ඡන්දය නිම වන තෙක් ජනාධිපති-අගමැතිගේ නිවේදන විශේෂ ප‍්‍රකාශ මැකො විසින් තහනම් කරයි..

February 10, 2018 at 6:22 am | lanka C news
ඡන්දය නිම වන තෙක් ජනාධිපති-අගමැතිගේ නිවේදන විශේෂ ප‍්‍රකාශ මැකො විසින් තහනම් කරයි..

මැතිවරණය අවසන් වන අද පස්වරු 04.00 වන තෙක් ජනාධිපති, අගමැති ඇතුළු කිසිදු නායකයෙකුගේ මාධ්‍ය නිවේදන හෝ ප‍්‍රකාශ පල කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසමේ සබාපති මහින්ද දේශප‍්‍රිය සියළුම මාධ්‍ය ප‍්‍රධානීන් වෙත දන්වා ඇත.

ඒ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති ලිපිය මෙසේය.

87 views

10 Comments to “ඡන්දය නිම වන තෙක් ජනාධිපති-අගමැතිගේ නිවේදන විශේෂ ප‍්‍රකාශ මැකො විසින් තහනම් කරයි..”

  1. Dubba says:

    Muta Meka nikuth karanna thibune 7 wenida. Ena Chanda prathipalaya dakala boruwata ranganna hadanawa

    • සුරාජ් says:

      ඔය නිතිය එදා සිරිසේන ජාතිය අමතා “මහින්දට අගමැතිකම දෙන්නේ නෑ “කියන ප්‍රකාසය කරද්දී කියන්න බැරි උනා නේද ?එත් කමක් නෑ දැන් මේ නීතියෙන්ම ඔප්පු වෙනවා සිරිසේන එදා කල දේ ඉතාම වැරදි ක්‍රියාවක් බව ඌට විරුද්දව දොශාබියෝගයක් ගෙන්න ඔය නිතිය උපුටලා දක්වන්න පුළුවන්

  2. තෙවරප්පෙරුම says:

    තෙවරප්පෙරුමට ඔය නීතිය නැද්ද ?
    බල්ලා බැදලා දාපන්

  3. Rohitha says:

    janadipathi agamathi lekamlata aey ochchara baya?

  4. PoorCitizen says:

    At least something better than nothing.

  5. Duruthu says:

    ඕක ඔය අද හවස 6 න් පස්සේ තහනම් කර නම් තමයි හොඳ. ඔය මෙච්චර කල් කොහෙද හිටියේ මැ . කෝ .? දැන් මේ අන්තිම වෙලාවේ බොරුවට තහනම් කරන්ඩ. ඕක මහින්දගේ කල වුන නම් බලන්ඩ තිබ්බ මෙය ආදී පොලවේ හප්පන ගිරිය පුප්පන හැටි.

  6. Asaranaya says:

    ඔය කතන්දරේ 2015 චන්දෙදි කිව්වනම් මහින්ද මහත්තයා තවමත් රටේ නායකයා

  7. PISSU PUSHA says:

    Can not belive, He is one of the culprit who support to robbed our voting write. This man two brothers getting benefits for his durty work

  8. බබා උක්කුන් says:

    මෙයාට සුළගත් එක්ක නෙලුම් මල් සුවද දැනිල. මේ පාර කෙලවෙනවා කියල දැනගෙන, දැන්මම ශේප් වෙන්න හදනවා. ගියපාර වගේ මේ පාරත් කොම්පියුටර් ජිල් මාට් දැම්මොත් පැන්ෂන් නැතිව හිරේ යන්න වෙනබව දැනිල. ගියපාර රන්න පොනිල ලක්ෂ 5ක් ගත්තේ කොහොමද.

  9. daminda says:

    piduru gasae elleema waradunada…./

Main News