ජනතාවගේ දුකට විසදුම මා අගමැති කරවීමයි.. මා අගමැති වුණාම මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදා ජන දුක නිමනවා..- සජිත්

June 7, 2020 at 3:26 am | lanka C news
ජනතාවගේ දුකට විසදුම මා අගමැති කරවීමයි.. මා අගමැති වුණාම මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදා ජන දුක නිමනවා..- සජිත්

අද වන විට මෙරට මිලියන ගණනක ජනතාවක් අන්ත අසරණ වී සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

වගකිව යුතු රජයක් නම් මෙම ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම සදහා පියවර ගත යුතු බවද ඔහු සදහන් කරයි.

අද වන විට ජනාතාවගේ බලාපොත්තුව මනුස්සකම රජයන යුගයක් ජනතාවගේ දුකට විසදුමක් බවත් හිතක් පපුවක් ඇති පාලනයක් බවත් ඔහු පැවසීය.

පොදු ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න තමන් සූදානම් යයිද පැවසූ ඔහු මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදු ජනතාවගේ දුක නිවා දමන බවත් සදහන් කලේය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

18,578 Viewers

55 Comments to “ජනතාවගේ දුකට විසදුම මා අගමැති කරවීමයි.. මා අගමැති වුණාම මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදා ජන දුක නිමනවා..- සජිත්”

  1. කංජිපානි says:

    අනෙ අම්මෝ මේ පොර අදහාගෙන පස්සෙන් යනවනම් ඒ මෙයාව අන්දලා යම් ලාභප්‍රයෝජනයක් ලබාගන්න කෙනෙක් හෝ අමුම අමු ගොන් මෝලෙක් විය යුතුය.

    තාත්තව කොපිකරන්න හැදුවට මෙයාට ඒ කැපෑසිටියවත් නායකත්වයවත් නෑ. කවුරු හරි ලියලදෙන දෙයක් කියවන, කියවන්නේ මොකක්ද කියලවත් වැටහීමක් නැති පුස් චරිතයක්.

    • kawinda says:

      yahapaalana rajaye karapu dahajraa weda gena katak eriya nethi me pekanil puthano sri mukaya arinne nahayen andaminmai. ane ban unba korapu sewaya gena api dannawane. baageta gewal hadala minissu duken dukata path keruwa. sanskruthika aramudalata nikamma keliya. ada rata duppath welaa thiyenne e korapu dewal nisa bawa mahajanaya dannawa. ena chandedi puluwan nam agamethi weyanko. apith balaagena inne paraka lada telephone eka kunu bakkiyata wadammanna thamai.

  2. SIRIMAL says:

    රනිල් ගෙන් වෙන්වී සජිත් බබා වියෝගී ගයති

    දුක ඇස් දෙකෙන් පුරවලා
    කඳුළු අතර මාව තනිකලා
    විශ්වාසය ඔයා කඩකලා
    වෙන හිතක් කෙරේ ලංවෙලා
    දුක ඇස් දෙකෙන් පුරවලා
    කඳුළු අතර මාව තනිකලා
    විශ්වාසය ඔයා කඩකලා
    වෙන හිතක් කෙරේ ලංවෙලා
    මැරෙන්න මොහොතක් තියා
    ඔයා එයි කියා සිතා
    මම ඉන්නවා මඟ බලා
    සැනසුම ඔයා ලඟ නිසා
    සැනසුම ඔයා ලඟ නිසා

    • Alapaluwa says:

      යකෝ ඇස් දෙක හොදට හැරලා බලපන් දැන් බුධුධාමට තිබෙන තැන එදා තෝ ඇතුළු කට්ටිය රටට විනකරණකාලයේ පන්සලේ පිං කැටයටත් සීල් තියා එමුදලුත් හුරන් කෑ එවුන් අද එනවා ජනතාතව ගැන කථාකරන්න.උබලට කිසිම අයිතියක් නැ රටේ ජනතාව ගැන කතාකිරීමට මොකද තොපිළා කට්ටියම එකතුවී රට සහා ජනතාව දුකට පත්කළ එවුන් මිස එක හොඳ දෙයක් කළද?අඩු තරමින් තෝ එක වචනයක් කතාකාලද මේවට විරුද්දව ?නැගෙනහිර බලෙන් තම්බියෝ අල්ලගෙන යනවා කොතරම ඒගැන දැණුවත් කළත් තොපිළා අඩුතරමින් එකපියවරක්වත් ගත්තද එයට විරුද්දව?දැන් එනවා අම්මගේ රෙද්දක් කථාකරන්න රටගැන ජනතාව ගැන  රදවා.තෝ හරියන්නේ කෙසේල්වතේ රේදිසොදන රදවු ගොඩට තොට හොද රදවා අපිට රේදිසොදාදෙන වැඩයට මිස වෙනත් දෙයකට නොවේ.උබ එය දන්නේ නැතිනම් අදවත් දැනගනින්.අනෙක උබට එය කියදෙන්නවත් කවුරුවත් නැත්තේ එවුනුත් රදවූ නිසා වියහැකියි.ඒකනිසා තොරගනින් උබට සුදුසුමදේය මා කිවූ!!

