ජගත් ජයසූරිය යුද අපරාධ කලා.. සාක්‍ෂි දෙන්න මං සූදානම්..- ෆොන්සේකා ප‍්‍රසිද්ධියේ කියයි..

September 1, 2017 at 10:01 pm | lanka C news
ජගත් ජයසූරිය යුද අපරාධ කලා.. සාක්‍ෂි දෙන්න මං සූදානම්..- ෆොන්සේකා ප‍්‍රසිද්ධියේ කියයි..

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරයි.

ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කල බවත් ඒ ගැන සාක්‍ෂි දීමට තමන් සූදානම් බවත් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ කොලඹදී පැවති මාධන්‍ හමුවක් අමතමිනි.

166 views

33 Comments to “ජගත් ජයසූරිය යුද අපරාධ කලා.. සාක්‍ෂි දෙන්න මං සූදානම්..- ෆොන්සේකා ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. Mayadunna says:

    කලවැද්දට හෙන හතම ගහපිය!

    • විස්කි-මැඩම් says:

      මචං මට දැන් හිතෙනව ප්‍රභාකරන් මේ තරම් තරහකින් හිටියේ නෑනෙ අපේ රණවිරුවන් එක්ක…
      නොදෝකින් විතරක් මූනෙ ඉඳල තියෙන්නෙ! මුගෙ තැටිය රත්කරයිද බං අපේම සෙබලෙක්?

      • Perera says:

        100% agreed. හමුදා පරයි මිනි මරුවන්. SF ට ජයෙන් ජය.

        • ලූණු බිජ්ජා. says:

          ඈ බොල පරයො,එස්.එෆ්.හමුදාවෙ හිටපු එකෙක් නෙමෙයිද?තෝත් ඒක වගේම පරයෙක්.

    • Amda says:

      කවුරුහරි මොනවහරි කොලා නම් ඉතින් අන දෙන්න ඇත්තෙ මෙයා නෙ. මෙය නොකිව්ව එව්වා කොලා නම් ඉතින් ඔය වෙල් විදානෙ කම ගලවන්නයි වටින්නෙ. යකෝ තමුන්ගෙ හමුදාව කොන්ට්‍රොල් කොරගන්න බැරි එකා වෙල් විදානෙ වෙන්නෙ කොහොමද.

    • Ajith says:

      බූරු කලවැද්දෝ! නුඹට කූඹි බෙට්ටක් තරම්වත් මොලයක් නැතිද?
      ජෙනරාල් ජගත් ජයසූරිය සේවය කලේ නුඹ යටතේ නුඹගේ අණට කීකරුව. එහෙම තිබියදීත් ජෙනරාල් ජගත් ජයසූරිය යුධ-අපරාද කලේනම් හමුදා නීතය යටතේ ඔබ ඔහුට දඬුවම් කළයුතුව තිබුනා. නමුත් හමුදාපති ලෙස ඔබ ඔහුට දඬුවම් නොකලා කියන්නේ ජෙනරාල් ජගත් ජයසූරිය යුධ-අපරාද නොකළ බවයි. නැතිනම් ජෙනරාල් ජගත් ජයසූරිය යුධ-අපරාද කලා නම් එයට අන දීල තිබෙන්නේ ඔබයි. එසේනම් යුධ-අපරාද කරලා තිබෙන්නේ නුඹ බව නොතේරෙන්නේද?

    • sasi says:

      මේ කලවෙද්දට චන්දෙ ලැබුනේ 2500 යි ඊළඟ පාර මුට මම හිතන්නේ චන්ද 25 විතර ලැබයි , මු අම්බලන්ගොඩ කියල, ආනන්දේ ඉස්කෝලේ ගිය කියල මම නම් හිතන්නේ නෙහෙ

    • චන් ද්‍රිකා says:

