ජගත් මනුවර්ණ උපන් හැටියේම අම්මා කාණුවට නොදැම්ම හේතුව මෙන්න..

August 28, 2018 at 10:30 pm | lanka C news
ජගත් මනුවර්ණ උපන් හැටියේම අම්මා කාණුවට නොදැම්ම හේතුව මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

පසුගිය ජනපතිවරණය කාලයේ අළුත් පරපුර කියන එන්ජිඕ නියෝජනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වලා ජගත් මනුවර්ණ අඬමින් අපෙන් ප්‍රශ්නයක් ඇහුව්වා.  ඒ තමයි මගේ අම්මා මාව ඉපදුන වෙලාවේ මැරෙන්න කාණුවක දැම්මේ නැත්තේ ඇයි කියලා.  එදා මට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඇයි අම්මා ජගත්ව කාණුවක දාන්න ඕනි කියලා.  බොරු කියලා ජනතාව නොමග යවලා ඒ අය බලයට ගෙනා ආණ්ඩුව විසින් රටට කරන විනාශය දැක්කාම අනේ ඔව් මේ වගේ දරුවන් ඉපදුන වෙලාවේ කාණුවක දැම්මා නම් හොඳයිනේ වගේ හැඟීමක් අපටත් ආවා.

පසුගිය සතියේ බුදු දහමට අපහාස කරන කලා කෘති රැක ගැනීම වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ මනුවර්ණ කරපු කතාව ඇහුව්වාට පස්සේ මේ රටේ හැමෝටම විතරක් නෙවෙයි තමන්ගේ පුතා ඉපදුණු අවස්ථාවේම කාණුවට දැම්මා නම් හොඳයි කියලා ඒ අම්මාටත් දැන් නම් හිතෙනවා ඇති.

බුදු දහමට අපහාස කිරීමෙන් නොනැවති මේ අය ඒක අයිතියක් ලෙස පෙන්වීමට උත්සාහ කරනවා.  මෙතරම් දැවැන්ත වැරැද්දක් කරලා ඒක රකින්නත් ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න පුළුවන් වෙන්නේ බුදු දහමේ තිබෙන සහනශීලිත්වය නිසා කියන එක මේ අය දැන ගන්න ඕනෑ.

මුස්ලිම් රටක තම ආගමට අපහාස කලා නම් මරණ දඬුවමයි ලැබෙන්නේ.  සැටනික් වර්සස් ලියූ සල්මන් රුෂ්ඩිට රටවල් ගණනාවක් මරණ දඬුවම නියම කළ නිසා පොලිස් ආරක්ෂාව යටතේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන්න සිදු වුණා.  ලැජ්ජා ලියූ තස්ලිමා නස්රින්ටත් අත් වුණේ ඒ වගේ ඉරණමක්.  ඒ වගේම ක්‍රිස්තියානි රටවල් රාශියකත් ආගමට අපහාස කිරීම අපරාධ වරදක් කරලා තිබෙනවා.  රටවල් කිහිපයක් මෑතක දී ඒ නීති ලිහිල් කළා.

බෞද්ධයින්ගේ තාධි ගුණය උපෙක්ඛා ගුණය නිවට කමක් කියලා වරදවා තේරුම් අරගෙන බුදු දහමට තවදුරටත් අපහාස කලොත් බෞද්ධයන් නිහඩව නොසිටීවි කියන පණිවිඩය අපි මේ ඊනියා නිදහස හොයන අයට මතක් කරනවා.

– අරවින්ද අතුකෝරල

30,000 Viewers

15 Comments to “ජගත් මනුවර්ණ උපන් හැටියේම අම්මා කාණුවට නොදැම්ම හේතුව මෙන්න..”

  1. Amda says:

    කාණුව අපවිත්‍ර වෙන නිසා ? 😀 😀 😀

    • Ranjana says:

      Gammanpilawa munagasena nisa.

    • අපි ෙගාන්නු.... says:

      එ් අම්මානේ……තාත්තා සරමෙ පිහදාගත්තනම් හරිනෙ….

    • සීගිරි says:

      හරියට හරි, Amda. ඒ සක්කිලි ගැන්ග් එකට හොඳම තැන කුණු කානුව නෙමේ, වැසිකිලි වල. සීගිරි

  2. kasun says:

    ehenam “mathree” name “meth sith bhawanawa” kiyala oya mahinda raja wenas kale. ewata ethakota bauda ayage katawal wahune kohomada?

  3. Batalanda killer says:

    මේ වගේ එවුන්ට දිය යුත්තේ බටලන්ද යුගයේ දඬුවම් කදෙන් වෙන්කරගත් ශරීරයේ ප්‍රයෝඡනයට නොගන්නා කොටස මහජණ ප්‍රදර්ශනය සදහා ප්‍රධාන මාර්ගයක හතර මං හංදිකතැබීම එතකොට  ඉතා ඉක්මනටම නිහෝන්  සැප ලබා ගන්න පුලුවන්.මේවා දැනගෙනම තමා බටලන්දයා 88-89 දී 60000- 70000 ක් ඉවත්කළේ.

  4. CHAMINDA -SADA STF says:

    Dear Udaya
    You are a good and respected person., Thank you for your decent comments on them, really they are bullshit. Unfortunately We live aboard since long time. if we live in Sri Lanka by now I throw him to the rubbish canal. No way out, We damm care the low.

  5. waruna says:

    මෙ වගෙ උන් දාන්න ඔනෙ කානුවලට නොවෙ අසුචි වලකට

  6. denzil says:

    walatha dutu thana kala gasanu baudayene

  7. sakalabujan says:

    ලංකාවේ බූරුවන් හා ගවයින් අතිරික්තයක් සිටින ව ද ?

  8. Artist says:

    This fellow thinks ( Including Sannasgala , Samanali , Lucian Bulathsingala ) they are great artists. He is addicted to GANJA and living on his made up world… Sannasgala has inferiority complex which is mental illness.
    He hate his mother and family and published a book insulting them.. he exposed some top family secret..Contested but rejected and now nothing to loose… Lucian bulathsinghala is having problem of wired thinking…he is upset as his children are utter failures in art world. He walked in Rupavahini and people knows how he behaved in that time..

    All of them are just maniacs.. Do not consider as artists….Let them play their made up roles…But mind you they think they are well dressed.. But fully naked group….Typical Maniacs..

  9. REAL MAN says:

    Purely because him mother loves the nature…..LAMBOGINI GANJA BROTHER>>>>

  10. Amare says:

    MIC issaraha Circus Daana..Siwru Arapu Hathara Kendara Paalu una ..Aaathak Paathak Nathi untath Kunu Kaanu Sarana Thama

  11. Open mind says:

    පොත සැහෙන්න අලෙවි වෙලා වගේ….බුදු දහමේ ඇති තාධි ගුණය උගතාට ද අමතක වෙලා වගේ.

  12. Kella says:

    Lambogini malli…. Ko ban punchi car nangi…..Inna thenakin owata gennapiyako….apith balanna asai nowe…..

Main News