  3. Wijebahu says:

    Yes, you are the one who has power and tools to rebuild this nation. I don’t think the president who was appointed has any knowledge how to run the country. So u have the ability to guide him for next five years.

  4. මලිත් says:

    අනේ මන්ද මෙයා කියන කතා.දවසින් දවස විහිලු කතා කියන්න එපා අනේ..චන්දෙ තියලම බලමු නේද .

  5. Sunil Dahanayake says:

    Then tell me how do you do it. Like printing money or how do you do that.

    That means distribution of money . Gon Pakaya do not know any things. Useless words.

  6. It must be understood that people need not only their stomachs to be filled,but also to safeguard the national interests of the country including their culture and long standing civilization. The people have witnessed during your recent rule,how
    you all had limited the boundaries of the archaeological site of historic importance ,the Vijithapura fortress ( a cultural heritage) and also how you all had overlooked the vandalizing of archaeological sights in the Eastern and Northern provinces like in Muhudhu MAHA Viharaya etc.

  7. Sam says:

    අලුත්ම දුක ජන දුක..ශ්‍රී මුකය ඇරලා

  8. සලෝපු රනිල් says:

    මු හිතං ඉන්නෙ ජනතා දුක කියන්නෙ නිකං දැල්වෙන ඉටි පන්දමක් වගේ එකක්, ඒක නිවනව කියන්නෙ නිකන් කටිං පිඹල ඉටිපන්දම නිවනව වගේ සාම්පල් වැඩක් කියල. යකෝ මේ වගේ නිකන් කිසිම තේරැමක් නැති වචන ඇද බාන ගොබ්බයො පස්සෙ යන ගොබිලොත් ඉන්නවනෙ අම්මප.

  9. සිංහල බන්ඩා says:

    නැවත අච්චාරැ ආණ්ඩුවක් හදන්න කියන පකනෙල් සජියටය් ටොමියටය් තඹයටය් අපි යූඑන්පී හරක්ටය් පිස්සු තදවෙලා.

  10. Alapaluwa says:

    Attatama Sajith Ayyiyatai, ape Gu-VP aiyyalata , TERA TNA team ekatai, URU-GU-Team ekatai ona jajatwage Duka niwanna.
    Janatawage Pukx Arinna Ayemath
    Kanatinam Deepalla

    KUDU, GANJA, FANTACY, EXTEACY, oama deyak OK no problems

    Dila Balapallako

  11. Buuru puthano says:

    ජනතාවගේ දුකට විසඳුම බුරුවෙක් අගමැති කරවීමයි

  12. Buuru Puthano says:

    ජනතාවගේ දුකට විසඳුම බුරුවෙක් අගමැති කරවීමයි

  13. thus says:

    හිතක් පපුවක් තියෙන වික්ෂ නායකයෙක් හින්දා වෙන්න ඇති මයෙහිතේ මැතිවරණ කොමිසමට පැමිණිළි කරල කොහොමහරි පීඩාවට පත් ජනතාවට දුන් රු 5000 ත් නැති කරවා ගත්තේ

  14. RAYMOND says:

    තමන් සමග හිටපු පාලිත තෙවරප්පෙරුම
    රංග බංඩාර ආශු මරසින්හ රව් කරුනානයක
    මර්වින් සිල්වා වැනි බොහෝ දෙනෙකු ඔබ තුමාගෙ දක්ෂ කම පැහැදිලි කරනවා

  15. 77 UNP 🐘🐘🐘 says:

    අපි අවිවාදයෙන් තොරව පිළිගන්න ඕන ගෝටා ස ට ඕන හොඳ තරුණ ජවය තියන හිතන්න පුළුවන් අගමැති කෙනෙක්. නැතුව පැන්ෂන් ගියපු සිහිකල්පනාව අඩු කෙනෙක් නෙමෙයි. රටේ තරුණයෝ වියතුන් ඉල්ලන්නෙත් එකම තමා. අපේ සජිත් ස තමා එකම ගැලවුම් කාරයා. එතුමා ඉහළින්ම අගමැති කරමු.
    කෝ කට්ටිය දෙන්න බලන්න 👏👏👏
    ජය වේ සැමදා UNP..
    🐘🐘🐘

