ජගත් ජයසූරිය යුද අපරාධ කලා.. සාක්ෂි දෙන්න මං සූදානම්..- ෆොන්සේකා ප්‍රසිද්ධියේ කියයි..
September 1, 2017 at 10:01 pm | lanka C news
හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරයි.
ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කල බවත් ඒ ගැන සාක්ෂි දීමට තමන් සූදානම් බවත් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ කොලඹදී පැවති මාධන් හමුවක් අමතමිනි.