ජංගම දුරකතන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ රැසකට ආනයනය සීමා.. නිවේදනය මෙන්න..

September 9, 2021 at 5:30 pm | lanka C news
ජංගම දුරකතන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ රැසකට ආනයනය සීමා.. නිවේදනය මෙන්න..

අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ මෙරටට ගෙන්වීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් වහාම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මේ බව දන්වමින් මහබැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

150,166 views

69 Comments to “ජංගම දුරකතන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ රැසකට ආනයනය සීමා.. නිවේදනය මෙන්න..”

  1. පුත්තලම් පුට්ටු බුරුවා says:

    අපේ සෑර්ගේ වැඩ කොහොමද බැරි වෙලාවත් වෙන පක්ෂයක එකෙක් ජනාධිපති වෙලා හිටියනම් බලාගන්න තිබ්බා අපේ සැට් එක විශේෂයෙන්ම ගොබ්බන්පිළයා ,විමලයා ,අතිගරු මහින්ද මැතිතුමා ,පුට්ටුවේ සංඝ රත්නය, විපත් මගේ වියත්තු ටික ,දේශ හිතයිෂී සැට් එක , සෑර්ගේ ගජමිතුරු කල්ලියේ චැනල් කාරයෝ වොයිස්කට් කාරයෝ ටික අනේ අප්පේ හොඳට නොතිබිච්ච රටක් හොඳටම කරගෙන යන හැටි දැක්කම ආදරෙයි ❤ පැලෙන්න පුට්ටුවේ සැට් එකටම…

  2. Hitihami says:

    ආනයනය සීමාව ගැන විමසුම් ඇසි න් බලන්න.

  3. එතකොට ඉතින් යවන්න මොන මගුලක් වත් නෑනෙ බොල.චොක්ලට් එකක් වත් යවන්නෙ කිහොමද.හැදිගෑවෙන්න ඕන පර නීති හදන එවුන්ව