ජනතාවට කිරි නැති වෙලාවේ රාජපක්‍ෂලා ලිංගයක් කිරිවලින් නහවලා..

June 7, 2022 at 3:00 pm | lanka C news
ජනතාවට කිරි නැති වෙලාවේ රාජපක්‍ෂලා ලිංගයක් කිරිවලින් නහවලා..

රාජපක්ෂලා පන්සල් ගානේ ගියාට ඔවුන් බෞද්ධයන් නොවන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

රටේ මිනිස්සුන්ට කිරි ඩිංගක් නැති වෙලාවක තිරුපති ගොස් ලිංගයක් කිරිවලින් නැහැ වූ බවද උන්වහන්සේ පැවසූහ.

පසුගිය 09 වැනිදා පැවති භීෂණයට කලින් අටමස්ථානය ගියේ ඊට අවසර ගන්න දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

ධම්මපදයේ ගාථාවක් නොතේරෙන මෝඩ පාලකයන් නිසා මුළු සංඝරත්නයට අපහාස කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

80,499 views

67 Comments to “ජනතාවට කිරි නැති වෙලාවේ රාජපක්‍ෂලා ලිංගයක් කිරිවලින් නහවලා..”

  1. ත්‍රීකුණාමළ වරාය ගබඩා සංකීර්ණය රඡපකසස දූශිතයන්ගෙන් මුදවාගැනීමට ළුකාවන්ව පෙරට ඵන්න,.! says:

    ”ආර්ථික විණාශකර ,රට අස්ථාවර කරමින්, ඡනතාව කෙරේ දැඩි වෙෙරයෙන් යුක්තව, සැළසුම්සහගත ළෙස බ්‍රීතාන්‍ය,අමෙරිකානු,සහ ඉන්දියානු ආක්‍රමණයන් සඳහා රට හිතාමතා උපක්‍රමශීළීව විණාශ කර දැමූ ” මහබැංකුව මහදවල් සොරාකෑ දුශිත නීළකාශ හොර ඡුන්ටාව රනිල් රඡපකසස ඡාළය ඡාතික ආරකෂාව ඉතිහාසගතළෙස දැඩිලෙස අනතුරේ දමූ අසීරැ මොහොතේ පෙරමග ගනු ලබනා ”පූජ්‍ය ඕමල්පේ සෝභිත” හිමි ඇතුළු සමස්ථයට ප්‍රණාමය ගෞරවය පුදකර සිටින්නෙමු,.!

    ”ක්‍රමන්ත්‍රණකාරීලෙස බළහත්කාරකම දූශණය සහ වංචාව තුළින් ඉන්දියාව මැදිහත්කරැවකුලෙස යෙදාගනිමින්, මහින්ද රඡකසස ප්‍රමුක, ගුටා බය, බෑසිළ,නාමල විසින් තවමත් සිදුකරමින් පවතිනා ත්‍රීකුණාමළ තෙල්ගබඩා සංකීර්ණය වරාය මුදවාගැනීමට සමස්ථයක්ලෙස සියල්ලු බළවේග පෙළගස්වා ගැනීමට සහ සටන්කිරීමට මුළිකත්වය ගන්නාලෙසත්,.

    නිදහස්කරගන්නා තෙල්ගබඩා සංකීර්ණය රැසියානු රඡය සමඟ ඍඡුව සංවරධනය කර ඡාතික ආර්ථිකය ශක්තිමත් කර භාන්ඩාගාරයට දැවැන්තලෙස විදේශ මුදල් සංචිත රටට ඡාතියට ලබාගනිමින් මුහුදුමාර්ගය ඔස්සේ සමස්ථ ලෝකයට තෙල් බෙදනා ශ්‍රී ළංකාවේ මධ්‍යස්ථානය බවට ත්‍රීකුණාමළය ගබඩා සංකීර්ණය පත්කරගැනීමේ දැවැන්ත සංග්‍රාමයට නොබියව පෙරමඟ ගන්නා ළෙස සංඝ පීත්‍රෘවරයකුළෙස ගෞරවාන්විතව ආරාධනා කරන්නෙමු,.!

    ”ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්කරනා රන්බිඡු දමනා කිකිළිය ත්‍රීකුණාමළ වරාය ගබඩා සංකීර්ණය රඡපකසස දූශිතයන්ගෙන් මුදවාගැනීමට ළුකාවන්ව පෙරට ඵන්න,.!

    ෴ රැසියානු රඡය සහයෝගය දෑක්වීම සඳහා සූදානම් වුවද,. රට තුළ ප්‍රභළ හඪක් බළවේගයක් සක්‍රීයව දක්වනා බළපෑමෙන් තොරව දූශිත කුමන්ත්‍රණික රනිල් සහ රඡපකසස යන්ගේ ග්‍රහණයන් ත්‍රීකුණාමළ වරාය ගබඩා සංකීර්ණය මුදාගැනීමට නොහැකි බවද සමස්ථයේ අවධාරණයට,.!෴

  2. කිරිහාමි says:

    මෙයාට ප්‍රාඩෝ එකක් සඟ සතු කරලා නැහැ

    • Alapaluwa says:

      ඒ වුනාට උන් වහණ්සේට බ්‍රෑණ්ඩ් නිව් බෙන්ස් රථයක් තිබෙනවා. අපි දැක්ක ඒක සති දෙකකට විතර ඉස්සර දෙරණ නිව්ස්වල. Alapaluwa

  3. sunimal says:

    ඉන්දියාවේ ළමයි නැති ගැනු ලිංගයට කිරි නාවනවලු.

  4. Janaka says:

    මුගෙ ලිංගෙ දැං බැහැල……කාලකන්නි කහකඩයා………

    • HUKARIS says:

      Samanyayen Honda yai sithiyaheki Sanghayata apahasakireema denata obageb sathutata karunaki, namuth Bhavaye manussa bhavayak, obata kisida nolabe

  5. කමල් says:

    මේකා හාමුදුරුවෙන් නෙවේ. නිගන්ඨයෙක්. මුගේ රෙදි නෑ. මූ තමයි යහපාලනේට සිරා ලිංගේ ඉරුවේ. මහින්දගේ පුකේ මයිලටත් මූට වැඩියේ පූජනීයයි. පර කැන්න පොරියා…

  6. Lalla says:

    අපෙ හාමුදුරුවනේ කියලා කපටි කමට හොර චීවරයන් රවටාගත්තට අපි පලිද නායක හාමුදුරුවනේ. රාජපක්ෂ පවුලේ රෙදි හෝදන්න කොපමණ චීවරයන් හමුදාවක් සූදානම්ව සිටියද?

  7. Gamarala says:

    සම්භාවණීය පස්වෙනි මණ්ඩලයේ දැන් තිරගත වෙනවා, “සෝබිත හිමිගේ වෛරය”.

  8. Dengu Nona says:

    He is one of the most venerable monks in SL. We shoud repsect him Rajapaksas are NO Budhists. They are rogues, thugs,plunderers,rapists!

  9. Norata Eka says:

    ජනතාවට කිරි මොකටද???
    ඇයි ජනතාව වසු පැටවුන් ද??????

Main News