ජනතාවගේ මුහුණු දුකින් පිරිලා.. මං දල දේශීය සතුට ඉහල දමනවා..- සජිත්

July 3, 2020 at 11:20 am | lanka C news
ජනතාවගේ මුහුණු දුකින් පිරිලා.. මං දල දේශීය සතුට ඉහල දමනවා..- සජිත්

අද ජනතාවගේ මුහුණු දිහා බැලුවාම සතුටක් පෙනෙන්නට නැති බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මීට වඩා සතුටක් ජනතාව තුළ ඇති කරන්නට වුවමනා බව ද ඔහු යාපනයේ දී සඳහන් කළේය.

භූතානයදල දේශීය සතුට වැඩිකිරීමට සතුට වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් එනිසා මේ රට තුළද ද දළ දේශීය සතුට වැඩි කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ යාපනයේ දී පැවති ජනහමුව කින් පසු මාධ්‍ය අමතමිනි.

0 views

30 Comments to “ජනතාවගේ මුහුණු දුකින් පිරිලා.. මං දල දේශීය සතුට ඉහල දමනවා..- සජිත්”

  1. 77 UNP says:

    අට පාස් පෑඩ් මෑන් සජිත් පුතාණෝ අගමැතිවෙන්න ඕන නැහැ ජනතාවගේ සතුට වැඩි කරන්න. මේ දවස්වල ස්ටේජ් වල කරන ප්‍රකාශ නොනවත්වා දිගටම කරගෙන යාමෙන් විනෝද සමයක් ගුවනේ ඇතිවෙනවා. උදේ, දවල්, හවස, රාත්‍රී විධියට නොවැරදී දවසට හතරපාරක් ප්‍රවෘති ඇහුවම , බැලුවම මාර ෆන් එකක් තියෙන්නේ. බන්දු – ටෙනී විතරක් නොවේ ඇනස්ලිලගේ විනෝදසමයත් පරාදයි. බලයට ආවොත්නම් රටම ඉවරවෙයි, මේ යන විධියටම ඔහොම යං.

  2. gamarala says:

    ඇස්දෙක යට ගිය මේ මුන දිහා බැලුවොත් කැදත් නැහැ

  3. HUKARIS says:

    Veri Veri ( Beela novei) good macho Sajiyo.

    Umba Arthika Osthar bava api nodannawei?. Umbage aluth Nyyaya hevath Jolly Ankayaen minisun balanna ekata umbaata Aacharya upadiya denna kiyala Pissangoda Viswa Vidyalate Mama whama yojana kola.

  4. chandapala says:

    රටක් මොටද මට ජනපති වෙන්ඩ බැරි
    මැති සබයක් මොටද අගමැති වෙන්ඩ බැරි
    සිරිකොත මොටද මට නායක වෙන්ඩ බැරි
    චංදෙන් මෙදා වෙන දේ ඉවසන්න බැරි

    දල දේශීය සතුට ඉහලට ගෙනෙනවලු
    කාගෙන්හරි අසා මේවා කියනවලු
    යන යන තැනදී ජනතා දුක නිවනවලු
    පැරදුනදාට කැළයේ කොටි ගනිනවලු

  5. UNP GAL IBBA says:

    ඒකනේන්නම් පහුගිය අවුරුදු පහ යමපාලනය කාලයේ මිනිස්සුන් ගේ මූණ පිරිලා තිබුනේ ගූගල් බැලුම වගේ ?????

  6. පෙම්දස් මැතිසඳ says:

    උද්ධමනය වැඩි වෙයි….☝️
    ත්‍ ර ස්ත වා ද ය හිස ඔසවයි…☝️
    (අප්පගෙ ඡන්ද කතා…)

  7. Niru says:

    Bhutan where people are happy doesn’t encourage Islamic terrorists unlike you and your party

  8. gobbaya says:

    Sajith sir, janathaawage dukata pung gahamu sir.