ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

June 9, 2022 at 3:00 pm | lanka C news
ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.

– ඔබ සදාකාලික සමුගැනිමක්ද?
ඒක සදාකාලික නොවෙන්න පුළුවන්. ජනතාව ආපහු කැඳෙව්වොත් ආපහු එන්න වේවි.

– ඔබ ආයෙ ඇවිත් දේශපාලනය වෙනුවෙන් වැඩ කරනවද?
මං උත්සාහ කරන්නෙ සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න

– ගිහින් එන්න අයෙත් බලාපොරොත්තු වෙනවද?
එන්න වෙයි ආයෙත්

– ලංකාවද ඇමරිකාවද හොඳ?
එක එක්කෙනාට හොඳවෙන දේවල් වෙනයි. ඒකට විවිධ මත ඇති..

– මහින්ද රාජපක්ෂට මිනිස්සු ආයෙ එන්න කිව්වා?
මට නං එහෙම කියන එකක් නැහැ.
මේක කිසිම කලකිරීමකින් ගන්නා සමුගැනීමක් නෙමේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් සියලු දේ කළා කියල මං කියනවා. මට බලපෑමක් නැහැ. බලපෑමක් තියෙන්නෙ අයින් වෙන් එපා කියල.

– අලුත් දේශපාලන ව්‍යපාරයක් පටන්ගන්නවද?
එහෙම අදහසක් තවම නැහැ. නමුත් වෙනස්ව හිතන්න බියනොවන්න කියල මං කියනව.

37,664 views

28 Comments to “ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්”

  1. Dengu Nona says:

    Apachchiye ! Me paththa wath balanne nathuwa deyiyange pihiten Makabaa wenna !!

  2. Lalla says:

    රටේ ධනය තම සුඛ විහරණය පිණිස ගත්ත මේ තිරශ්චීන පුද්ගලයා නැවත කැඳවන්නේනම් සිහි විකල්වූවන් හෝ ගෝත්‍රික සමාජ ක්‍රමය අදහන්නන් විය යුතුය.

  3. David Milli-banda says:

    Since the Kaputa hit Plane talk…. Moota Curse.
    Apiwath kewa. New Fortress ekath aragena FCUK Off.

    get ready for retribution & payback time.

  4. Rakapakkalage gewichcha ekekwath EPA. kOLLANE MUn eka eka yanawa. BAG. Checkkarapiyoooooo

  5. නලින්ද සිල්වා says:

    එක මාධ්‍යවේදියෙක්ටවත් කොන්ද පන තිබුනේ නෑ අහන්න රටේ සල්ලි වංචා කළේ ඇයි කියලා. ඌට බෝලෙ උස්සලා දෙනවා ඩෑෂ් එක ගහන්න.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    මේවා බොරු කතා
    බැසිල් මැතිතුමන් ඉල්ලා අස්වෙන්නෙ නෑ
    මහින්ද මැතිතුමන් ඉල්ලා අස්වෙන්නෙ නෑ.
    අරගල කාරයොන්ට බයේ පොහොට්ටුව හෙලවෙන්නෙ නෑ. ඔය අරගල කාරයො ටෙන්ට් අස්සෙ ගංජ ගහන බඩු කාරයො. පොහොට්ටුවට ජය නියතයි . බැසිල් මැතිතුමන් ට මොල හතක් තියනවා එතුමා ඉන්නකල් මේ රට බංකොලොත් වෙන්නෙ නෑ, එයා සල්ලි ඩොලර් ගේන්නෙ නැවෙං.

    මහින්ද තව අවුරුදු සීයකට අගමැති.
    බැසිල් මැතිතුමන් මුදල් ඇමති.

    ඒ අය කාටවත් බයේ ඉල්ලා අස්වෙන්නෙ නෑ.

  7. TNA says:

    Kaputoyou are invited to loot the country again

  8. Jayantha says:

    කවුද බං උබට ආරාධනා කරේ. මිනිස්සු නම් ආරාධනා කරේ නෑ උබට. උබ දෙසරයක් පාර්ලිමේන්තුවට පස්සේ දොරෙන්නේ රින්ගුවේ. 2010 රැල්ලට දින්නා.

  9. NuwanJ says:

    පාර්ලිමේනුවෙ ඔලු මාරැ කලත් තවමත් සදුවු දෙයක් නැත.
    අදත් ගස් තෙල් ගෙන්නෙ බැසිල් ඉදියාවට ගහින් ගෙනා ණය වලින්.
    අපි පොලිමේ ඉදල තෙල් ගහගෙන කපුටු කාක් හෝන් ගහගෙන දුවනව. මරැ නේද?

  10. Sasrasi says:

    දේශපාලන යෙන් සමුගන්න එපා එපා .
    ආපසු එනවා . ඒක ස්තීරයි.

Main News