ජගත් ජයසූරිය දකුණේ මිනී මැරුවා.. මහින්ද රාජපක්ෂ මෙවර අපි හිරේ දානවා..[Video]
September 5, 2017 at 11:09 pm | lanka C news![ජගත් ජයසූරිය දකුණේ මිනී මැරුවා.. මහින්ද රාජපක්ෂ මෙවර අපි හිරේ දානවා..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/09/Fonseka.jpg)
හිටපු හමුදාපති ජගත් ජයසූරිය මනුෂ්‍ය ඝාතන කල බවත් උතුරේ පමණක් නොවන දකුණේත් කරන ලද ඝාතන සදහා නායකත්වය දුන්නේ ඔහු බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
වැලිකඩ හිරගෙදර මෙන්ම රතුපස්වලදී මිනිසුන් ඝාතනය කිරීමට නියෝග දුන්නේ ජගත් ජයසූරිය බවත් ඔහුට නියෝග දී ඇති ගෝටාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන අයටද දඬුවම් දිය යුතු බවද ෆොන්සේකා මහතා කියා සිටී.
මෙවර මහින්ද රාජපක්ෂ හිරේ දමන බවත් ඔහුට හිරේ ජොලියේ ඉන්නට ඉඩ නොදෙන බවත් ඔහු වැඩි දුරටත් කියයි.