ජනතාවට යහපාලන ආණ්ඩුව තවමත් විශ්වාසයි..- විජිතමුණි

June 12, 2019 at 4:40 pm | lanka C news
ජනතාවට යහපාලන ආණ්ඩුව තවමත් විශ්වාසයි..- විජිතමුණි

යහපාලන ආණ්ඩුව ගැන ජනතාව තවමත් විශ්වාස කරන බව සන්ධාන පාර්ලිමේත්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ‘සමෘද්ධි’ ලබා දීමේ උත්සවයක් අමතමිනි.

සොයිසා මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බවට තොරතුරු වාර්තා වන අතර මෑතකදී කටාන එක්සත් ජාතික පක්‍ෂ සංවිධාන කටයුත්තකට ගිය අවස්ථාවේදී ඔහුට දැඩි විරෝධය එල්ල විය.

18,313 Viewers

28 Comments to “ජනතාවට යහපාලන ආණ්ඩුව තවමත් විශ්වාසයි..- විජිතමුණි”

  1. කැලණියෙ දමියා says:

    මේ ආණ්ඩුව තාම විශ්වාස කරන්නේ අප්පච්චි මලෝ වැනි වැලේ වැල් නැතුව ඉන්න අයයි. මොන පක්ෂෙන් ඉල්ලුවත් දිනන්න බැහැ. ජාතික ලැයිස්තු පිහිටම තමයි.

  2. UNP GAL IBBA says:

    මෙන්න බොලේ අහිගුණ්ථිකයෙක් ඇවිල්ලා කුලියට කහින්න​??/

    • kawinda says:

      eka thamai mamath kalpanaa keruwe. kuliya kiiyak gannawada danne nehe neda..? job ekak nethi matath aawadaa rassawa karanna hithuna.

  3. Tho koheyda uuuuro hitiey.makabaaaavila ethntama pala para balllllla.

  4. පොරමෝලා says:

    ජනතාව ප්‍රතික්ෂේප කල වලහැඩියෙක් කියන කතා. බලන්න පුලුවන් ඡන්දෙ තිබ්බට පස්සෙ

    • Samuel says:

      උෘට කියන්නෙත්…උෘට කියන්නෙත්…මූට කියන්නෙත්…..මූට කියන්නෙත්………. බල්ලාා………බල්ලාා….. උරෑලෑවාාා………

  5. sathya says:

    UNP also Ffffffffinished………………!

  6. අප්පච්චිමලෝ ලඟදීම gedara nisa ekkmanatama magula gattta neyda. ykoo thogey avermagat ganinn ethkota rajey depala bavitha kora gannnna puluwan.

  7. Jathiwadiya says:

    Meka ninden negitalada. Gon wassa

  8. විස්කි මැඩම් says:

    ඔවු ඔවු…. උබලා මොනවා කලත් UNP සහ JVP ජනතාවට උබලා හැර වෙනත් විශ්වාසවන්ත කෙනෙක් නැහැ. කතාව හරියට හරි.

  9. යෙනුර says:

    ඔයා හරියටම හරි මහත්තයො. ඒ විතරක් නෙමෙයි ඔයාවත් විශ්වාසයි. ඒක නිසා ලබන සැරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න බලන්නෙ නැතිව ඔය කියන පක්ශයෙන්ම ජන්දෙට එන්නකො.

  10. Sun says:

    The country has been moving downward as a result of mismanagement. Politicians open blank mouths to the public and people no longer trust them. We have nothing positive as a result of this mismanagement. We lost the agricultural economy due to misuse of chemicals. Running short of water due to deforestation and no drinking water also. The whole system of agriculture is polluted. It was our economy and now we import everything. Is it development my friends’

  11. S.Dissanayaka says:

    Thamusege oluwa kohehari wadunada. Thamuse minissu parada karapu ekek ne.

  12. රටට හිතවත් says:

    ………කියල කසිප්පු බීල වෙරිවුන පූසෙකුත් කිව්වලු!!!

  13. Angoda Buva says:

    මේ කාලක්ණ්ණි අපතයො හෙට අන්ද්ද පැන්ෂන් යන්න ඉන්න එවුන්. මුගෙ හිතේ ජනතාව කියන්නෙ ඌයි කියල. එකයි මූට එහෙම හිතෙන්නෙ.

    මුන් වගේ ජාතකේ වැරැදිචිච උන් තියාගන්න පක්ෂෙත් නැති භංගස්ථාන වෙනවා. දක්කනෙ දැන් SLFP එකට වෙලා තියෙන දේ.

    මූ කොහොමත් ඊලග චන්දෙන් පස්සෙ කනත්තට දක්කන එකේ ඉන්න LIST එකේ ඉන්න අපතයෙක්. ඒ හින්දයි මූ මේ මරු කියවන්නෙ.

  14. Nimal says:

    Better to make media statements under the three story building of ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ

  15. porolis says:

    MutMuthama pissuda

  16. අනේ මුට දෙක තුනක් නෙලන්න කව්රුවත් නැතිදෝ? says:

    අනේ මුට දෙක තුනක් නෙලන්න කව්රුවත් නැතිදෝ?

  17. අනේ මුට දෙක තුනක් නෙලන්න කව්රුවත් නැතිදෝ? says:

    අනේ මුට දෙක තුනක් නෙලන්න කව්රුවත් නැතිදෝ? ඊ ලග චන්දෙදි එලව එලවා මුඋට විරුද්දව කතිරේ ගහපල්ලා.අල්ලා.

  18. chavindra hatharasinghe says:

    horen manik garapu patal bas mu

  19. ගන්ජ බන්ඩා says:

    දවල් හීන බලන්නෙ නැතුව මැතිවරණයකට ගිහින් සෙල්ලම් බලපන් බූරැවා.

  20. Karma phala says:

    Muge Kate gada මුගේ කටේ ගද.දැන්මම කට කුණුවෙලා පනුවො වැටෙනව.

  21. Gayantha says:

    එහෙට මෙහෙට පැන පැන් විහිලුවක්ම වෙලා

  22. Upul says:

    At least the President read the newspapers and get the information. It looks like this guy never get any information or he is the dumbest person in the country.

  23. Sinnaporan says:

    uuro 225 ekek me uura

  24. PISSO says:

    muge oluwa hoda na me dawas wala akae oya wage talk denne,nayata kahina unne

  25. danuskha says:

    මෙයා එජාපෙන් තරඟ කරන්න බලාපොරෝත්තු වෙන නිසා කොහොමත් රනිල්ට කඩේ යන්න වෙන්වා. පව් නේ.

Main News