ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල යළි අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..

October 11, 2021 at 3:00 pm | lanka C news
ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල යළි අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..

ඊයේ දිනයේම මිල වැඩි කරන ලද ලිත්‍රො ගෑස් නැවත වතාවක් මිල සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව මිල පහළ දැමීමට සමාගම කටයුතු කර ඇත.

එම සමාගම ගෑස් අලෙවිකරණ නව මිල ගණන් මෙසේය.

12.5 kg  – 2675 (මිල අඩුවීම රුපියල් 75)
5 Kg      – 1071 (මිල අඩුවීම රුපියල් 30)
2.5 Kg   – 506 (මිල අඩුවීම රුපියල් 14)

234,032 views

46 Comments to “ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල යළි අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..”

  1. Chamil says:

    උඹලගේ සහනේ දරාගන්ඩ බැරිව ජනතාව සිහි නැතිව වැටෙනවා

  2. Asiya says:

    Apaita ubalage sahane daraa ganna baha oka wadi karapalla අල්මාරි wala ida nha salli daa gnna

Leave a Comment

Main News