ජනතාවට සහන නොදුන්නොන් නායකයන්ගේ ගෙවල් වටලනවා…- පොහොට්ටු පසුපෙල
May 24, 2022 at 3:00 pm | lanka C news
රටේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් නොදී බලය ලබා ගැනීම සඳහා පමණක් වැඩ කටයුතු කරන පක්ෂ නායකයන්ගේ නිවාස ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීන්වරුන් විසින් වටලන බව එම පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.
එමෙන්ම තමාගේ අරමුණ තම නිවසට පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට පත් වනවා දැකීම නොව ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම බව ද සහන් ප්‍රදීප් විතාන මහතා පැවසීය.
කඩවත නගරයේ පිහිටි පසුගිය 09 වෙනිදා ගිනි තබා විනාස කරන ලද සිය නිවස බැලීමට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව
මාධ්‍ය අමතමින් කියා සිටියේය.
– මාධ්‍ය ඒකකය
සහන දෙන්න කලින් ඩොලර් හොයන ක්‍රමයක් හොයපල්ලා .තොපි V8 වලින් බැහැල රටට ආදර්ශයක් වෙන්න හැසිරියල්ල.
පරණ ආතල් ගන්න තරම් දැන් තත්වයක් නැහැ. අපි listed හිඟන්නෝ .
අපනයන කර්මාන්ත ටිකට ඕනේ පහසුකම් ටික හරියට දීල, එයාලගේ ඩොලර් ආදායම හරියට රටට ගෙනල්ල, අපි ආතල් ගන්න වියදම් කරන ඩොලර් ටික අඩු කරලා හිටියොත් ,අවුරුද්දක් වත් අල්ලාගෙන හිටියොත් ගොඩ යන්න පුළුවන්.
නතිනම් මේ විදියට එදා වෙලා ටුවර් ගහල තෙල්, හාල් ගෙනල්ල මිනිස්සුන්ට ආතල් දෙන්න ගියොත් තවත් වලපල්ලට යන එක ටක්කෙටම කියන්න පුළුවන්
ඒක නිසා තොපිත් පාර්ලිමේන්තුවේ පෝල් සම්බෝලයි බතුයි කාල හරි මිනිස්සුන්ට ආදර්ශයක් දීපල්ලා.V8 වලින් බැහැපල්ලා.
ඩොලර් එක අඩු කරන්න වැඩ කරපල්ලා ,එතකොට ඩොලර් එක තව වැඩිවෙයි කියල ඩොලර් හන්ගන් ඉන්න කුහකයෝ ටිකත් ඩොලර් ටික හරියට ලංකාවට එවයි .
කෝ රුසියාවෙන් තෙල් ගන්න කියලා කියන යෝජනාව ඇයි missing?
බොරු අරගල හා වැඩකට නැති බොරු පණ්ඩිත යෝජනා එමටයි.
ලංකාව ණය ගෙවීම අත්හිටුවීම IMF, World Bank සහ බටහිරට මාරාන්තික පහරක් වූ අතර ලාංකික ජනතාවට මහඟු පිහිටක් විය.
දැන් බොරු අරගල වෙත ජනතාවගේ ඇස් යොමුකර නැවත ණය ගෙවීම ආරම්භ කිරීමේ මහා මෙහෙයුම ක්‍රියාත්මකයි.
මෙය ජනතාවගේ ඇස් වලින් වහන් කරන්නට බටහිර විසින් විවිධ කණ්ඩායම් යොදවාගෙන බොරු අරගල මුවාවෙන් වැඩකට නැති උණුසුමක් මවමින් සිටී.
අනේදා කියන්නේ මේ ගෝටා ගෝ හෝම් කියන බල්ලෝ පුලුවන්නම් තොපි මහා උද්ඝෝෂනයක් ඇමරිකන් එම්බසියා ඉස්සරහ කරලා පෙන්නපියවු “අපිට රුසියානු තෙල් ලබාගැනීමට ඉඩ දියවූ” කියලා.
පුලුවන්නම් කරලා පෙන්නපියාවු .තොපිට බෑ තොපි එක කරන්නේ නෑ හේතුව තොපේ මේ උද්ඝෝෂණ රටට ආදරයට කරන ඒවා නොවෙන නිසා.පුලුවන්නම් ඔය ගොප්යිය ගම බෝඩ් ගහලා පෙන්නපියවූ අඩු මුදලට රුසියානු තෙල් ගෙන්න කටයුතු කරනු කියල ඉංග්‍රීසි භාෂාවෙන් .තොපි එක කරන්නේ නේ.බටහිර ගැති කාලකන්නි උද්ගෝශක බල්ලෝ
ඔව් පොහොට්ටුවේ හැම බල්ලගෙම ගෙවලුත් ගිනි තියනවා. LOL
Thamuse Hanumada?
