ජනතාව මේ මොහොතේ විවිධ පරිත්‍යාග කල යුතුයි.. රජයෙන් විවිධ දේ ඉල්ලිය යුතු නෑ..

September 14, 2021 at 10:40 am | lanka C news
ජනතාව මේ මොහොතේ විවිධ පරිත්‍යාග කල යුතුයි.. රජයෙන් විවිධ දේ ඉල්ලිය යුතු නෑ..

රටක් හැටියට ජනතාවක් හැටියට මේ මොහොතේ විවිධ පරිත්‍යාග කළ යුතු වෙලාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එසේ නැතිව විවිධ වරදාන වරප්‍රසාද මේ මොහොතේ ඉල්ලිය යුතු නැතැයි ද එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

100,000න් ඉහල ආදායම් සදහා බද්දක් අය කළ යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් කළේද ඒ අර්ථයෙන් ම විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

23,590 views

37 Comments to “ජනතාව මේ මොහොතේ විවිධ පරිත්‍යාග කල යුතුයි.. රජයෙන් විවිධ දේ ඉල්ලිය යුතු නෑ..”

  1. Jagath says:

    Parithyaga karanna tiyenne ape atadeka tama dan

  2. labba says:

    hey why rather asking from srilankan people why dont you reach out and ask from Gotabaya to why “avangurd” private compnay is handling the job rather our navy which did nicely and earned US doller to SL now its loosed(zero pay ) clear million US dollar income to sri lanka with cabinat approval . why the hel is doing in such a way. did he find Navy is no good compare to private company.

  3. Jamis says:

    According to Bandula Gunawardana in this Government there is looted money of 18Billion USD (Billion with a B)
    in foreign accounts. If that is true Please bring that. Don’t ask from people, It is hard for people to even eat 3 meals per a day..