ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

September 20, 2017 at 2:10 pm | lanka C news
ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

මැතිවරණ පවත්වන්නේ නැතැයි කියා තමන්ට කියන්නේ කොමිසම ඉදිරිපිට ගිනි තියාගන්න කියා දැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මැතිවරණ නැතැයි කියා පාර බැස උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් කොමිසමට නැතැයිද පවසන ඔහු පවතන නීතිමය සීමාව තුල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් කොමිසම වැඩ කටයුතු කරන බවද සදහන් කරයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී සම්මත කරන පනතක් මගින් පැවැත්වීමට නොහැකි වන්නේ නම් තම කොමිසමට කල හැකි දෙයක් නැතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

128 views

25 Comments to “ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො”

  1. ranjith says:

    මේ මනුස්සය 1976 දී පේරාදෙණියේ ළමයි පිස්සු වට්ටලා අපෙරදේ අර වීරසුරිය මැරුණා. තව නුලෙන් මමත් වෙඩි කනවා. ඒ වෙලාවේ මැරෙනකම් තිබුන ආණ්ඩුවට බැන්න. බෙලෙක් වලට ගැහුවා. මූට හෙන ගහන්න ඕනේ ඒ අපෙරදෙට. දැන් ආණ්ඩුවට පන්දම අල්ලනවා. තවමත් බෙලෙක් වලට ගහනවා.

  2. Bend To Bend says:

    ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..-
    නෑ අපි කියන්නෙ ඉල්ලා අස්වෙලා ගෙදර යන්න කියලයි,
    ඇහුනද​?
    තේරුණාද​????

  3. Rojer says:

    What is your responsibility to the people? Why are paid salaries for? That is have elections in time as per constitution Are you doing that under this yahaplanaya? No you find all the excuses in the world to not to have elections If you can’t do your job resign immediately if you have any morality

  4. කුමසාරිස්. says:

    චන්ද කුමතෙරිස්ට පිසසුද? කව්ද යකෝ ගිණි තියා ගන්න කිව්වේ?බිලද? වයසට පිසසුද? හුටං.

  5. Wasantha says:

    Ow umba dawasak muna gahuna.man edawase dannawanam umbath ape ratata vina karana ekek kiala.umbata otana inna dennena.dinihen pahalata neme oluwatama tiyanawa.hitapan parissamen.

  6. බබා උක්කුන් says:

    මූ ගැන මොකුත් කියන්න මටනම් හිතෙන්නේ නැහැ. පව් අහිංසක ලාමක ටින් ටින්.
    මහජනතාවගේ බදු මුදලින් පඩි අරගෙන, යාන වාහන සහ අනිකුත් වරප්‍රසාද අරගෙන තවදුරටත් ඔතන ඉන්න එකයි අපිට තියෙන තියෙන ප්‍රශ්නය.
    ඔයිට හොද නැද්ද ගිහිල්ල පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ කකුස්සි හේදුවානම්.
    නැතිනම් එකේ කොමෝඩ් එකේ කඩා ගෙන කාල මැරියන්.
    මූ, රන්න පොනිය, පායයි හිරු රට වෙනුවෙන් කිසිම වැඩක් නොකරන, මේ රට විනාශ වෙලා, කැලි කෑලි වලට කැඩිලා යනකම් බලාගෙන ඉන්න රටේ කරුමෙට උපන්න එවුන් ටිකක්. ඒකටම හරියන නිතිපතියෙකුත් සෙට් වෙලා. කොන්දක් තියෙන එකෙක් වත් නැද්ද රට ගැන හිතල හරි හමන් තීරණයක් දෙන්න පුළුවන්. කෝ මේ රට ආරක්ෂා කරනවයි කියන තිස්තුන් කෝටියක් දෙවියෝ. පැනල ගිහිල්ලද?

  7. Norata Eka says:

    මහින්ද ජනාධිපති කලෙ මේකා දීපු පොර ටෝක් මතක අයට නම් කියන්න තියෙන්නෙ!!!!!!!!!!!!!! ගිනි තියා ගනින්, ඒක නම්බුයි ඔයිට වඩා….

Main News