මේ කවරෙක්වත් මේවන තෙක් රුසියාවෙන් තෙල් මිලදී ගන්න කියලා ආණ්ඩුවට බල කරමින් එක ප්‍රකාශයක්වත් හෝ එක උද්ඝෝෂණයක්වත් හෝ නොකිරීම තුල මොවුන්ගේ ක්‍රියාකාරකම් රුසියානු හා චීන විරෝධී බාහිර බටහිර බලවේගයක් විසින් මෙහෙයවෙන බවට හොඳටම සාක්ෂි දරණවා.
රුසියන් තෙල් අභියෝගය යුගයේ හොඳම ලිට්මස් පරීක්ෂාවයි.
ඩීසල්, පෙට්‍රල්, ගැස් නැතිව ජනජීවිතය සහ දැඩි සත්කාර ඒකක පවා අකර්මන්‍යව ඇති මොහොතක අඩු මිලට ලංකාවට තෙල් ලබාදීමට ඉදිරිපත් ව ඇති රුසියානු යෝජනාව නොදැක්කා සේ ආණ්ඩුවද, අරගලකරුවෝද, ගොඨාගෝගම වැසියෝද යූටියුබර්ස්ලාද සෙසු වීරයින්ද මුනිවත රකින ආකාරය චමත්කාරජනකය.
Fully Agree. 👌👍👍👍
ඉදිරියේදී ලෝක ආර්ථික ප්‍රශ්නයක් සමඟ විශාල ආහාර හිඟයක් සහ සාගතයක් ඇතිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන මඟින් පුරෝකථනය කර ඇත. එවන් පසුබිමක ඉන්දියාව ඇතුළු ලෝකයේ ආහාර නිපදවන බොහෝ රටවල් තම ආහාරද්‍රව්‍ය තොග රැස්කිරීම ආරම්භකර අපනයනය අඩු කරමින් සිටි. ශ්‍රී ලංකාව පසුගිය සමයේ ක්‍රියාත්මක කල අධුරදර්ශී කෘෂිකාර්මික ප්‍රතිපත්ති නිසා කෘෂිකර්මාන්තය විශාල ලෙස කඩා වැටී ඇත. එබැවින් අප රට ආහාර අර්බුධයකට මුහුණ පෑමේ වැඩි ඉඩකඩක් ඇති අතර එවැන්නක් සිදුවුවහොත් අපට විදේශයන්ගෙන් ආහාර මිලදී ගැනීම ඩොලර් නැතිකම මෙන්ම අපනයනය අත්හිටුවා තිබීම නිසා ආහාර ලබා ගැනීම ඉතා අපහසු වනු ඇත. එබැවින් ඉදිරියේදී අප ඉතා බියකරු කාල්පරිචේධයකට මුහුණපෑමට සිදුවන්බව දැන්ම තේරුම්ගත යුතුය.
.
වත්මන් පාලනයේ ආර්ථික ගොඩනැඟ්වීම ක්‍රමවෙධය පහත ලෙස හඳුනාගන ඇත.
1. සංවර්ධන ව්‍යාපෘති අඩුකර රටේ අත්‍යාවශ්‍ය කටයුතු පමණක් පවත්වාගැනීමට සඳහා මුදල් වියදම් කිරීම
2. ඉන්ධන මිල ඉහල දමා අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් පමණක් ඉන්ධන පරිභෝජනයට ගැනීම
3, සංචාරක කර්මාන්තයට තාවකාලිකව උනන්දු නොකිරීම. මක්නිසාදයත්, ඉදිරියේ ඇතිවිය හැකි අහාර හිඟකම සහ ආර්ථික ප්‍රශ්න මතින් ආවේගශීලීවූ සමාජයක සංචාරකයින් මංකොල්ලකෑමට හෝ ඝාතනයවීමට වැඩි ඉඩප්රස්ථා ඇති බැවිනි. එවන් තත්වයක් ඇති වුවහොත් නැවත සංචාරක කර්මාන්තය ගොඩනැඟ්වීම ඉතා අපහසු වන බැවින් තාවකාලිකව උනන්දු නොකිරීමට තීරනයකර ඇත.
