ජගත් කුමාර කියන්නේ ‘රත‍්‍ර බැන්දාම අං ආ එකෙක්..’- ලොකුගේ මාධ්‍ය අමතයි…

September 18, 2021 at 10:22 pm | lanka C news
ජගත් කුමාර කියන්නේ ‘රත‍්‍ර බැන්දාම අං ආ එකෙක්..’- ලොකුගේ මාධ්‍ය අමතයි…

පාදුක්ක පොලිසිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද ප්‍රතිචාර දැක්වීය.

ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමන් බොහෝ කණගාටුවන බවද පැවසූ අමාත්‍යවරයා ඔහු සමග තමන්ගේ කිසිදු ගැටුමක් නොතිබූ බවද සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සරත් වීරසේකර අමාත්‍යරයා ද සමග එක්ව මාධ්‍ය හමුවක් පවත්වන බවද පැවසූ ඔහු ‘සමහර අයට රත්‍රං බැන්දාම අං එනවා. එහෙම අං ආව කෙනෙක් විදිහටයි මං එතුමව දකින්නේ’ යයිද කීය.

53,533 views

12 Comments to “ජගත් කුමාර කියන්නේ ‘රත‍්‍ර බැන්දාම අං ආ එකෙක්..’- ලොකුගේ මාධ්‍ය අමතයි…”

  1. ගෞම් ඊයාරාජ් says:

    ෆුල් ට්‍රයි එකක් දෙනවා පූට්ටුවේ උන්දැලා , දශකයේ පචවීම හෙවත් ඉතාලීයේ නාඩගම හෙවත් 2014 දිගුව ඉතාලියේ සැන් මැරීනෝ රංගනය වහන්න , අවුලක් නෑ කතන්දරයක් වහන්න සහ යටගහන්න එක එක නාඩගං (ලොහාන් ගේ ගේම ,බාර් ඕපන් ) ගෙනාවට , ජනතාවගේ සන්තානයෙන් ඉතාලී අන්දරයනං වහන්න අමාරූ වෙයි. මොනා උනත් මේ අවුරුදු තුනේ රජ පවුල … එක්කො ඔන්නෑ. අපරාදේ ඩේටා.😂😂

    • බයියොයි ටොයියොයි ජෙප්පොයි ඔක්කොම 1යි says:

      මොනා වුනත් ඊයාරාජ් මේ ඩබලම රටේ දේශපාලනයෙ සිටිය යුතූන් නෙවෙයි… තව උන් ඉන්නව..
      ජොන්ස්ටන්, චොකා මල්ලි, SB දිසානායල, චාමර සම්පත්, ලොහාන්, වාසුදේව, වගේ තව ගොඩක් ඉන්නව…
      විපක්ශෙ පැත්තෙන් ඔය රාජිත, සජිත්, රන්ජන්, නලින් බණ්ඩාර වගේ අය…
      JVP එකෙත් ඔය ඉන්න administration එක (අනුර, ටිල්වින් වගේ අය) අයින් වුනානම් මාර ගේමක් දෙන්න පුලුවන්.. හොදම උගත් දැක්මක් තියෙන මිනිස්සු JVP එකේ මැද level එකේ ඉන්නව… උඩ ඉන්න administration එකයි යට ඉන්න උන් භාගෙට භාගයක්ම සුපිරිම අවුල්…
      මේව ඉතින් සැබෑ වෙන හීන නෙවෙයි..

      • දේශපාලන යේ සැබෑ පැතිකඩ says:

        මේකට තමා කියන්නේ මොලේ තියන එකාට බලේ ඕන නැහැ. බලේ තියන එකාට මොලේ නැහැ කියලා. දේශපාලනය කියන්නේ පුළුවන් මොලේ තියන එකා බලෙන් යටපත් කරන් බලේට පෙරේත අත්මර්ථකමී අය මිනිස්සු මුලා කරන එකට. මේකම තමා කොසොල් රජ තුමා මීට අ 2600 ට කලින් හිනෙන් දැක්කේත්.

