ජනතාවට සුර සැප දෙන දිව්‍ය ලෝකයට ගෙනයන්න මං සූදානම්..- සජිත් [Video]

July 6, 2019 at 12:40 pm | lanka C news
ජනතාවට සුර සැප දෙන දිව්‍ය ලෝකයට ගෙනයන්න මං සූදානම්..- සජිත් [Video]

ජනතා ජනතාව සුර සැප විදින්නේ නම් තමන් සතුටු වන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාව අඩුපාඩුවකින් තොරව දූදරුවන් රැකගෙන ජීවත් වන්නේ නම් එය තමාගේ දිව්‍ය ලෝකය බවද ඔහු සඳහන් කරයි.

ජනතාව රවටා ඔවුන්ගේ මනාපය ගෙන වංචා දූෂණ හොරකම් කරමින් රට පාලනය කිරීම අපාය බවද ඔහු සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෛ් බව පැවසීය.

සජිත් එක්ක සදෙව් ලොවට..!

සජිත් එක්ක සදෙව් ලොවට..!

Gepostet von Headline News am Freitag, 5. Juli 2019

15,264 Viewers

28 Comments to “ජනතාවට සුර සැප දෙන දිව්‍ය ලෝකයට ගෙනයන්න මං සූදානම්..- සජිත් [Video]”

  1. විස්කි මැඩම් says:

    හැමදාම UNP චන්ද ඉල්ලන්නේ අරක දෙන්නම්, මේක දෙන්නම් කියලා මිසක් වැඩක් කරලා පෙන්නලා නොවේ.
    මෙච්චරකල් UNP පාක්ෂිකයින් රැවටුන පොරොන්දු.
    1.) බ්‍රේස්ලට් ගන්න චන්දෙ දීල රැවටුනා.
    2.) ෆ්‍රී වයිෆයි ගන්න චන්දෙ දීල රැවටුනා.
    3.) නොතෙමී යන්න කාර් ගන්න චන්දෙ දීල රැවටුනා.
    4.) හොරකම නැතිකරන්න චන්දෙ දීල රැවටුනා.
    5.) මිනී මැරෙන්නේ නැති රටක් හදන්න චන්දෙ දීල රැවටුනා.
    6.) ධාර්මිෂ්ඨ රටක් හදන්න චන්දෙ දීල රැවටුනා.

    අලුත්ම එක සුර සැප දෙන දිව්‍ය ලෝකෙකට ගෙන යාම………… 🙂 🙂 🙂

    • UD says:

      බලාගෙන ගියාම සජිත්ට වඩා රනිල් හොඳයි වගේ

    • kawinda says:

      surasepa epaa. lankaawe aarthikaya godaganna kramaya pennanu.

      • john the baptice says:

        අපෝ එපා….. මුළු රටේම පුරාවස්තු නිධන් ගොඩ අරන්ද ජනතාවට සුරසැප දෙන්නේ ?
        දැනට රටේ රැකියා ප්‍රශ්නය විසදගන්න බැරිව උස මිටි කම්වලට රැකියා ,දෙන මේ මෝඩයා කියන දේවල් කවුද විශ්වාස කරන්නේ ..කටින් බත ල කොළ හිටවන්න එපා සජිත් …

  2. Love nature says:

    කකුළුවා ඇදේට ගමන් කරමින් උන්ගේ පැටවුන්ට කෙළින් වරෙල්ලා යයි කීම වැනි කතාවකි

    • Rata Wenuwen says:

      සජිත් බබා එලිපිටම රනිල් හාමුට පහර දෙන්නෙ මේකා දැන්මම රජවෙලා තියෙන විදියට වගෙයි

  3. Saradiel says:

    වහබිලා කියන්නෙත් මේදේම තමා

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ගමරාල අලියගෙ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකෙ ගිය කතාව ගැන කල්පනා වෙලා ද කොහෙද?

  5. දැන් යහපාලනය ගෙනල්ලා හොඳට තිබුන රටට කෙලවල දැම්මා චූඇන්පිය දැන් දිව්‍යලෝකේ සහරන් හොයාගෙන ඉතුරු ටික යවන්න වගේ???

  6. Loku Ayya says:

    මුගෙ තාත්තත් අපේ කොල්ලො කෙල්ලො හැධ දාහක් විතර දිවිය ලෝකෙ ඇරලනෙ එයා අපායෙ ගියෙ නේද….

  7. Sun says:

    That is the happiness of the empty minds by showing artificial lifestyle in american way. Their hearts are bubbling with stress and pressure. Loneliness due to scattered family connections are very common in such societies. Some ministers are thinking that is the model of happy life without knowing the inner. If there sufficient food to eat and basic needs of people, that is more than enough to have a happy life for the people with an internally developed mind.