3. විද්‍යාත්මක ක්රම්වේධ ඔස්සේ කෘෂිකර්මාන්තය දිරිගන්වීමට් තීරනය් කර ඇත.
4. නිසි ආදායම් මාර්ගයක් නොමැති, අන්තදුගී, වැඩිහිටි, ඔත්පල හෝ රෝගී පුද්ගලයන් / පවුල් සඳහා සහනාධාර දීමේ ක්‍රියාවලියක් සකසමින් සිටි. (එක පුද්ගලයකු සඳහා මසකට රුපියල් 5,000)
5. රජයේ සහ පුද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් සේවට කැඳවීම සහ සේවයට නොපැමිණෙන සේවකයින්ගේ වැටුප් අඩු කිරීම. (ප්‍රවාහන වියදම වැනි කොටස) .
6. විදේශ ණය ප්‍රතිවුහගත කිරීම. (ඉදිරි වසරයන සඳහා වසරකට ඩොලර් බිලියන 7 – 10 අතර ප්‍රමාණයක් ගෙවීමට ඇත)
මේ ආකාරයෙන් දැනට පැවති අතිධාවනකාරී සමාජය මන්දගාමීකර එම ක්රම්වෙධය සමාජය තුල ගැටුම් අවසන් වී තුලනය වූ පසු ක්‍රමක්‍රමයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම රජයේ අරමුණ ලෙස හඳුනාගත හැක. මේ සඳහා ගතවන් කාලය වසර 2 – 3ක් හෝ ඊටත් වඩා විය හැක. කෙටියෙන්, නැවත රට බින්දුවේ සිට නගාසිටවිය යුතුය.
පසුගිය යහපාලන රජය ක්‍රමානුකුලව බදු වැඩි කරමින් ඉතා අඩු පොලි විදේශ ණය සහිත සංවර්ධන ව්‍යාපෘති පමණක් ආරම්භාකරමින් ක්‍රමිකව මෙම ප්රශ්නය ජනතාවට තදින් නොදැනෙන ලෙස කළමනාකරණය කිරීමට ගත් උත්සහාය 69 ලක්ෂයක ශ්‍රී ලාංකික ජනතාවක් විසින් වෙනස් කරන ලදී. අත්දැකීම් නොමැති අදුරදර්ශී ක්‍රියාවල ප්‍රතිපල අද අප සියල්ල බුක්තිවින්දිමින් සිටි. නැවත යහපාලන නායකයින් ගෙන්වා ඔවුන්ගෙන් රටේ ජනතාවට තුන්වෙල කන්නට පුළුවන් රටක් හැදීමට විසඳුම් අයැදීම දෛවයේ සරදමකි.
කෝ.. රුසියාවෙන් තෙල් මිලදී ගන්න කියලා කියන යෝජනාව හැර අනෙක් බහුබූත ඔක්කොම මෙතන තියෙනවා.ඒක වුනේ කොහොමද? Very Funny
මේ කවරෙක්වත් මේවන තෙක් රුසියාවෙන් තෙල් මිලදී ගන්න කියලා ආණ්ඩුවට බල කරමින් එක ප්‍රකාශයක්වත් හෝ එක උද්ඝෝෂණයක්වත් හෝ නොකිරීම තුල මොවුන්ගේ ක්‍රියාකාරකම් රුසියානු හා චීන විරෝධී බාහිර බටහිර බලවේගයක් විසින් මෙහෙයවෙන බවට හොඳටම සාක්ෂි දරණවා. රුසියන් තෙල් අභියෝගය යුගයේ හොඳම ලිට්මස් පරීක්ෂාවයි. ඩීසල්, පෙට්‍රල්, ගැස් නැතිව ජනජීවිතය සහ දැඩි සත්කාර ඒකක පවා අකර්මන්‍යව ඇති මොහොතක අඩු මිලට ලංකාවට තෙල් ලබාදීමට ඉදිරිපත් ව ඇති රුසියානු යෝජනාව නොදැක්කා සේ ආණ්ඩුවද, අරගලකරුවෝද, ගොඨාගෝගම වැසියෝද යූටියුබර්ස්ලාද සෙසු වීරයින්ද එකසේ එකම ස්ථාවරයක හිඳ මුනිවත රකින ආකාරය චමත්කාරජනකය.
