ඡීනීවා තීන්දු ක්‍රියාත්මක කරනවා..- රාජිත

April 3, 2017 at 6:48 pm | lanka C news
ඡීනීවා තීන්දු ක්‍රියාත්මක කරනවා..- රාජිත

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දී ඇති නිර්දේශ ඉදිරි වසර 02 තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැදී සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අද (03) උදෑසන පැවැති සාකචිඡාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප්‍රකාශ කළේය. බලය ඛෙදාහරිමින් සියළු ජනතාවට සාමකාමිීව ජීවත්විය යුතු රටක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

යුද්ධය පැවැති කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් සදහා ස්ෙවිචිඡ්ඡා පදනමෙන් බදවාගත් රෝහල් සේවකයින් ස්ථිර කිරිම පිළිබදව මෙම සාකචිඡාව පැවැත්වුනි. මෙහිදී සුදුසුකම් ඇති සේවකයින් ස්ථීර කිරීමට තීරණය කරන ලද අතර, යාපනය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරිම පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුනි. එහිදී අවශ්‍ය සැළසුම් සකස් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදි. යාපනය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුවී ඇති ඇත.

නව රෝහල් ගොඩනැගිලි ඉදිකිරිම සදහා ඉඩම් 04 ක් හදුනාගෙන ඇති අතර, ඒවා අත්පත් කර ගැනීම කඩිනමි කිරීමට ද තීරණය කර ඇත. ඉන් පසු නව ගොඩනැගිලි ඉදිකිරිමට කටයුතු කරනු අැත. යාපනය ළමා රෝහල ඉදිකිරිම සදහා ෙමි වනවිට මුදල් වෙන් කර ඇත. නවීන ළමා රෝහලක් ඒ අනුව ඉදිකිරිමට නියමිතය. යාපනය දිස්ත්‍රික්කයේ ආයුර්ෙවිදය දියුණූ කිරීම පිළිබදව ද මෙම සාකචිඡාෙවි දී අවධානය යොමු කෙරුනි.

මාධ්‍ය ඒකකය.
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

8 Comments to “ඡීනීවා තීන්දු ක්‍රියාත්මක කරනවා..- රාජිත”

  1. Chethiyasena says:

    These guys just don’t even know what the other guys in team are saying.

    • කූපිත-කූජිත-රාජිත says:

      ඔබතුමා 100% හරි…!
      අපි “ප්‍රභාකරන්” විරුවාගේ ස්මාරකය “හොරගොල්ලේ” හා “පාර්ලිමේන්තු වටරවුමේ” හදනවා!
      මල්මාලයක් දාල විවෘත කරන්නට විස්කි මැඩම්ට හොරගොල්ලට ආරාධනා කරනවා!!
      එදාට රාජ්‍ය ශෝක දිනයක් හැටියට අපි ප්‍රකාශ කරනවා !
      “කොටි ධජය” ඉහලට ඔසවලා දෙමලෙන් ජාතික ගීය කියනවා..!

      කූපිත-කූජිත-රාජිත

  2. Sisira says:

    මහ බැංකුවේ බැදුම්කර මංකොල්ලය සම්බන්දයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීම් සමාගම විසින් ආරම්භ කිරීමට යන පුවත්පත වර්ජනය කිරීමට ජනතාව සංවිධානය කරන්න

  3. ආරක්‍ෂක දෙවි says:

    කොබ්බෑකඩුව කීවේ මගෙ කණට කර
    අවසන් හුස්ම යන්නට ගෙන දිරිය පෙර
    කඩුව මුවත පණැති අප වීර සෙබලු පුර
    ජයගනු යුධ රණවිරු රැකමතු අප පරපුර!

  4. BARCARDI says:

    Most of the time this person utters lies.But in this matter he is not lying. He is committed to separate this country ethnically.

    • Critic says:

      BARCARDI,I agree with your comment but do you think that the patriotic Sri Lankens will tolerate untill the country is seperated? In my case,I’m waiting for that situation comes.you all can see how the sleeping lions are activating at that time.He’s to put the bodyguards even to his toilet.

  5. AS says:

    දේශපාලුවන්ට සහ NGO වලට පමණක් තේරෙන සාමාන්‍ය අපට නොතේරෙන බලය බෙද්දීමේ ආවශයතාවය මොකක්ද​?

  6. Boo says:

    සුද්දෝ කියන ඕනෑම දෙයක් හ්ම් සද්දයක් නැතුව, නකුට පුකේ ගහගෙන, කියපු විදිහටම ක්‍රියාත්මක කරන්න කොන්දක් නැති වහල්ලු දිවි හිමියෙන් බැඳී සිටින බව මුළු රටම දන්නවා, ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

Main News