ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ… දැන් ඇති.. අලුත් පිරිසක් රට බාර ගන්න සැරසෙන්න..- ඇල්ලේ හිමි

January 12, 2021 at 3:22 am | lanka C news
ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ… දැන් ඇති.. අලුත් පිරිසක් රට බාර ගන්න සැරසෙන්න..- ඇල්ලේ හිමි

ඡන්දෙ දීලා පත්කරගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පිහිටුවීමේ උත්සවය අමතමිනි.

කොළඹ පැවති උත්සවය අමතමින් උන්වහන්සේ කියා සිටියේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බවත් මේ ආණ්ඩුව ඝන්ටාරය වත් නොගසා වෙන්දේසිය සිදුකරමින් ඇති බවත්ය.

මේ රටේ එක බිම් අඟලක් හෝ විකිණීමට ආණ්ඩුවට අයිතියක් නැති බවත් උන්වහන්සේ ආණ්ඩුවට අනතුරු අගවමින් කියා සිටියහ.

දැන් මේ සියලු දෙනා රට පාලනය කලා ඇති බවත් අලුත් පිරිසක් මේ රට භාර ගැනීමට සූදානම් විය යුතු බවත් උන් වහන්සේ තව දුරටත් පැවසූහ.

56,726 views

54 Comments to “ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ… දැන් ඇති.. අලුත් පිරිසක් රට බාර ගන්න සැරසෙන්න..- ඇල්ලේ හිමි”

  1. puncha says:

    Saduta thanathurak dunne ne . Ekai me,

  2. Dikman Aiyya says:

    ….this is why GOTA keep on ignoring this MAN PORA Monk,….same as the late showman,…SHOBITHA….he is in pain of loosing YAHAPAALANAYA….want them back it seems

  3. වෙබ් බුවා says:

    ඒ පිරිසේ වෙන්ඩ ජනාධිපති
    තනතුරට ඇල්ලෙව දායි කියල හිතාගෙන වගේ

  4. Hose says:

    THIS TIME GUY WILL JOIN WITH PACHA RANAWAKA.

  5. දුටුගැමුණු says:

    දළදා හාමුදුරුවෝ ලග ඔලුව බිම ඇනලා නේද රටේ පාලනය භාර දෙනවා කිව්වේ ? මොකෑ වුනේ ?

  6. Hesh says:

    නැගෙනහිර පර්යන්තය සම්පූර්නයෙන් විකුනලා තේරුමකුත් නෑ. නැව් එන්නෙ නැති, දොබකර නැති නිකන් ජැටියක් විදියට තිබිලත් වැඩක් නෑ.

    හොදම අතර මැදි අවස්ථාව තමයි ආණ්ඩුව 51% තියාගෙන, වරායක් දුවන්න පුලුවන් පුද්ගලික ව්යාපාරයක් හවුල් කරගන්න එක.

  7. fild says:

    මෙ සන්ඝ කල්ලිය මෙ රට විනාස කරනවා. අල්ලෙව ජනපති කරන්න ඔනෙ.

  8. gonja says:

    ඇල්ලෙ කියන විදිහට මැතිනිගෙ කාලෙ ඉදලා රට පාලනය කරලා තියෙන්නෙ ඇල්ලෙ නෙ.

  9. Rabok says:

    Koheda oya aluth kalliya inne ???
    Hitan inne meyaala thamai Aanduwa haduwe kiyala — Yahapalanaya thitha wela ratte minissu balagena hitiye elawanna potak paadenkam — GR karaliyata aawama minissu awabhoda karagatta – may charithe thamai rattata galapenne kiyal — Alle hityath nohitiyath minissu GR ta chande denawa saha dunna — Alle kattiya waasi paththata mukku gasuwa witharai — dan waasi nathi hinda thamai uda buranne

  10. Herath Banda Karaliyada says:

    Rev Ella Gunawasha do you want next ruling Party will be under Sajith Premadasa of SJB?
    Are you reborn in this soil ?
    Do you forget that Sajit Premadasa of son of Ranasinghe father was Political BUTCHER.He was outstanding killer of 70,000 to 80,000 yout is our land . All are Not JVP’s party fultimes !

Leave a Comment

Main News