ජනතා දුක දැනෙන නහරයක් මට තියෙනවා.. ජනතාව දුකින් නම් ඒ නහරය වැඩ කරනවා..- සජිත්

June 17, 2020 at 10:00 am | lanka C news
ජනතා දුක දැනෙන නහරයක් මට තියෙනවා.. ජනතාව දුකින් නම් ඒ නහරය වැඩ කරනවා..- සජිත්

තමන් අගමැති ධූරයට පත්වූ පසු වැඩි වෙනසක් සිදු වන්නේ නැති බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් රාජ්‍ය උණුසුමක් ඇති පුද්ගලයකු නොවන බවද ඔහු පැවසීය.

දේශපාලනඥයන්ට ජනතාවගේ දුක දැනෙන නහරය වැඩ කරන්න වැඩ කළ යුතු බවත් දේශපාලන එන්නට පෙරාතුව එම නහර චෙක් කළ යුතු බවත් ඔහු පැවසීය.

ජන හමුවක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කර ලදී.

334 views

56 Comments to “ජනතා දුක දැනෙන නහරයක් මට තියෙනවා.. ජනතාව දුකින් නම් ඒ නහරය වැඩ කරනවා..- සජිත්”

  1. Lavariyage Ekama Koluwa says:

    Then what happened to the engine, motor and dynamo? Are they not usable now?

Main News