ජනතාවට අද ටිකට් නැතිව දුම්රියේ යන්න අවස්ථාවක්..
December 24, 2021 at 12:40 pm | lanka C news
දුම්රිය ස්ථානාධිපතිවරුන් (23) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නතර කර ඇත.
දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකලද දුම්රියෙන් ගමන් කිරිමට පැමිණ මගින් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කරන දක්නට හැකි විය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලුණද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සමාන්‍ය පරිදි සිදු කරනු ලබයි.
– රංජිත් රාජපක්ෂ
hethuva k na munta premadaase ga karamaya thama hari
කාලකන්නි.අවුරුද්දක් නිකන් ඉදල දැන්
The country does not have a Law