      දැන් දැන් අපගේ යුධ වීරයන් හැබෑ වීරයන්ද යන්නද ප්‍රශ්නයකි. අපගේ පැරැන්නන් ගේ කියමනක් වන පළමුව “රට ” දෙවනුව “ජාතිය ” තුන්වනුව “ආගම” යන්න පැහැදිලිවම මෙසේ වෙනස්විය යුතුමය. පළමුවත් “මම” දෙවනුවත් “මම” තුන්වනුවත් “මම”. එබැවින් අපගේ ආදරණිය ලංකා මාතාව වෙනුවෙන් තම වටිනා ජිවිතපුජාකළ රණවිරුවන් ගැන ඉත කණගාටු වන්නෙමු. නන්දා මාලනි මහත්මියගේ සුන්දර ගීතයක කොටසක් මගේ මතකයට එනබැවින් එය පහත සදහන්කරමි . මවුබිම වෙනුවෙන් පොරණේ දිවිදුන් විරු දරුවන්ගේ ලේ වලිනුයි ඒ දෙරණේ මිනිකැට මුතු ඇට මැවුනේ. අවසාන වශයෙන් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. අපගේ මවුබිම වෙනුවෙන් ජිවිත පූජාකල විරෝධාර රණවිරුවන් පාවාදෙන්නේ කවුද?
      අපගේ පෙම්බර ලංකා මාතාව වෙනුවෙන් වටිනා ජීවිත පුජාකළ අපගේ විරෝදාර රණවිරුවන් පාවාදෙන කාලකන්නි, පරගැති කලවැද්දන්ගේ සොහොන්වලටද හෙන හසනු ඇත.

  2. යෙනුර says:

    මේ වෙල් විදානෙ එදා රටේ ජනාධිපති නොවුනෙ රටේ පිනකට. ඒත් අද හරකෙක් කල වැඩක් නිසාම මූ ආයෙත් පිස්සු කෙලිනවා.

  3. Christopher says:

    තමන් යටතේ සේවය කල ජෙනරාල් වරයෙක්ව හතුරන්ට පාවාදෙනමේ ලෝකෙ සිටින එකම හමුදාපති වරයා ලෙස වෙල් විදානේ ඉතිහාසයට එක්වනු ඇත.

  4. ruwan says:

    මම නුඹට ගරු කෙරුවෙමි .නුඹට ජන්දය දුන්නෙමි .නුඹ වෙනුවෙන් හඬ නැගුවෙමි .එහෙත් තම පෞද්ගලික වෛරය පිරිමසා ගැනීමට රණ විරුවන් පාවාදීම තරයේ හෙලා දකිමි .නුඹත් බත් බැලයෙක් .

  5. aruna says:

    “Kalawedda” do not understand that every word he utter in a court would back fired to him. He is so blinded by his own hatred and ego that he was the army commander at that time. Ultimately he himself put behind bars from this US funded, UN conspiracy against our war heroes. The thousands of people who held “Bodi Poojas” for his speed recovery when he was the victim of that bomb blast in the army head quarters, now deinetely curse him and applaude in that kind of situation.

  6. ආප්පකෑ සිරළ සරා says:

    මට අැසීමට අැත්තේ එක පැණයකි, ගෝඨාභය මහතාණෙනි අැයි මේ පාහරයව හමුදාපති කලේ?

    • Alapaluwa says:

      යකෝ උඹ ඇවිත් මහා සක්කිලි නපුංසකයෙක්,නුබව හොඳ හුමුදවකට නොවේ පිම්පිවැඩකරන්න මොනවද මේ දොඩවන්නේ හමුදාවේ සේවයකර එහිතිබෙන් අභියන්තර දේවල් මේවගේ ප්‍රසිද්දියේ කියනවට වඩා හොඳ නැද්ද චිත්ත රේදීකෑල්ලක් ඇඳන් ගෑණු ගොඩකට ගිහින් වාඩිවුනානම්.ඔක්කොම කට්ටිය වැරදි කරලා තිබෙන්නේ උඹ විතරයි හරිම සුද්දවන්තයා කිසිම නපුරක් නරකක් නොකරපු.කවුරුත් නැද්ද මුගේ ඔලුවට දීලා දාන්න හමුදාවටත් එක්ක ලැජ්ජයි මෙවැනි පාහත් කුලහිනෙක් හමුදාපතිකර තබාගත්තට.

      • Pravenidasa says:

        [චිත්ත රේදීකෑල්ලක් ඇඳන් ගෑණු ගොඩකට ගිහින් වාඩිවුනානම්.]

