ජගත් ජයසූරියට එරෙහි යුධ අපරාද නඩුවේදී මහින්ද හා ගෝඨාභයත් විත්තිකරුකරුවන්..

September 2, 2017 at 3:00 pm | lanka C news
ජගත් ජයසූරියට එරෙහි යුධ අපරාද නඩුවේදී මහින්ද හා ගෝඨාභයත් විත්තිකරුකරුවන්..

යුද අපරාධ සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ලතින් ඇමරිකානු අධිකරණ පහක විභාග කිරීමට නියමිත නඩුවල විත්තිකරුවන් ලෙස තමාත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් කැඳවීමට ඉඩ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

ලතින් ඇමරිකාවේ අධිකරණ කීපයක ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවල තොරතුරු අනාවරණය වීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන් අප කළ කරුණු විමසීමකදී ඔහු එසේ ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

‘දැන් පැහැදිලිව පෙනෙනවා මෙහි තත්ත්වය. මේ පිළිබඳව දැනුවත් කිරීම් කරගෙන යනවා. මාධ්‍ය සහයෝගය බලාපොරොත්තු වෙනවා’

– දිවයින

52 views