    • නන්ඩේ සීනි ගූටාම්භය says:

      වේම්ස පොම්න ලොම්කුගේ කම්සිප්පු මිනීමරු හම්පඩ කම්බ හොම්ර ගෙරි නාකි භල්ලා.

  2. P.U.K ඉරාගත්තු රාජ් says:

    ඇට මාල හය හතකුයි පිරිත් නූල් දුසීමකුයි එක අතක එල්ලන් තව අතක වළලු බ්‍රෙස්ලටී දාගෙන අතේ ඇඟිලි ගානට වඩා මුදු දාගෙන … හිරිකිතේ බැරුව මේ ගොන් පූට්ටු බූරුවා දකින කොටත්. වචන දහයක් මාතෘකාවට අදාලව කතා කරගන්න බැරි උනාට හිතට අරන් ඉන්නේ ඌ තමයි පුට්ටුවේ සභාපති කියලා. නූගත් කමයි මෝඩ කමයි දෙකම තියනවා වෙන මොනවා නැතත්. මේ වගේ නූගත් මැටි මොල්ලො පාර්ලිමේන්තු යවන්න කතිරෙ ගහපූ උන් ගැන ඉතින් හිතා ගන්නකෝ.

  3. රිවර්ස් විරුවා හොඳටම කෙරුවා says:

    ඇට මාල හය හතකුයි පිරිත් නූල් දුසීමකුයි එක අතක එල්ලන් තව අතක වළලු බ්‍රෙස්ලටී දාගෙන අතේ ඇඟිලි ගානට වඩා මුදු දාගෙන …
    ක්‍රහහ්.. තුක්..වමනෙට එනවා මේ ගොන් පූට්ටු බූරුවා දකින කොටත්. වචන දහයක් මාතෘකාවට අදාලව කතා කරගන්න මොලේ නැති උනාට හිතට අරන් ඉන්නේ ඌ තමයි පුට්ටුවේ සභාපති කියලා.
    නූගත් කමයි මෝඩ කමයි දෙකම තියනවා වෙන මොනවා නැතත් ඉතිරෙන්න. මේ වගේ නූගත් මැටි මොල්ලො පාර්ලිමේන්තු යවන්න කතිරෙ ගහපූ උන් ගැන ඉතින් හිතා ගන්නකෝ. කොහෙද ඉතින් මේක හදන්නේ මේ වගේ උන් පාර්ලිමේන්තු ඇරලා.

  4. desta says:

    ane lokuge lokko uba kesbewa kewa uba 77 idan karapu mera desapalanaye sakki onna taram bwelwaka uttara dennam

  5. Dengu Nona says:

    iliyandala pradeshaye “Korona Sanwardhanaya kala Booruwaage Walla kapaa belle elweema sudusuyi!

  6. Simiyon says:

    හැබැයි රත්‍රං බැන්දම අං ආපු කතාවටනම් සම්පූර්ණයෙන්ම එකඟයි… නික‍ං ඔහේ කුස්සිවල ලැග්ග එකා මංත්‍රී වුනා විතරයි ‘ සර්’ පිස්සුව ගැහුවා… මාලබේ පැත්‍තෙ මිනිස්සු මූව දැක්කම පුපෙන් හිනාවෙන්නෙ…. අඳබාලයා යනවා කියලා.. මුගේ වටේ කැරකි කැරකි ඉන්න ‘හල්බරාවෙ කිරි පුතා’ තමයි මූව ‘ සර්’ කෙනෙක් කිරීමේ මෙහෙයුම බාරව ඉන්නෙ.

  7. ලොකු මහත්තයා ට අං ඇවිත් සෑහෙන කල් නේද.😁

  8. Silva says:

    ජගත් කුමාරට ඕනේ පොලිස් ආරක්ෂාව යටතේ තමුන්ගේ බල ප්රදේශයේ පිස්සු කෙලින්න. ඒ යුගය ඉවරයි කියලා ඌ තාම දන්නේ නැහැ.

  9. Dishum says:

    ඒවානම් දන්නෑ උඹනම් මිනීමරු හොරෙක්