ඡන්දෙට පෙර කුට්ටම යලි අනයි.. කැබිනෙට්ටුවේ ලොකු වෙනසක්..
November 4, 2017 at 10:40 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරනයට පෙර හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
ඒත් සමගම රජයේ ඉහළම තනතුරු කිහිපයක්ද වෙනස් වනු ඇති බව සදහන්ය.
ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ බැඳුම්කර කොමිසම හමුවේ හෙලිව ඇති කරුණු හා රට තුල ආර්ථිකයේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය සලකා බලමිනි.
එක්සත් ජාතික පක්ෂයටද මේ සම්බන්දයෙන් දන්වා ඇති බව එකී ආරංිචා මාර්ග වැඩි දුරටත් කියා සිටී.
agamathi sajith weyida ? amaraweera weyida ? kohoma anuwath kuttama ekayi neda ?
Mangala
What is KUTTMA? And Kage kuttamada ananawa?
මේ ආණ්ඩුවෙ ඉන්න ටික දෙනාටයි සම්පූර්න කුට්ටමම
තියෙන්නෙ. වැඩි දෙනා ෆොන්සියෝ.
එක නම් ඇත්ත තමයි. ඔය කියන වැඩි දෙනා ඒ උනාට බොහොම සන්තෝසෙන් අනුන්ගේ කුට්ටම් අනනවනේ. අනල ඉවරවෙලා අහුවලත් තියනවනේ.
,chandeta bpera kuttama yali anai,
chandeta pasuwa kuttama anana kaage kaageth kuiìttama bima. thamai,