ජනතාවට තවත් ලොකු සහනයක්.. ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්න රජය තීරණය කරයි..

October 12, 2021 at 8:40 am | lanka C news
ජනතාවට තවත් ලොකු සහනයක්.. ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්න රජය තීරණය කරයි..

ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම හා ඩොලරය ඉහල යාම නිසා තෙල් සංස්ථාව විශාල වශයෙන් අලාභ ලබන බව බලශක්ති අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරයා එහිදී පවසා ඇති ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන ලෙසයි.

13,720 views

9 Comments to “ජනතාවට තවත් ලොකු සහනයක්.. ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්න රජය තීරණය කරයි..”

  1. Kasun Perera says:

    මම ඊයෙත් තෙල් නයට ගැහුවා…..තව පොඩ්ඩක් පාඩු වෙන්න ඇති

  2. saman says:

    අනිද්දා වැඩි කරයිද?

  3. සමන්කුමාර says:

    අමාත්‍යවරයත් කිව්වේ අද හෙටනම් වැඩිවෙන්නේ නෑ. තව කලක් අල්ලන් ඉන්නවා කියල තමයි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      එයා මොකද්ද අල්ලන් ඉන්නව කිව්වෙ? බැරිද අපිට එයාගෙ අල්ලන් ඉන්න?

  4. 3% ට බය බයියා says:

    අයියෝ ඒ මොකද වැඩි කරන්නෙ නැත්තෙ. පෙට්‍රල් ඩීසල් මිල ඩබල් කරයි කියලයි අනුර සහෝදරයා කිව්වෙ. ටොයියොයි බයියොයි කන්න නෙමෙයි ලෙවකන්න නැති තැනට ගෙනැල්ලා අපි රතු විප්ලවය පටන් ගන්නවා. ඊට පස්සේ අනුර කුමාර ජනාධිපති තුමා යටතේ ජනතාවගේ ආණ්ඩුවක්.

    • Silva says:

      අනේ අමු ගොන් බයියෝ ඕවා කියල දැන් තොගෙ පොහොට්ටුව පුප්පන්න බෑ. 😀 😀 😀

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ගොං බෛයෙක්ගේ අදෝනාව. 😂😂😂

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    අනේ ගෙම්බො බොලාට පුලුවන් කෛයිවාරූ ගහන්න විතරයි , බොලාගේ ලොක්කා වගේ වෙන කිසිම දෙයක් බෑ. පුලුවන්නං උබ ආදර්ශයක් සපයපං උබලට පිනට හම්බවෙන වාහන වලට පිනට තෙල් ගහන එක නවත්තලා. මේ රටේ මිනිසෞ අධික බදුමුදලක් ගෙවලා තමයි සල්ලී දිලා තමන්ගේ ඉන්ධන පරිභෝජනය කරන්නේ , හැබැයි රටටම බර රාජ්‍ය ආයතන , විදුලිය , ගුවන් , ප්‍රවාහන සහ අනෙකුත් රාජ්‍ය ආයතන වල තෙල් සංස්ථාවෙන් ඉන්ධන ටික ගන්නේ ණයට , දැන් ඔය කියන රාජ්‍ය ආයතන රටට සෙවය සපයන්නේ පිනටද ? නෑ , එදා මෙදා තුර රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි , පින් පඩි ගෙවනවා , කොමිස් ගහලා ලැබිය යුතු ලාභයට කෙලිනවා. හැබැයි හැම ලබ්බකටම අන්තිමට පව් කරගහන්න ඔනේ රටේ මහජනතාව . ලැජ්ජයි ගෙම්බො , හැම ලබ්බටම ලෝක වෙළද පොල අල්ලනෙපා , තොපි රට හපකරලා ඉවරයි. දැන්වත් කරගන්න පුලුවන් එවුන්ට දීලා කෛයිය නවත්වලා ගෙදර පලයන් .

  6. LAKKI says:

    ෂා මාර හෙඩින් එක..😂😂😂

Leave a Comment

Main News