        අම්මප ඇත්ත!
        අවුරැද්දට හොඳ හොඳ රබං පද ටිකක් ගහංඩ පුලුවං!
        තුඃ විතරක්!

        • Alapaluwa says:

          හිතවත් මගේ මාගේ ප්‍රතිපත්ති ඇති සහෝදර සහෝදරියනි අපි ප්‍රර්ථනා කරමු නැවතත් LTTE පැමිණ රට තිබු සැටියෙන් තිබේවා,නැවත වරක් භිෂණය අඳුරු යුගයක් පැමිණේවා කියා. මොකද මේ අපගේ ලක්දිවයිනේ සිටින කුහක,අත්මර්ථකාමින්ට,තිරිසන්ගති ඇති මිනිසුන් අතීතය බොහෝ ඉක්මණට අමතක කර ඇතිබැවින්වී.ඔය අධොමුකයෙන් කථා කරන පහත වසලයාට එදා බඩවැල් අතින් අල්ලාගෙන ෂණික ප්‍රතිකාර නිසිකලට ලබාදී නැවත ශාරිරයට පණදුන් දෙවිවරු ගැන අමතකවි ඇතිබව දුටුවම ඔනෑම කෙනේකුට සිතාගන්න පුළුවන්ය.ඒවගේම මේ තිරිසනා මොනවිදියේ අත්මාර්ථකාමිත්වයෙන් පිරි ඇඟේ ඉතිරිවෙලා දුවන කුනුලේ කොතරම අපිරිසින්දු පුද්ගලයෙක් බවද සිතාගන්න නොපුළුවන් පුද්ගලයෙක් ඈතයි කියලා සිතාගැනීමද අසීරු කරුණකි .කිසිම කෙනෙකුට එපාවුණු අවලමෙක් නැවත තමන්ගේ පරමාර්ථයන් ඉටුකරගන්න මේ තිරිසනවා ජාතික ලෑස්තුවෙන් නැවත ගෙනත් බලයක් ලබාදුන් අරුම පුදුම කාලකන්ණි අර බැංකු සුදාට අන්න හෙනහතම වැදියන් කියපල්ලා වෙනකිසිකෙනෙකුට නොවේ.ඒවගේම කටු සුප්පුකරන එවුන්ටද ඇතුළු ගමරාලටද මේ හෙනෙම පහත්වෙවා කියාද ප්‍රර්ථනා කරමු !!!!!

    • bandara says:

      Good question !!

  7. john the baptice says:

    Last Days at Nandikadal

    https://wn.com/last_days_at_nandikadal

  8. Bula says:

    Gotabayata henama gahapiya muva hamudapathi kolata
    Prabakaran muta wada hodai

    • Wijebahu says:

      Gotabayata hena illanada umba mokekdha.
      Hena gahandha one mekawa hamudhapathi karapu kenata neme, mey kalakanniyawa jaathaka korapu unta.

  9. Pravenidasa says:

    චිඃ!
    මෙහෙමත් නිර්ලජ්ජී රෙජීමයක් ලෝක ඉතිහාසෙටම තියෙන්ට නැතුව ඇති!

    දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ප්‍රංසෙ තිබුන ජර්මන් ගැති VICHY regime එකවත් මෙච්චර නිර්ලජ්ජී වෙන්ඩ නැතුව ඇති!

    චංදෙන් පැරදුන එවුං
    අමුම අමු මැට්ටො
    පගා ඛාන් වරැ
    මහබැංකු හොරැ
    නැව් හොරැ
    බෙහෙත් හොරැ
    මාලු හොරැ
    මෝඩ වාචාලයො
    මොකුත් නොදන්න තොත්ත බබාල

    මෙහෙම රැලක් කියන පදේට නටන ගමරාලහාමිල!

    What a sad era for our country!
    Will we ever recover?
    😔

  10. අභිමන් says:

    මූ ජාතිද්රෝහියෙකු ලෙස සින්ගපුරුවේ බෙහෙත් ගන්න යවන්න ඕනෙ. තිරිසන් ලේ පිපාසාවෙන් නලියන යහපාලන උන්මත්තකයෙක්.

Main News