ඡන්දෙන් පරාදයි.. නායකකම අතරිනු.. හකීම් රනිල්ගේ ඇගට ගොඩවේ.. පුටුව අතහරින්නැයි එජාප හමුවේදී රනිල් බිත්තියට හිර කරති..
November 27, 2018 at 10:53 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉතාමත් දැඩි සංවාදයක් එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර පත් කරන්නේ කවුදැයි නමක් වශයෙන් නිශ්චිතව යෝජනා වී නැත.
මෙම සංවාදයේදී දැඩි අදහස් දැක්වීමට නිරතවෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පෙන්වා දී ඇත්තේ මේ තත්ත්වය යටතේ කිසිසේත්ම මැතිවරණයකට යා නොහැකි බවත් මැතිවරණයකට මුහුණ දෙන්නට දෙන්නේ නම් අනිවාර්යයෙන්ම නවක මුහුනක් ඉදිරිපත් කළ යුතු බවත්ය.
එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇත්තේ ඉදිරි මැතිවරණයකදී අගමැති අපේක්ෂකත්වය සහ පක්ෂ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු වුවත් මේ මොහොතේදී බල හුවමාරුවක් වෙනුවෙන් ගැටුම් ඇති කරගෙන පොදු සතුරා අමතක නොකළ යුතු බවත්ය.
මේ අතර වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මෙම සංක්‍රාන්ති මොහොතේ පක්ෂ නායකත්වය භාර නොගන්නැයි ඔහුගේ සමීපතයන් උපදෙස් දී ඇති බවකි.
තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කර අගමැතිවරයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියද ප්‍රශ්නයක් නැති බවයි.
මේ අතර චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් විසින් යෝජනා කරන නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ එතරම් ප්‍රසාදයක් නොමැති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.
මේ අවස්ථාවේ එජාපයේ තරුණ නායකත්වයට සුදුසුම පුද්ගලයා මහ දවල් මහ බැංකුව කොල්ල කෑ, ලොම් හැලුනු රනිල් හෝ,
ගල්අඟුරු ටෙන්ඩර වලින් හොරා කෑ චම්පක හෝ නිදන් හොරෙක් වන සජිත් හෝ නොව දූෂණ චෝදණා කිසිවක් නැති නවීන් දිසාණායක මැති තුමයි!
raalahaami. SALAKUNA. beluwanam nawin. kiyanne kaserukaawak nethi minihek bawa watahaa ganeewi
unp, yata aathma sakthiyak thiyena dewana pela tharuna naayakathwayk nehe kiyana eka hondatama
paehediliy.
batalande niyaayata anuwa unp. ya pawthwaagena yanta nam……
gon ranjaa. hoo thewarak perapu kenaata paksa naayakathwaya denta oona.
lumpan gu.n.p. kaarayo mee harak wunaata anek bminissu ehema nowei.
unp. ekekutawath rata jaathiya aagama gena hengeemak thiyenawada?
aduma tharamin owun thamange daruwo genawath hithanawada..? mun monatharam narumayoda,?
mun ekka kohomada ratak goda nanganne?
ohe palayan! a kiyanne karumayage bena thama hondama unp nayakaya.
ඇයි ඕයි තව කීයක් ඈයො ඉන්නවැයි දිලිසි දිලිසි! තෙවරක් අයියා – එතකොට බනානා මල්ලි- පුට්නෝටි පෙරේරා මල්ලි එහෙම!
එදා සුමන්තිරම් කිරි ඇල්ලගෙ ඇඟට ගොඩ උනා.
අද හකීම් රනිල්ගෙ ඇඟට ගොඩ වෙනව.
මෙහෙම උනොත් පීචං වෙලාම චක බ්ලාස් වෙන එක සිකුරුයි.
tawama
හකීමි එජාපය ඇතුලෙන් කන පනුවෙකි. මරික්කාර් ද කරු ජයසූරියට මඩ ගසා ඇත. මොවුන් කාගේ හෝ කොන්ත්‍රාත් කරුවන් ය.
mewaa hakimlage..badiwddinlage boru rangapaem. singhala minissu mewata rewatenawa. me hamba anthawaadiyo kawadaawath me rata diyunu karanta ida
denne nehe.
paksa bheda amathaka karala singhala minissu eka mathayakat aawe neth nam
kawadaawath me rata hadanta beriwenawa.
hambayo hemadaama batalande gahalayoth ekka inne rata winaasa karala owunge
jaama beraa ganta pamanai.
අහෝ අද එජාපයට අත්වී තියෙන අවාසනාවන්ත ඉරණමක මහත …එහෙන් සුඅන්තිරන්, මනෝ ගනේශන්, සම්බන්දට් ඇතුලු සක්කිලි කණ්ඩායම මූණටම නායකයන්ට තග දානවා…මෙනෙන් මරික්කාර්,කබීර්, රහුමාන් ඇතුලු ගෙරි හම්බයෝ තියාගෙන ..අරිනවා…ඉතුරු වෙලා ඉන්න මහ බැංකු, ටෙන්ඩර් හොරු කණ්ඩායම විරව ගෙන බලං ඉන්නවා….
Dont believe ALA PALU PATALI CHAMPIKA…. Bugger screaming for UNP votes….Never elect him from UNP votes as he is 100 % law quality basted..
තේ වතු වලට ග්ලයිෆෝසෙට් ගහන්න කැබිනට් අනුමැතිය අරන් දුන්නේ නිකන් වෙන්න බැහැ. අපිට මතකයි දුමින්දයත් කන්ටේනරයක් පිටින්ම නිදහස් කලා. කෝටි 20ගත්ත කියලා තමයි කතාව ගියේ. රදා හැරීය වී විකුණලා කෝටි 5ක් ගත්ත මැතිවරණ වියදම් පියව ගන්න. මුන් සේරම හොරු.
UNP යට නායකයෙක් ඕනෑමනම් SLFP එකෙන් පැත්තකට වැටුන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා තුමිය පත්කරගත හැකිය. බෙදුම්වාදයට ඇති පක්ෂපාතීත්වය නිසා TNA, දෙමළ ඩයස්පෝරාව, බටහිර ස්වාමීවරු ද SLFP කඳ පණුවන්ද ඒ අනුව එකතුකරගත හැකිය.JVP ලපකුමාර නියම තර්ක ගොඩනගා දෙනු ඇත. Imported නිසා UNP යට ගැලපේ. පාක්ෂිකයන්ද සිරිකොතෙන් නිර්දේශකරන ඕනෑම අපතයකු පිළිගැනීමට හැකි මානසික තත්වයක සිටින්නන් නිසා කිසිම ගැටළුවක් ඇති නොවේ.