ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අද අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]
June 12, 2020 at 2:10 pm | lanka C news![ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අද අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/01/sajith-1.jpg)
පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන ජනතාවගේ දහඩිය සුවද අවබෝධකරගත් දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය බව එම පක්ෂ නායක සජිත් පේ‍්‍රමදස මහතා පවසයි.
තමන් ජනතාවගේ දෙපතුල ළඟට පැමිණි සේවය කරන බව පසුගිය ජනාධිපතිවරණයේදෑ පැවසූ විට පැවසුව විට එය විකෘති කර උපහාස කළ නමුත් අද වන විට එය අවශ්‍ය වී සත්‍යය ජය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජනතාවගේ දෙපතුල ලගට ගොස් ගොස් සේවය කරන්නැයි කියන පාඩම තමන්ට ඉගැන්නුවේ තම පියාණෝ බවද ඔහු පැවසීය.
කොළඹ පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ජනතාවගේ දෙපතුල ලඟට ගිහින් සේවය කරන්න මට ඉගැන්නුවේ මගේ පියාණන් – සජිත්
ජනතාවගේ දෙපතුල ලඟට ගිහින් සේවය කරන්න මට ඉගැන්නුවේ මගේ පියාණන් – සජිත්
Gepostet von Ada Derana 24×7 am Donnerstag, 11. Juni 2020
Give him a pad.
Dakkama dukai
පුතනොගේ බොරු සෝබන බලන්න ඔන්න දැන් අවස්ථාව ඇවිල්ලා. මිනිස්සු 20 විතර සෙට් කරලා ලගට ඇවිල්ලා පොඩ්ඩක් පුතානොගේ අත් දෙක අල්ලලා ඉබින්න කියන්නකෝ. ඔන්න එතකොට මෙයාගේ හැටි බලන්න පුළුවන්. දුවල ගිහිල්ලා අත්දෙක සබන් දමලා හෝදන හැටි.
මම බොරුනම් කියන්නේ ජනාදිපති වරණයේ video බලන්න එහෙම නැතිනම් පාලිත් තෙවරප්පෙරුම මහතාගේ කතා වලට සවන්දෙන්න. මිනිහා පුතනොගේ හොඳ පටිකිටියක් දෙනවා.
මෙයාගේ බොරු බයිලා තමයි මෙයාට ජනතාවගේ දහදිය සුවඳ දැනෙනවලු. මෝඩ මුසලයෙක්. UNP එකේ හිටියනම් අඩුම තරමේ හොඳ ඇමති කමක්වත් ගන්න තිබුනා දැන් ඉතින් සදා විපක්ෂයේ තමයි.
උඹ මගේ පුතාද නැද්ද කියල දන්නෙ උඹේ අම්ම විතරයි පුතානෝ
පෑඩ් ප්‍රේමදාස කිව්වෙ ජනතාව අතරට ගියහම මිනිහට ඔක්සිජන් ලැබෙනවයි කියල.
හැබැයි බැරිවෙලාවත් කවුරු හරි මිනිහට අතට අත දුන්නොත් හරි බැරිවෙලාවත් ඇඟේ ගෑවුනොත් හරි
දුවල ගිහින්ල සබන්දාල අතහෝදනවා.
ඔවු, ඔය කථාව තෙවරප්පෙරුම උන්නැහෙ තමයි හොඳට පැහැදිලි කරල කිව්වෙ.
GEDARIN KANA MINISSU NOGAWENDA YANANA WKEK SAJITH KIYANNE
Hello Sajith,
Iam.in.Housewhite now, I have problems. My cops bumped off one Black.and.now My.future is buggered up.
Ive been watching you, you are worse than me. Your socalled Piano, buped offover 60,000 youths of your country, so Karma wil ever allow you any benefit.
YOU WILL LOSE
වැඩ කරන මිනිස්සුන්ගෙ දාඩිය සුවද නෑ සජී.
ඒ දාඩිය ඟද දැනිල තියේනම්
උඹ අපේ කකුල් ලග වැටෙන්නේ නෑ.
දණ ගාගෙන චන්දෙ හිගාකන හිගන්නෙක්
හිගන්නෙක්ගෙන් රටකට
ඇති සෙතක් දන්නෙ පියානෝම වෙන්නැති.
මිනිස්සුන්ට පේන්න දුක් විදින උඹල
ගන්න සැප අපි දන්නව.
දේශපාලනය පිළුකුල් කරන සමාජයක
තවත් විහිළුවක් නොවී
පියාගේ ලෝකෙටම හැත්ත බුරැත්තත් අරන්
මකබෑවිලා පලයන් සජී.