ජගත් ජයසූරියට හෝ වෙනත් කිසිවෙකු අත තැබීමට ඉඩ දෙන්නේ නෑ…

September 3, 2017 at 5:30 pm | lanka C news
ජගත් ජයසූරියට හෝ වෙනත් කිසිවෙකු අත තැබීමට ඉඩ දෙන්නේ නෑ…

ජගත් ජයසූරිය හිටපු හමුදාපතිට හෝ මෙරට වෙනත් කිසිවෙකුට අත තැබීමට තමා ලෝකයේ කිසිවෙකුට ඉඩ දෙන්නේ නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන ශ්‍රීලනිප 66 වැනි සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

රාජ්‍ය නොවන සංවිධාන කියන පරිදි වැඩ කිරීමට තමන් සූදානම් නැතැය්ද පැවසූ ජනාධිපතිවරයා රටට ආදරය කරන රාජ්‍ය නොවන සන්විධාන සමග වැඩ කරන්නට තමන් සූදානම් බවද පැවසීය.

132 views

22 Comments to “ජගත් ජයසූරියට හෝ වෙනත් කිසිවෙකු අත තැබීමට ඉඩ දෙන්නේ නෑ…”

  1. Pachaya says:

    But u are associating with worst NGO as far as us concerned, Chandrika B.
    who is a traitor.

    • ෆොන්න-සීය says:

      ඔලුව අතගාලා ආප්ප කාලා අනිත් පැත්තට පැන්න වගේ බිලි දෙයිද බං?

    • ඇත්ත says:

      ඉදිරි දින 719 දී වත් රටේ නිෂ්පාදන ආර්ථිකය ගැන හිතන්න. කලු සුද්දන්ට තවදුරටත් නොරැවටෙන්න….

  2. අනිල් says:

    හූ හූ

    • විජේදාස-රවිය says:

      ඔලුව අතගාලා ආප්ප කාලා අනිත් පැත්තටම පැන්න
      ජාතික ඇඳුම මෝදි හැට්ටෙට බිලිදී දිවුරල උඩ පැන්න
      මංගල රනිල් විස්කි මැඩම් රහසේ කතා පාලා පැන්න
      විශ්වාසද හිටං කියන දේ මුලු රට වැසියට මල පැන්න

  3. world traveler says:

    gonsekage padi toke walata mokada kiyanne

  4. Lolla says:

    මෙයා කියන ඒව sure නෑ
    හෙට කියයි මම මෙහෙම දෙයක් කිව්වෙ නෑ කියල
    තව එකක් මෙයාට ඕන විදියට UNP එක වැඩ
    කරන්නෙ නෑ

  5. dula says:

    ගණිකාවක් පතිවත ගැන කථා කරනවා වගේ ….හැම එකාටම රෙද්ද උස්සලා ඉවර වෙලා …කාටවත් අත තියන්න දෙන්නේ නෑ කියලා පම්පෝරි ගහනවා. ඕවා කියන්නේ යහපාලනෙට චන්දේ දීලා කරගන්න දෙයක් නැතුව උනත් තාමත් මහින්දට වයිර කරන අමනයෝ ටිකට

  6. pog says:

    oya ohoma kiwwata ara oya wel widane pattama dipu kena sakkiyata yanawalu neda.

  7. chamila says:

    සිරෝ ඕක කියන්න ඕනේ තමුන්නැහේ විහින් වෙල්විදානේ පට්ටම් දීලා ….චන්ද 2000ක් වත් ගන්න බැරුව කිච වෙච්ච කලවැදි ෆොන්සේකාට නේද? ෆොන්සේකාට කට පියාගෙන ඉන්න කියලා කෙලින් කතා කරගන්න කොන්ද පන නැති තමුන්නාන්සේ කොහෙද හලෝ ජ්‍යත්‍යන්තරයට ඕවා කියන්නේ ?

  8. "සාධාරණ සෝභිත​" says:

    රජය අපහසුතාවයට පත් කරන ප්‍රකාශ නිකුත් කරනා වෙල් විදානේ වැන්නවුන් ගැන ගන්නා තීරණය කුමක්ද​?
    වැදි බණවලින් පමණක් ජාත්‍යාලය හා දේශාණුරාගය ගොඩ නැගිය හැකිද​?
    ජාතිය නව නින්දාවට හෙලූ අමන තකතීරුවන් තව දුරටත් ආණ්ඩුවේ ආණ්ඩුවේ රඳවා ගන්නේද​?
    ජනපතිතුමනි!ජාතිය අවදියෙන් ඔබ දෙස බලා සිටී,,,,

  9. රාහුල කොලුවා says:

    එන්.ඡී.ඕ කාරයන්ව මට්ටු කරන්න යන්න කලින් ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න අර රණවිරුවන්ට විරුද්ධව සාක්ෂි දෙන්න හදන හාදයාගේ කට පොඩ්ඩක් මට්ටු කලොත් නරකද..?

    • ප්‍රවේනිදාස says:

      පිස්සුද?
      ඒක උන්නැහැගෙ පුග්ගලික මතේ නෙ හිටං!

  10. Kuveni says:

    Dear President, please don’t do it. It is very unfair.

    At least please allow his wife to touch him!

Main News