ඡන්ද විමසීම ඇරඹේ.. අලුත් ජනාධිපති තෝරන්න දීර්ඝ පෝලිම්…

November 16, 2019 at 8:02 am | lanka C news
ඡන්ද විමසීම ඇරඹේ.. අලුත් ජනාධිපති තෝරන්න දීර්ඝ පෝලිම්…

ශ්‍රි ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845ක දී ඡන්ද විමසීම අද පස්වරු 5.00 දක්වා සිදුවේ.

මෙවර ඡන්ද දායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙහස් අනූ හය දෙනෙකු ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

මේ වන විටත් බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඉතා දීර්ඝ පෝලිම් සැදී ඡන්දදායකයන් ඡන්දය භාවිතා කරමින් සිටින බව වාර්තාවේ.

216 views

10 Comments to “ඡන්ද විමසීම ඇරඹේ.. අලුත් ජනාධිපති තෝරන්න දීර්ඝ පෝලිම්…”

  1. sara says:

    Mama chande damma. Hariyatama pohottuwa thiyana thana hoyaganna. Nathnam aparade wevi. Ballot paper eke mada hariye thiyenne. Kathirayak gahapuwama athi. Jayawewa!!!

  2. නෙලුම් ජයම්පති says:

    අපේ ගෙදර පහක් දැම්මා කතිරය ගෝටාබයට
    අපේ පාරේ තවත් ගෙවල්වල අය පෝලිමේ
    එ්වත් ගෝටාබයට

  3. samagiya says:

    සජිත් !!!!!!!!!!!!! එක්ව ඉදිරියට යනමග හැදුනා

    • Dilshan says:

      Arywa umbata amathaka unada?

    • එච්.. පුතාණෝ says:

      එක්ව ආපස්සට හැ….රේන්… ( අන්ධයෙක් ඉස්සරහින් යනවා පොල්ලක් අල්ලගෙන. ඒ පස්සේ යන අන්ධයෝ වැලක් ඒ පොල්ල අල්ලගෙන යනවා, ඒ වගේ තමයි UNP පොන්න හරක්! )

  4. KP says:

    ගොඪාභය අළුත් ජනාධිපති තුමනි…. ජයග්‍රහනයේ ප්‍රීතිය රතිඤ්ඤාවලින් තොරව සමරන්න පාක්ෂිකයින්ට උපදෙස් දෙන්න. රතිඤ්ඤා එක දිගට පත්තු වීම නිසා වාතයට විෂවායු එකතු වනවාට අමතරව කුරුල්ලෝ දහස් ගානින් මැරෙනවා…. අහිංසක කුරුල්ලන් මරාගෙන රටේ රජවුන පහුගිය නායකයින් අතරට එක්වන තවත් එක් කාලකන්නි නායකයෙක් නොවෙයි, පරිසරයට ආදරේ පෝස්ටර් පොලිතින් වලින් තොර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගිය ඔබ තුමා. ඔබේ ඒ ආදර්ෂයම ඇති තරුණ අයගේ ඡන්ද ඔබට එක්වී ඔබ දිනවන්න…..

    • Crazy says:

      Absolutely true… and also affecting other living beings which we cannot see from our eyes.

      Ape asata nopenena boha jeeveen heta maya ahithakarawa balapanu lanai.

    • Lakshman says:

      Brilliant suggestion dear bro.

    • Kadiya says:

      ඔබේ යෝජනාව අගෙයි. නමුත් ඉදිරි අනාගතය අවිනිශ්චිතව, අනාරක්ෂිතව බයේ ගැහි ගැහී ඉඳපු අසරණ මිනිස්සුන්ගේ පීඩනය රතිඥවලින් හෝ පිටකලයුතු වෙනවා. එම පීඩනය එහෙමවත් පිටනොකලොත් ඒක වඩා අනර්ථකාරී වේවි. ඒ වගේම ගිනිකෙළි කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ පැත්තෙනුත් බැලීම වැදගත්.

  5. R premadasa says:

    Brilliant idea
    This must reach BR quickly
    Or nidahas husma inventor

Main News