ජගත් විතාන සජිත් අතහැර යයි..

September 27, 2020 at 3:00 pm | lanka C news
ජගත් විතාන සජිත් අතහැර යයි..

බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සමගි ජනබලවේගයේ බුලත්සිංහල සංවිධායක ජගත් විතාන මහතා එම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තමන් ඉදිරියේ දී සියලු දේශපාලන කටයුතු ඉවත් වන බව ද ඔහු සඳහන් කර ඇත.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියකින් ඔහු මේ බව දැනුම් දී තිබේ.

තමන්ගේ පවුලේ කිසිවකු හෝ ඉදිරියේදී දේශපාලන නොකරන බවද පවසන ඔහු නමුත් තමන් ආරම්භ කළ ප්‍රජා සේවා පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ද සිදුකරන බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

85,313 views

13 Comments to “ජගත් විතාන සජිත් අතහැර යයි..”

  1. හතර හිනා says:

    බල්ලා අතහැර මැක්කා පැන යයි.ඉක්මනින්ම මැක්කා නව බල්ල‌ෙකු සොයාගනු ඇත.

  2. හතර හිනා says:

    බල්ලා අතහැර මැක්කෝ පැන යති.ඉක්මනින්ම මැක්කෝ නව බල්ල‌ෙකු සොයාගනු ඇත.

  3. ITHIN APITA PAANDA UBA DESHA PALANEN SAMU GATTATA

  4. ඔඩ්ඩි යකා says:

    කුලැත්තෝ රදව් හැර යෑම සාදාරණයි

  5. Saradiel says:

    පොහොට්ටුවට එන සලකුණක්,

  6. Rohan says:

    jagath withana mahathmayo obata buddhiya pahala weema gana api sathutu wenawa.
    kapati kairaatika ponilge bala aniya gedara yawapu unp janathaawata jaathiye pranaamaya.
    mari mooda pad sajiya balayata genta vot nkarapu mari moodayo athaherala giyaeka oba labapu
    loku jayak..karunaakarala gotage bmaanawa waadi wedawalata sahaaya deela duppath ahinsaka
    janathaawata sewayak karanta perata enta.

  7. බ්‍රහ්ම දත්ත says:

    සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න ජනමතයට විරුද්ධව කටයුතු කරන්නේ කිලී මහාරාජා බව අමතක කරන්න එපා!
    දවස / පැතිකඩ / සටන වගේ වැඩ සටහන් කරන සිරස TV – TV1 නාලිකා දෙකම මහාරාජාගේ බවත් මතක තියාගන්න!

  8. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මේ කවුද​?

  9. Jagath says:

    කව්ද මේ?? දැක්කෙත් අදයි.

  10. "සිරස" මහා(ජ)රා ජා ..! says:

    ජනාධිපතිට , ජනමතයට විරුද්ධව කටයුතු කරන්නේ “සිරස” ” TV1″ සක්කිලී මහා(ජ)රා ජා බව අමතක කරන්න එපා!

Main News