ජගත් ජයසූරිය යුද අපරාධ කලා.. සාක්‍ෂි දෙන්න මං සූදානම්..- ෆොන්සේකා ප‍්‍රසිද්ධියේ කියයි..

September 1, 2017 at 10:01 pm | lanka C news
ජගත් ජයසූරිය යුද අපරාධ කලා.. සාක්‍ෂි දෙන්න මං සූදානම්..- ෆොන්සේකා ප‍්‍රසිද්ධියේ කියයි..

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් විසින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරයි.

ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කල බවත් ඒ ගැන සාක්‍ෂි දීමට තමන් සූදානම් බවත් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ කොලඹදී පැවති මාධන්‍ හමුවක් අමතමිනි.

181 views

33 Comments to “ජගත් ජයසූරිය යුද අපරාධ කලා.. සාක්‍ෂි දෙන්න මං සූදානම්..- ෆොන්සේකා ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. BARCARDI says:

    Did war crimes occur only where JAGATH JAYASURIYA was in command ?.
    What about the war crimes on the battle field ( according to this man Jagath Jayasuriya did not command the war-front.).

    This the MOST IDIOTIC ARMY COMMANDER EVER PRODUCED.

    If appointing this man as the ARMY COMMANDER is a correct decision , appointing Jagat Jayasuriya as the ARMY COMMANDER may be a correct decision of MR and GOTA.

    This further reveals that this man is in an intention of taking revenge from MR and GOTA .

  2. m . mendis says:

    you have no right to point your finger to any body as we all know that how you involved dirty work in the past. you aquire a land belongs to BOI with the help of brig japana jayawardena. you also had an affair with the daughter of anura hall in ambalangoda before marrying to anoma. we are well aware that how you had no commanding powers during 1994 elections and you were simply attached to sf hq jaffna with no appointment. you are suffering from post traumatic stress disorder and you need help with a consultant psychiatrist. may be your bipolar or some kind of mental health disorder, please go and get help .you have no right to point your finger to anybody.

  3. DAYA says:

    දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී වෙල් විදානේ පොන්නසේකාට අමතක වුනත් විචාරශීලී බුද්ධිමත් ජනතාවට මෑත අතීතය කෙසේවත් අමතක නැත. වෙල් විදානේව හමුදාපති කමට සුදුසු නොමැති බ්වත් අවම වශයෙන් ආගමික සංවිධානයක් වන ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති බවත් එදා විපක්‍ෂනායක ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ අතර රවි කරුනානායක විසින් අවඥාවට ලක් කළේ හමුදාව අලිමංකඩ කියා පාමංකඩ යන බවයි.
    2.ඒ හැරත් සරත් පොන්සේකා තම බෑනා වන දනුන තිලකරත්න යොදවා සමාගමක් හදා එමගින් යුද්ධය සඳහා ආයුධ ගෙන්වූයේ එම ටෙන්ඩර් මණ් ඩලවලට ඔහු ද පෙනී සිට බලපෑම් කරමිනි. මෙය අගමැති රනිල් සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහේන් ද්‍රන් ගෙන්වා මහබැංකු අධිපතිකරවා ඔහුගේ බෑනා වන අර්ජුන් අැලෝසියස්ගේ සමාගම මගින් මහබැංකු මංකොල්ලය කිරීම වැනි තවත් දූෂිත ජාතික අපරාධයකි.
    3. චන් ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය නායිකාව වූ විට අැය ලංඩනයේ පදිංචි අැයගේ සගයෙකු වන “වසන්තරාජා” නැත්තෙකු ලංකාවට ගෙන්වා රූපවාහිණී සංස්ථාවේ සභාපති කළේ කිසිදු සුදුසුකමක් නොබලාය. ඔහු එදා එම තනතුර උපයෝගී කරගනිමින් සියලු ආරක්‍ෂක තොරතුරු කොටි ත්‍රස්තවාදීන්ට සපයන ලදී.
    4. සරත් පොන්සේකා හමුදා පති ලෙස යුද්ධය මෙහෙයවූයේ කෙසේද ? යන්න සහ ඔහු දක්‍ෂ හමුදා නිලධාරීන් ගෙන් පළිගත් ආකාරයත්, තිස් වසරකට ආසන්න යුද්ධය පසුබිම් කරගනිමින් ලියා ප්‍රසිද්ධකර අැති ග්‍රන්ථ තුලින් අපට මැනවින් පැහැදිලි කරගත හැකිය. එසේම ඔහු විසින් කරන ලද අපරාධ ඔහුට අමතක වුවත් සමාජයේ ප්‍රසිද්ධ රහස් ලෙස තැන්පත්ව පවතී.
    5. එසේම කොස්ගම යුධ හමුදා කඳවුර පුපුරවා හැරීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳව ද අැති ඔහුගේ සබඳතාවයට අදාල අන්තර් ජාලය හරහා ජාත්‍යන්තරයට ද දෝලනය වූ බව ඔහු නොදන්නා සේ සිටියත් ඒවා කවාදා හෝ ජනතා අවධානයට යොමුවනු නියතය. 6. ඔහු ඉදිරිපත් ජනාධිපතිවරණය සඳහා අමෙරිකාවෙන් ඔහුට ලැබුණු මූල්‍ය වරදාන සහ වෙනත් වරදාන ඔහුට අමතක වුවත් විචක්‍ෂණශීලී පුරවැසියන් මැනවින් අවබෝධකරගෙන අැත.

