ඡන්දෙන් පැරදුනු මා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පත්කලාට ස්තුතියි කියා ජනපතිට ලියා තිලංග ඉල්ලා අස්වෙයි..
May 25, 2018 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාර දුන් බව ඒ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු පාර්ලිමේන්තුවක හෘද සාක්ෂියට එකගව නියෝජ්‍ය කතානායක ධුරය දැරිය නොහැකි යයිද ඔහු පැවසීය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය වූ තමන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කල ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෘතඥතාවය පල කරන බවද අදාල ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙයි.
අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.
Baila… Waada Baila… You have to resign from being an MP tooo If you have the Guts and a Backbone
He should resign from the post of MP too. He being a Horse Race man he should not be given any responsible post, even the Cricket Board Prez.
Public have rejected you. resign from all posts and do your own business. RATA KANDA EPA.
සිංහලයෙක් නිසා අපේ සහයෝගය තිලංගට ලැබෙනවා දැන් බලපල්ලා බදුර්දීන් යාලවනය විනාස කරනවා එක හම්බයෙක් එයට විරුද්දව කථා කෙරුවද?
kiyavanna gaththa gaman mama hithuve me hipaatuva manthree kamen asvuna kiyala. mara jokesne balana kota
එවගේම ක්‍රිකට් වලිනුත් අස් උනා නම් ඒකත් හදාගන්න තිබුනා.