    • Alapaluwa says:

      රෑ වෙලා පළයන්පෑඩ්ගේ ගෙවල් පැත්තේ එවිට අගමැතිවෙන විදිය ඌ කියාදෙවි හොදට උබට අවජාතකයා නම් හොරා

      • Alapaluwa says:

        මෙන්න මූ මගේ නම හොරකම් කරලා..අරලිය ගහේ වළං හෝදන සැට්ටඹිය

    • මනෙල් says:

      එයා දෙන පෑඩ් ඇදගෙන ගිහින් පෝට්ටුවට ජන්දෙ දීපන්

  16. Liyanage says:

    Sorry, many people don’t like you and your people. We need HE the president to continue with his good work. You’re just day dreaming.

  17. රාහුල කොලුවා says:

    මෙයාව අගමැති කරන්න කියන්නේ ඡනතාවගේ දුක නිවනවට වැඩිය මෙයාට අවශ්‍ය මෙයාගේ දේශපාලන ඡීවිතේ මෙතනින් එහාට නවතින එක නවත්ත ගන්න…

  18. Neel says:

    Ubanam maha moda, amana gobbayek as wahak kata wahak naha

  19. Asanga says:

    ජනතාවට නොවේ ඔබලටයි දැන් දුක තියෙන්නේ. ජනතාව බඩ ගැන විතරක් හිතපු යුගය දැන් ඉවරයි. 2015 දී කරගත්ත ගොන්කම ආයේ නම් කරගන්නේ නැහැ.

  20. සිංහල බන්ඩා says:

    මේ මෝඩ මිනිහා හිතන්නෙ එයා ජීසුස් වාගේ දෙය්යන්ගෙ පුතා කියලය්.

  21. පෑඩ් ෆැක්ටරිය හම්බන්තොටද කොළඹද දාන්නෙ…….?

  22. නිමල් says:

    අන්දරේ එලියට ඇවිත්.

  23. gonsun says:

    Ane ane ane,

    Mamath hari duken inne, mawa welenawa, salli nehe, Asawal thiyenawa, ishta koraganna massage Clinic yanna salli nehe. Satiyakata warak nomile massage clinik yanna salasa dunu menawi, oba thumata saha obe Papanota pindemi.

  24. Ananda says:

    අනේ බූරැ පුතේ. කට තියෙන පලියට කතා කරන්න එපා. දැන් මිනිසුන් හරි බුද්දිමත. ඕවාට මිනිසුන් දැන් හිනාවෙනවා

  25. රතු මෙව්ව එක says:

    බූරු පුතානෝ අගමැති උනහම උබලගෙ දුකට පුං ගහනවා

  26. දියරකුස් says:

    නිදන් හොරකම් කලාම කාලයක් යද්දි පිස්සු හැදෙනවලු.මේ ගොං නාම්බා ජනපති කලොත් ගොඩගැහෙන්නෙ මිනී කදු.පාස්කු බෝම්බ මිනීමරුවා උබත් ඒ අහිංසකයින්ට හිනාඋනා.කොහෙද යකෝ තවත් මිනිස්සු අහුවෙන්නෙ උබේ බොරු වලට. උබ චන්දෙට එන්නෙත් බෝම්බ ගහපු ඌරු හම්බයොයි මිනීමරු ජෙප්පොයි මිනීමරු කොටි ත්‍රස්‍තයොයි එක්කනෙ.

  27. Bad says:

    තාත්තා කොල්ලෝ ලක්ෂයක් විතර මරුවා තාත්තා ඒවගේම කැලි කැලි ගියා. මෙයා අවුරුදක් ගානේ තාත්තාගේ පිලිරුවට මල් මාලා දාලා සිහි කරනවා නමුත් එක මරපු කොල්ලෙක් වෙනුවෙන් දුක් උනාද. නිකම් මිනිස්සු මුලා නොකර හිටු

  28. Kamal says:

    O/l wath pass nathi buruwek ජනාධිපති karanna pissu naha. Hospital eke අැටෙන්ඩන්ට් ලමයි ඉන්නවා a/l hodata pass anna ein kenek daganna eka itawada hodai 😂

  29. පොන්නසේක says:

    අනෙ අම්මෝ මේ පොර අදහාගෙන පස්සෙන් යනවනම් ඒ මෙයාව අන්දලා යම් ලාභප්‍රයෝජනයක් ලබාගන්න කෙනෙක් හෝ අමුම අමු ගොන් මෝලෙක් විය යුතුය.

