ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

September 20, 2017 at 2:10 pm | lanka C news
ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

මැතිවරණ පවත්වන්නේ නැතැයි කියා තමන්ට කියන්නේ කොමිසම ඉදිරිපිට ගිනි තියාගන්න කියා දැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මැතිවරණ නැතැයි කියා පාර බැස උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් කොමිසමට නැතැයිද පවසන ඔහු පවතන නීතිමය සීමාව තුල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් කොමිසම වැඩ කටයුතු කරන බවද සදහන් කරයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී සම්මත කරන පනතක් මගින් පැවැත්වීමට නොහැකි වන්නේ නම් තම කොමිසමට කල හැකි දෙයක් නැතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

128 views

25 Comments to “ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො”

  1. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මැකෝ කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත – නීතිමය වශයෙන් ප්‍රතිපාදන නැහැ ඡන්දය තියන්න පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව

    • Dubba says:

      ඉතින් අපි එයට ගිනි තියාගන්න කිව්වයි ?

      • Amda says:

        ඕනෙම නම් කියපන් මැක්කො පෙට්‍රල් ලීටර් දෙක තුනක් දෙන්නම් ඉතින් පව් කියල.

    • Saman Kula says:

      Tho Mariya…..

    • අංගොහාමි ආච්චි says:

      අපොයි ගිනි තියාගන්න එපා. මේ අවුරුදු දෙක තුනෙත් ජනතාවගෙ බදු සල්ලිවලින් ලොකු පඩි නිළවාහන නිළනිවාස ඉන්ධන දීමනා විදේශ ගමන් ආදී සැප විඳපන්. මෛතුණයගෙයි පින්ගුත්තරයගෙයි මේ ආණ්ඩුව ඉවරවෙන දවසට මල්ලි ඉන්න රටට පැනපන්.

      • Kelum says:

        Good one

      • Norata Eka says:

        ජනතාවගේ බදු සල්ලි ඔහුට අවශ්‍ය නෑ…මැකෝ කියන්නෙ සුනන්ද දේශ්ප්‍රිය ගේ සහෝදරයා, ඔහුට රුපියල් මොකටද, හොඳට ඩොලර් ලැබෙනකොට….

    • බලු මෑක්ක says:

      අපොයි බලු මෑක්ක. කෝ තොගෙ ඔලුවට වෙඩි තියන කට දෑන්. හිවල

  2. gamarala says:

    අපේ කතානායකයා සහා මේ බමුණා රනිල්ට කඩේ යනවා

  3. Chanda dasa says:

    Yako Mako………..oluwatama thiyapan!

  4. බෙබා says:

    සුනන්දයගෙ මල්ලිනෙ…., මෙයිට වඩා මොනවා මුගෙන් බලපොරොත්තු වෙන්නද? ඔහොම යං ඔහොම යං පිච් එක අරන් මැච් එක ගහනකන්

    • අරුණ says:

      සම්පූර්ණ ඇත්ත…අවස්ථාව එනකම් නිහඬව හිටපු ජඩයා……

  5. podivije says:

    එතකොට තෝ ඉස්සර දාපු පඩ ටොක් දැන් දාන්නේ නැත්තේ අැයි කියලා කියපන් බලන්න

  6. Balapitiye Silva says:

    As usual loud mouthed funnythings talking Head talking nonsense!

  7. sarath says:

    Please give your resignation !!!!!

  8. daham says:

    yako tho penee inne chanda wenuwennam, chanda nothiyana ekata virodhaya paa thota oken illa as wenna puluwanne. nikam amana katha kiyanne nathiwa. tho mahindage kale nam e aanduwata leda daanna katha kele sinhaya wage. don tho balu welaa yako.

  9. jackaa says:

    he knows his last option now is to set fire himself…. Else voters will do it.

  10. Gayantha says:

    Anduwa chandeta yanna theranaya karanakan meyata karanna deyak nai. Chande dina niyama karala waide patan gattahama thamai commision ekata balathala thiyenne.

Main News