ගොනො එහෙම කරපු ගමන් IMF එක උදව් කරන එක නවත්තනවා , රටට සම්බාධක දානවා .පව් ටිකිරි මොළේ
.
ඒ සම්බාධක දැමීමට විරුද්දව තමයි තොපි උද්ඝෝෂනය කරන්න ඕන එතකොට ආණ්ඩුවට කියන්න පුළුවන් අපිට බොහොම අමාරුයි අපිට මේ උද්ඝෝෂකයෝ සන්සුන් කරවලා. පොඩ්ඩක් සෙට්ල් උනාම ඔය සම්බාධක අනුව වෙඩ කරන්නම් කියලා.ඔට්ටුයි තොපිට බෑ උද්ඝෝෂනය කරන්න ඔය වෙනුවෙන්
👍👍👍
චීනේ පස්සෙ ගිහින් කෙලවුනා මදිද. චීන්නු ණය දෙන්නේ ගිනි පොලියට. ඔකුන්ගෙන් ගත්තු ඔක්කොම හිර වුනා.
රුසියානු තෙල් ගන්න කවුරුත් උත්සහ කරන්නේ නැත්තේ මේ වෙනවිට රුසියාවට බටහිර රටවලින් දැඩි ආර්තික සම්භාදක දාලා තියෙන නිසා. දැන් නිකමට හරි අපි මෝඩයෝ වගේ ඔකුන්ගෙන් තෙල් ගන්න ගියොත් අපිටත් ආර්තික සම්භාදක වැටෙන්න පුලුවන්. අනික imf එකත් උදව් කරන එක නවත්තවනවා. ඒකයි හේතුව.
ඉන්දියාව රුසියාවෙන් තෙල් අරගෙන අපට දෙනවා.
ඉන්දියාවට ඇමෙරිකාව සම්බාධක තර්ජන කරද්දී ඉන්දියාව කිව්වා “f#ck of you mind your own business” කියලා.
නමුත් ලංකාවේ වහලුන් ඇමෙරිකාවට බයේ රුසියාවෙන් තෙල් ගන්න බැරුව දුක් විඳිනවා.
පොහොට්ටුවේ උන්ගේ ගෙවල් ගිනිතිබ්බේ මහජනයාට සහන දුන්නේ නැති නිසා නෙවෙයි. තම ගජ මිතුරන් සිදුකල සීනි හොරකම. සුදුලුනු හොරකම ඇතුළු කිසිම හොරකමකට දඬුවම් නොදුන්නා එක. ඩොලර් නැති වෙලාවේ ලැබුන නැති පොර නැවට ඩොලර් මිලියන් ගනන් ගෙවලා වැරදි කරුවෙක් නැති වීම. අර දොස්තරය්ගේ කීමට පොහොර ගෙන එක නවත්තලා ගොවියා අමාරුවේ දාපු එකට වගේ ගොඩක් දේවල් වලින් තරහ ඉවසගන ඉන්නකොට අර ගෝල්ෆේස් එකේ සාමකාමී අරගලයට ගහපු එකට. ඒ නිසා දැන් තොපි අමාරුවේ දාපු රට හදන්න අපු එවුන්ගේ ගෙවල් ගිනිතියන්න උඹලට මිනිස්සු හොයන්න ටිකක් අමාරුයි. උඹම ඇවිත් ගිනිතිබ්බොත් මිසක්.
මෙන්න ගෙවල් ගිනි තියපු එකෙක් එක සාධාරණීකරණය කරන්න එවීල්ලා එතකොට තොපි අර සංගීත කාරය ඉරාජ්ගේ දෙමාපියන්ගේ ගේ විනාශ කළේ,උමන්ද වට පැනලා එහි සඟයා වහන්සේලා බිය කළේ මොකටද ?කියපන් බලන්න සක්කිලි පරයා.මුන්ගේ Ip අංක අරගෙන රහස් පොලිසියට දෙන්න ඕන.ගෙවල් වටකරනවා කිව දේශපාලුවා හරකෙක් මේක ඉතාම වැරදි ආදර්ශයක් .
Stop v8. & luxury jeep for politicians.
For what. Less educated person. All our mony.
Use normal care. Stop helicopters towers.
Strictly control.
These are the pissas we have appointed with no brains to think by themselves
They should be thrown out of parliament and in their place appoint thinking people
අන්න හරි, කමුන් කරපුවට කෑව. දැන් අනුන් කරපන ඒවට උබලම වැඩේ දීපල්ල.