ජනතාවට බදු ගහන්නේ 2017 වසරේදී පමණයි.. ඉන් පසු දිළිදුකම අවසන්..

December 5, 2016 at 4:40 pm | lanka C news
ජනතාවට බදු ගහන්නේ 2017 වසරේදී පමණයි.. ඉන් පසු දිළිදුකම අවසන්..

ජනතාව මත බදු පනවන්නේ 2017 වසරේදී පමණක් යයි ඇමති සරත් අමුණුගම මහතා ගලගෙදර ශ‍්‍රිලනිප ආසන බල මණ්ඩලය අමතමින් කියා සිටියේය.

2017 වසරින් පසු එන සියළු වර්ෂයන්හිදී බදු පනවන්නේ නැතැයිද කී ඔහු 2017 වසර දිළිදුකම අවසන් කිරීමේ වසර ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නම් කර ඇති බවද පැවසීය.

87 views

11 Comments to “ජනතාවට බදු ගහන්නේ 2017 වසරේදී පමණයි.. ඉන් පසු දිළිදුකම අවසන්..”

  1. sujatha says:

    ආර්ථිකය අද වෙනකොට හාන්සියි. 2017 වෙනකොට රට බංකොලොත්. මොනවද මෙයා දොඩටන්නේ

  2. ගාමිණී says:

    මූට පිස්සු.

  3. jerome says:

    What a Stupid Idea,

  4. Desapremiya says:

    අනේ ගොනෝ බදු ගහන්න තව ඉතුරු වෙලා තියෙන්නේ මොනවටද.? වැසිකිලි යන එකටයි සංසර්ගේ යෙදෙන එකටයි විතරයි. මුන්හිටියොත් 2017 අය වැයට ඉස්සෙලා ඒ දෙකටත් බදු හරි දඩ හරි ගහන එක නම් ෂුවර්.

  5. dula says:

    අවුලක් නෑ මිනිහා මේක කියල තියෙන්නේ තුම්පනේ මිනිස්සුන්ට ……ඒත් මේකට කවුරුවත් චන්දයක් දෙන්නේ නම් නෑ

  6. යුක්තිය says:

    ඕව කියපන් අර යහපාලනේ ඉල්ලල ඇදන් නාපු 62 දෙලක්ශෙ දැනට ඉතුරැ වෙච්ච හරක් රැලට, පිං බූරැවෙක හදනව මෙතන මිනිස්සු ගොනාට අන්දන්න..

  7. Sihala Yaka - සිහල යකා says:

    විනාස කාලේ විපරිත බුද්ධිඃ
    මේ මනුස්සය තරුණ කාලෙ ඉඳල රටට සේවය කරපු උගතෙක්.

    තමන් ගෙ නම රැක ගෙන ඉන්නෙ නැතුව ගියා හිටං හුටං කෝලමට හේත්තු වෙන්න.
    දැන් අතේ පැලවෙන බොරු කියමින් පීචං හැරිසන් , පුක් නෝට් ටොමිය වගේ විහිලු කාරයෙක් වෙලා.

  8. minimuthu says:

    අම්මප මෙහෙමත් ආචර්යවරු.. මොලේ කලන්දක් වත් තියනවානම් මෙවෑනි දෙයක් කියයිද? කලක් මුදල් ඈමතිවෙලා හිටිය නේද?

  9. singha01 says:

    ජනතාවට බදු. අපට කෝටිගනන් වටින සුපිරි වාහන, ලක්ෂ ගනන් දීමනා. තොපිට කැඳ වතුර අපට කේක්. නොදකින් මෙහෙම කාලකන්නි දෙසපාලුවො. මුන් හැඳිගාවිලාම පල ආයෙත් නො එන්නම.

  10. singha01 says:

    දිලිඳුකම අවසන් කිරීම කරන්නෙ මහ බංකුවත් හොරා කාලද ? බදු ගහපු ගමන් දිලිඳුකම නැතිවෙනවද ? මේව පිලිගන්න බත් කන හරක් තවම ඉන්නවද ?

Main News