    තාත්තව කොපිකරන්න හැදුවට මෙයාට ඒ කැපෑසිටියවත් නායකත්වයවත් නෑ. කවුරු හරි ලියලදෙන දෙයක් කියවන, කියවන්නේ මොකක්ද කියලවත් වැටහීමක් නැති පුස් චරිතයක්.

  30. සමනලයා says:

    අනේ මන්ද මෙයා කියන කතා.දවසින් දවස විහිලු කතා කියන්න එපා අනේ..චන්දෙ තියලම බලමු නේද? ඔයාල ගිය අවුරුදු 4 කරපු විදිය අපිට හොදට මතකයි, අපි මැරිල එපදුනේ නැ.

  31. Alapaluwa says:

    අලුත්ම දුක ජන දුක..ශ්‍රී මුකය ඇරලා

  32. ගමරාල says:

    මු හිතං ඉන්නෙ ජනතා දුක කියන්නෙ නිකං දැල්වෙන ඉටි පන්දමක් වගේ එකක්, ඒක නිවනව කියන්නෙ නිකන් කටිං පිඹල ඉටිපන්දම නිවනව වගේ සාම්පල් වැඩක් කියල. යකෝ මේ වගේ නිකන් කිසිම තේරැමක් නැති වචන ඇද බාන ගොබ්බයො පස්සෙ යන ගොබිලොත් ඉන්නවනෙ අම්මප.

  33. කළුතර ටොමියා says:

    නැවත අච්චාරැ ආණ්ඩුවක් හදන්න කියන පකනෙල් සජියටය් ටොමියටය් තඹයටය් අපි යූඑන්පී හරක්ටය් පිස්සු තදවෙලා.

  34. 77 UNP says:

    ජනතාවගේ දුකට විසඳුම බුරුවෙක් අගමැති කරවීමයි.

  35. හිටං says:

    හිතක් පපුවක් තියෙන වික්ෂ නායකයෙක් හින්දා වෙන්න ඇති මයෙහිතේ මැතිවරණ කොමිසමට පැමිණිළි කරල කොහොමහරි පීඩාවට පත් ජනතාවට දුන් රු 5000 ත් නැති කලේ ?

  36. සමනලයා says:

    ඔයා එක්ක එකට හිටපු පාලිත තෙවරප්පෙරුම,
    රංග බංඩාර, ආශු මරසින්හ, රව් කරුනානයක,
    මර්වින් සිල්වා, වැනි බොහෝ දෙනෙකු ඔබ තුමාගෙ දක්ෂ කම පැහැදිලි කරනවා ලස්සනට.

  37. හිටං says:

    ජනතාවට නොවේ ඔබලටයි දැන් දුක තියෙන්නේ. ජනතාව බඩ ගැන විතරක් හිතපු යුගය දැන් ඉවරයි. 2015 දී කරගත්ත ගොන්කම ආයේ නම් කරගන්නේ නැහැ.

  38. ටොමියා says:

    අනේ බූරැ පුතේ. කට තියෙන පලියට කතා කරන්න එපා. දැන් මිනිසුන් හරි බුද්දිමත. ඕවාට මිනිසුන් දැන් හිනාවෙනවා.

  39. Niru says:

    First give Pequanil to the Janathawa. Then when they get better and make money they can drink Lysol.
    After that go and meet Trump to see if he can implement the Millennium development plan in Sri lanka
    Very simple you and just kirialle can do it.

  40. සමනලයා says:

    නිදන් හොරකම් කලාම කාලයක් යද්දි පිස්සු හැදෙනවලු.මේ ගොං නාම්බා ජනපති කලොත් ගොඩගැහෙන්නෙ මිනී කදු.පාස්කු බෝම්බ මිනීමරුවා උබත් ඒ අහිංසකයින්ට හිනාඋනා.කොහෙද යකෝ තවත් මිනිස්සු අහුවෙන්නෙ උබේ බොරු වලට. උබ එක්ක චන්දෙට යින්නේ කවුද, පාස්කු බෝම්බ ගහල ක්‍රිස්තියානි ටික මරපු ඌරු හම්බයොයි, මිනීමරු ජෙප්පොයි, මිනීමරු කොටි ත්‍රස්‍තයොයි නේද ? ක්‍රිස්තියානි කාරයෝ උබට චන්දෙ දෙයිද ? බුද්දාගන් කාරයෝ උබට චන්දේ දෙයිද ?

