග‍්‍රහණයක් හිමිවිය.

තරගයේ ලකුණු පුවරුව මෙතනින්

40 views

15 Comments to “ඡන්ද ප‍්‍රතිඵල එන්න කලින් ක‍්‍රිකට් ප‍්‍රතිඵලයක් එයි.. බංග්ලාදේශය පරදමින් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක්..”

  1. Ajith says:

    Quality leadership achieves success to the cricket team and the motherland as well

Main News