ඡන්ද විමසීම අවසන්.. 71%ක් ප‍්‍රකාශිතයි.. ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථානවලට ගෙනයයි..

August 5, 2020 at 5:30 pm | lanka C news
ඡන්ද විමසීම අවසන්.. 71%ක් ප‍්‍රකාශිතයි.. ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථානවලට ගෙනයයි..

අද පෙරවරු 7.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට අවසන් වී තිබේ.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12985කදී ඡන්ද විමසීම පැවැත්විනි.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන යාමට සූදානම් කරමින් ඇති අතර අද රාත‍්‍රිය පුරා ඒවාට දැඩි ආරක්‍ෂාවක් යොදා තිබේ.

අද පැවති ඡන්ද විමසීමේදී සමස්ථයක් ලෙස 71%ක් ඡන්දය ප‍්‍රකාශ කර තිබේ.

ඡන්ද ගණන් කිරීම හෙට පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමසම සඳහන් කරයි.

හෙට මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මනාප ප්‍රතිඵල අනිද්දා දිනය අවසන් වීමට ප්‍රථම නිකුත් කරන හැකිවුණු බවත් කොමිසම පැවසීය.

88 views

10 Comments to “ඡන්ද විමසීම අවසන්.. 71%ක් ප‍්‍රකාශිතයි.. ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථානවලට ගෙනයයි..”

  1. ක්‍රිමිනල් says:

    මට බයයි වගේ තැරිදාර බෛයො ඇවිත් මට අරිද

    • KD says:

      Dont over estimate yourself . every one only tried to provide some common sense,

    • ක්‍රිමිනල් says:

      හීනෙං තමයි ඉතින් අරින්න වෙන්නේ ! මෝඩ බෛයි හීන..😂😂😂

      • ක්‍රිමිනල් says:

        මගෙ නමින් ලියන බෛයියා කවුද

  2. narada says:

    කොහෙත්ම නැහැ සහෝදරයා,අපි fun එකක් ගත්තා, ඔබට ඔබේ මතය ඇත අපට අපගේ මතය ඇත.good luck let’s have a fight again tomorrow. Cheers!

  3. Jagath says:

    සමගි ජන බලවේගයට ජයවේවා…. !””!!

  4. Srinath says:

    Thota arinne na thoge ganita arinawa

  5. Jathi Ale says:

    Criminal Idont like your comments.But I always protect your freedom for expression Good luck my friend,We are Pohottu people.

  6. john the baptice says:

    රනිල් සජිත්ට අන්ත පරාජයක්

  7. Sirimal says:

    The notion that the majority of the country consists of rice eating buffaloes is correct in view of voters casting their vote for the most corrupt politicians in the civilised world

Main News