ජංජාලයයි.. 20 වන සංශෝධනය ඌව පළාත් සභාවේදී පරාජය වෙයි.. ජනමත විචාරණයක්..

August 24, 2017 at 12:05 pm | lanka C news
ජංජාලයයි.. 20 වන සංශෝධනය ඌව පළාත් සභාවේදී පරාජය වෙයි.. ජනමත විචාරණයක්..

පළාත් සභා අනුමැතිය සදහා යොමු කර තිබූ 20 වන ආණ්ඩු ක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ ඌව පළාත් සභාවේදී පරාජයට පත් විය.

අදාල ඡන්ද විමසීමේදී කෙටුම්පතට පක්‍ෂව පක්ෂව ඡන්ද 05ක් හා විපක්ෂව ඡන්ද 12ක් ලැබුන් අතර ඒ අනුව වැඩි ඡන්ද 07 කින් පරාජය විය.

සියළුම පළාත් සභා සදහා වූ පළාත් සභා මැතිවරණ එක් දිනකදී පැවැත්වීමට යෝජනා කරමින් ඉදිරිපත් කර ඇත.

මේ හේතුව නිසා පාර්ලිමේන්තුවේදී පනත 2/3න් සම්මත කිරීම අනිවාර්ය වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයකටද යොමු කල හැකිය.

25 views
Main News