ජනතාවට බදු ගහන්නේ 2017 වසරේදී පමණයි.. ඉන් පසු දිළිදුකම අවසන්..

December 5, 2016 at 4:40 pm | lanka C news
ජනතාවට බදු ගහන්නේ 2017 වසරේදී පමණයි.. ඉන් පසු දිළිදුකම අවසන්..

ජනතාව මත බදු පනවන්නේ 2017 වසරේදී පමණක් යයි ඇමති සරත් අමුණුගම මහතා ගලගෙදර ශ‍්‍රිලනිප ආසන බල මණ්ඩලය අමතමින් කියා සිටියේය.

2017 වසරින් පසු එන සියළු වර්ෂයන්හිදී බදු පනවන්නේ නැතැයිද කී ඔහු 2017 වසර දිළිදුකම අවසන් කිරීමේ වසර ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නම් කර ඇති බවද පැවසීය.

114 views