  4. Nimal R says:

    මූ වගේ අවජාතකයෙක්

  5. රාහුල කොලුවා says:

    මොහු දේශපාලනයට නුසුදුසු පුද්ගලයෙක් බව ඡනතාව 2015 දී තීරණය කරලා ගෙදර යැව්වා… නමුත් රනිල් මොහුව ඡාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන ඇමතිකමකුත් දීලා බලාපොරොත්තු වුනේ මහින්දට පාර්ලිමේන්තුව තුලදී ප්‍රහාර එල්ල කරවීමට… දැන් මහින්දට පමණක් නොව මොහුගේ ප්‍රහාර වෙනත් අය දෙසටද එල්ල වී ඇත… කවදා හෝ රනිල්ට ප්‍රහාරයක් මොහුගෙන් එල්ල වුවත් අප පුදුම විය යුතු නැත…

  6. සූරයා says:

    දැන් පේනවා නේද යුද අපරාධ කුමන්ත්‍රණය වෙන්නේ කොහොමද කියලා? රනිල් ෆොන්සේකාව ගත්තේ මේවාට තමයි. මංගල, රනිල්, ෆොන්සේකා, චන්ද්‍රිකා මුල ඉඳලම සැලසුම් කළේ මේකට තමයි.

  7. රටවැසියා says:

    වෙල් විදානෙ, මතකද හයිකෝප් !! ඔක්කොටොම ඉස්සෙල්ල අපිට පැහැදිලි කරනවද සේප්පු වල හන්ගල තිබුන මිලියන් ගනන් ඩොලර් කොහෙන්ද ලැබුනෙ කියල. එහෙම නැතුව දූශිතයන්ගෙ සාක්කි උසාවියෙ වලන්ගු නැහැ .

  8. Kings says:

    මෙයා එල්.ටී.ටී.ඊ. බෝම්බෙ වැදිල මැරෙන්න ගිය වෙලාවෙ රටේ හැම තැනම බෝධි පූජා තිබ්බ සිංහල ජනතාව. ඒ වෙලාවෙ අපේ රට ආරක්ෂා කරන දේවතාවන් හිතන්න ඇති “සිංහලයො හරිම මෝඩයි. හොඳ උනාට පස්සෙ බලපල්ලකො මෙයා සිංහලයට ම වල කපන හැටි” කියල. මට හිතෙන්න මේ කලවැද්දට බෝම්බෙ වැදුන වෙලාවෙ මැරිච්ච එල්.ටී.ටී.ඊ. කාරයකුගෙ මොලයක් බද්ද කරන්න ඇති.

  9. sasi says:

    “නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ අපරාධ පිලිබඳ දීර්ග ලෙස විස්තර කරනවා. ඔහු කළ අපරාධ වලට එවකට සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා ඔහුන්ගේ සහයෝගය ලැබුන බවටත් මට තොරතුරු තියෙනවා”

    ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදී අද ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆෙන්සේකා හමුවුණා.

    ඉහත අදහස් පළ කෙරුණේ එම හමුවෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.යල මම නම් හිතන්නේ නෙහෙ

  10. Fyhg says:

    Sarpayaaaa!

Main News