ජනතාවට ජනාධිපති විශ්වාස නෑ.. ආණ්ඩුව එක්ක ජනතාව ඉන්නේ මල පැනලා..- අජිත් පී. පෙරේරා [Video]
August 5, 2017 at 9:20 am | lanka C news![ජනතාවට ජනාධිපති විශ්වාස නෑ.. ආණ්ඩුව එක්ක ජනතාව ඉන්නේ මල පැනලා..- අජිත් පී. පෙරේරා [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/Ajith.jpg)
අද වන විට රටේ ජනතාව මේ රජය ගැන කණගාටුවෙන් ඉන්නා බවත් සමහරුන්ට ආණ්ඩුව සමග මල පැනලා සිටින බවත් නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ විශ්වාය අතිකරගත යුතුව ඇති බවත් එසේ වුවහොත් පමණක් ජනාධිපතිවරයාට ශ්‍රීලනිප පාක්ෂිකයින් ඡන්දය දීමට පොලඹවා ගත හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.