  41. Alapaluwa says:

    තාත්තා කොල්ලෝ ලක්ෂයක් විතර මරුවා, උත් ඒ වගේම කැලි කැලි ගියා. මෙයා අවුරුදක් ගානේ මිනීමරුවාගේ පිළිරුවට මල් මාලා දාලා සිහි කරනවා, නමුත් මහ එකා මරපු එක කොල්ලෙක් වෙනුවෙන් දුක් උනාද මූ ? නිකම් මිනිස්සු මුලා නොකර හිටු.

  42. jeppa says:

    me manussaya paw…deshapalane modakamin ewra karagaththa…rate nayakathwayakata kawadawath enne na…amathikamak witaray…

  43. wijith says:

    අනේ මෙි වගේ විහිලු සපයන අමු ගොන් මැටිටෙක් ලෝකේ වෙන කොහේවව නැතුවඅැති. ගොන් කම ඉහවහා ගිහින් ..

  44. දැන් හිතට දැනෙන දුකවාවාගන්න බැරිය මංමුලාවී අතරමංවී ඇත ඔයාලා මාව කොහොම හරි අගමැටි කොරන්නකෝ මගේ නය මුදල රුපියල් කෝටි 269 ගෙවාගන්න මට පිහිටක් වෙන්න මම චංඳය හිඟාකනවා මගේ දුක බලන්නකෝ මහජනයානෙනි රටටත් බුද්දාගමටත් කෙලවල දෙන්නම් කොහොම හරි අගමැටි කොරන්නකෝ????

  45. john the baptice says:

    මා අගමැති වුණාම මුළු ජනතාවටම ඉන්න කුකුල් කුඩු ගෙවල් සාදා දෙනවා මම නංගිත් එක්ක මුදල් අච්චු ගහනවා . සජිත්

  46. සෙරෙප්පු සුප් says:

    දැන් ජනතාවගෙ බඩෙන් වියතක් විතර කෑල්ලක් කබලෙන් ලිපට වැටිල පිච්චිල හමාරයි. අපි බලයට ආපු ගමන් හැම එකාවම ඔපරේෂන් තියටර් ඉස්සරහ පෝලිම් ගස්සන්නව පිච්චුන වියත වෑල්ඩින් කරවල සෙට් කරන්න​.ඊට පස්සෙ අපි අනුමත කරල දීපු භාණ්ඩාගාරෙ සල්ලි දහ අතේ වියදම් කරල මුලු ප්ලැකුනිල් කණ්ඩායමම දාල විසි හතර පැයේ බනානා ඇතුලු පළතුරුත්,නිකන් දෙන පෑඩ් යනාදියත් රෑට රෑට ජනේලෙන් එබිල දෙපතුල ගාවටම ගෙනත් දෙනව​.දැනට තියෙන පුරාවිද්‍යා භූමිවලින් වස්තුව ගොඩ අරන් ජනතාවට බෙදා දෙනව සොච්චමක්.ඉතිරිය සුචරිත ගබඩාවෙ තැන්පත් කරනව​.මා වෙන්ඩ අගමැති වූ සැනින් මගේ වෙන්ඩ ආර්‍යාව අභිශේක කරනව බොත්තමක් ඔබල​.මා මෙන්ම අපොස නැති මා සමග ඉන්නා හැමෝටම විශේෂ විධි විධාන යටතේ විභාග නොලියාම අපොස සහතිකයක් දෙන්න කටයුතු කරනව​.ඒකෙන් මාත් ගොඩ උනුත් ගොඩ. මගේ පියා එක ගලෙන් කුරුල්ලො රොත්තයි.මම එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.හිතට නිවනක් හිසට සෙවනක් යටතේ මගේ ප්‍රචාරණයට මුදල් දෙනව ලෝභ කමක් නැතිව​.ඔබ මා මෙන්ම නම් මගේ කීම අහන්න​.ඔබ මා වාගේමදැයි ඔබේ හදවතට තට්ටු කර බලා සැක නම් කැඩපත ඉදිරියට ගොස් තහවුරු කර ගන්න​.
    මා වැනි බිළින්දා,
    ප්ලැකුනිල් දෙන්න කැන්දා,
    ඇන ගත් රජින්දා ,
    ලොවේ කොහෙවත් නැතිද මන්දා,,,,,

  47. ගමේ වෙදා says:

    මූ අගමැති කරගත්තොත් බලෙන්ම ප්ලැකනිල් පොවල ජනතාව අපවත් කොරවයි

  48. දුටුගැමුණු says:

    මේ වගේ ගොබ්බයෙක් අගමැති කරන වාට වඩා හොඳයි රනිල් ආයෙත් අගමැති කරනවා

  49. මහසෙන් says:

    මේකා ඕ ලෙවල් පාස් ද බං !