ජනතාවගේ කාර් සිහිනය අපි අද සැබෑ කලා.. පංචවිද කාර් ඇඞ් එක හරියටම හරි.. – මුදල් ඇමති

November 29, 2016 at 10:40 am | lanka C news
ජනතාවගේ කාර් සිහිනය අපි අද සැබෑ කලා.. පංචවිද කාර් ඇඞ් එක හරියටම හරි.. – මුදල් ඇමති

ගිය මැතිවරණ කාලයේදී කියූ පරිදිම වැස්සේ තෙමීගෙන එන අයට කුඩා මෝටර් රථ මිල දී ගැනීමේ සිහිනය නව රජය විසින් සැබෑ කර ඇති බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පැවසීය. ඔහු මෙසේ කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ විකාශණය වූ ‘360’ වැඩසටහන සමග එක්වෙමිනි.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

අත්‍යවශ්‍ය පෙර පුවත්
2016 වසරේ වාහන මිලදී ගැනීම් අඩියටම වැටේ..

217 views
Main News