  8. harsha says:

    danata sitina siyaluma desapaluwan visrama gatha yuthui mokada rata mechchara naya kandak karanna un hama akama waga kiyanna oni .anika desapalanaya rakiyawak kara gena inna siyaluma dena aya samaja sewayak bawa mathaka thiya ganna .maha para traffic aka nathi karanna kisima salusumak na.un nam yana kota parawal wahala anith minissu paya ganan rasthiyadu karawala lassanata yanawa.me system aka wenas karanna oni .apen jande higa kana kisima akekta chande denna hoda na.un thamai amathila unama rata kanne.

  9. Siripina says:

    පිස්සුව හොදටම තද වෙලා වගේ .අපෙක්ෂක කම නොලැබුනොත් මේ යකා අංගොඩ තමා නවතින්නෙ

  10. RAYMOND says:

    තාත්තා ද 60000 ක් පමණ දිව්‍ය ලෝකයේ යැව්වා ඒක ඇත්ත ම ඇත්ත

  11. sirimal says:

    Also If I become President, I will give FREE LEVARIYA TO ALL SCHOOL CHILDREN.

    So that NO CHILD WILL STEAL LAVERIYA BECAUSE OF HUNGER, LIKE MY FATHER DID IN SANTHABASTIYAMA.

  12. සැම් says:

    උම්ම්ම!! උම්මා!!. හොලගෙඩියා !!.ඔච්චර කල් කීවේ නැත්තේ මොකෝ . දිවියලෝකේ යන්න එල්ලෙන අලි නැට්ට දැන් ද හම්බ උනේ…

  13. Indika says:

    මුන්දැගෙ තාත්තා මේ රටේ තරුණයෝ හැටදාහක් පන පිටින් දිව්‍යලෝකයට යැව්වා. එහෙව් අප්පගෙ පුතා මේ ලෑස්ති වෙන්නේ ආයේ රටට කෙලවන්න.

    කෙහෙල් වත්තේ දේශපාලන කෙරුවාව රටේ ජනතාව හොඳින් දන්නව .

  14. මෝඩ්චූන් දෙන්න එපා උඕයි උඹලගේ ඔය චූන් අහලම ඇතිවෙලා වැඩනැති චූඇන්පී කියලා 2015දී මහජනයා දැනගෙන හමාරයී තාත්තගෙ කාලේ වගේ ටයර් යුගයක් යමයි උඹ ගෙන එන්න යන්නේ????????????

  15. රාහුල කොලුවා says:

    තාත්තා නැති බැරි අය ඇති හැකි අය කරලා 80000 ක් විතර දිවිය ලෝකේ යවපු හැටි අපි හන්දියක් ගානේ දැක්කා… දැන් පුතා අරින්න හදනවා… යන කෙනෙක් ලැස්ති වෙන එකයි ඇත්තේ.. අපිට නම් බෑ…

  16. බන්ඩාර says:

    අනේ සජිත් අපිට සුරසැප එපාමයි
    අපි තුන්වේල පිරිමහගෙන මෙහිම ඉන්නම් .සුරංගනා කථා වලින් රනිල් ට වඩා ඔබ ඉදිරියෙන්.

  17. Pal says:

    His explanation is totally against to all religious beliefs…

    What is he trying to say?

    It look like thinking in a different way to cheat poor people..

    This fellow looking to be very dangerous…

    No wonder with the Kema’s Koluwa in action again..

    Kema’s Koluwa knows Sajith is worse than Ponil or Sorysena.

  18. මාතර සුනිල් says:

    ඒ දිව්‍ය ලෝකෙත් සහරාන්ගේ කන්‍යාවියෝ 72 ඉන්නවද. අපිට හාර ගන්න නිධන් ඉතුරු කරලා තියෙනවාද.

    • Rata Wenuwen says:

      සුරලෝකේ මම සක්කර දෙයියෝ
      සජිත් බබාගෙ මැසිවිලි ගීතය, රනිලයෝ ඔබ මුගේ කතා අනුමතකලාද

  19. raju says:

    me modaya kiyan buru katha ahuwama ranil meeta wada kochara hodai da hitenawa…meya president unoth my3 ta hapan. buru katha mai kiyanne

  20. Mangala says:

    Mr. beange anith eka. Thamun babalenna danne nathi nugatha anun babalawanna yanawa. Jeewathwenna kramayak nathikamata deshapalaneta kadan watuna apathayo. Ugatha upayagena kanawa nugatha wikunagena kanawa.Ranilta ugathkama thibunata wisdom naha. Meyagei eyagei loku wenasak naha dennama yanne eka pare.Rate anagatha tharuna paramparawa winashakala appage putha lajja nathuwa enawa balaya illanna.

Main News