ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

June 9, 2022 at 3:00 pm | lanka C news
ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමට ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය.

– ඔබ සදාකාලික සමුගැනිමක්ද?
ඒක සදාකාලික නොවෙන්න පුළුවන්. ජනතාව ආපහු කැඳෙව්වොත් ආපහු එන්න වේවි.

– ඔබ ආයෙ ඇවිත් දේශපාලනය වෙනුවෙන් වැඩ කරනවද?
මං උත්සාහ කරන්නෙ සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න

– ගිහින් එන්න අයෙත් බලාපොරොත්තු වෙනවද?
එන්න වෙයි ආයෙත්

– ලංකාවද ඇමරිකාවද හොඳ?
එක එක්කෙනාට හොඳවෙන දේවල් වෙනයි. ඒකට විවිධ මත ඇති..

– මහින්ද රාජපක්ෂට මිනිස්සු ආයෙ එන්න කිව්වා?
මට නං එහෙම කියන එකක් නැහැ.
මේක කිසිම කලකිරීමකින් ගන්නා සමුගැනීමක් නෙමේ. මගේ ශක්ති ප්‍රමාණයෙන් සියලු දේ කළා කියල මං කියනවා. මට බලපෑමක් නැහැ. බලපෑමක් තියෙන්නෙ අයින් වෙන් එපා කියල.

– අලුත් දේශපාලන ව්‍යපාරයක් පටන්ගන්නවද?
එහෙම අදහසක් තවම නැහැ. නමුත් වෙනස්ව හිතන්න බියනොවන්න කියල මං කියනව.

37,652 views

28 Comments to “ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්”

  1. Kaputa says:

    Ah BOLA KAPUTO
    His bro also said so..
    Do you think we are MAD

    • kalukaputaa says:

      ane ow mamath oba ekkai kaputa. muge kata aran gihin gampaha ethi daradandu paaraka urachchiwelaa le
      enakamma vada denna one, uge palaathe janayath balan indiddee.

  2. gamaya says:

    ජනතාව සලකාවි හොදට බේරේ වැවේ

  3. ex hadaya says:

    කාලකන්නියා ………..පැත්තෙ එනවා නෙවෙයි ………මකබෑවිලා පල………..සතෙක් වෙලා වත් මේ රටේ ඉපදෙන්න එපා……..පාහර බල්ලෝ

  4. Very Funney says:

    අපි ඕවට නෑ

  5. නිමල් says:

    අර මහින්දයාට ඉන්න කියලා පාක්ශිකයෝ අරලිය ගහ මන්දිරයට ගෙනල්ලා කීයවෙවුවා වගේ හිටී

  6. නිමල් says:

    තමුනට පිස්සුද ?නැතිනම් අපිට පිස්සු ද තොට එන්න කියන්න

  7. පොඩි එකා says:

    කවුරු නැතත් සත්මොළ ගරුගරු බැසිල් මැතිඳුනි, මා ඔබට ආරාධනා කරනවා යළිත් එන්න කියා,( හැබැයි ඊට කලිං ගඩොල් කැට දෙකක් හොයාගන්ඩ ටිකදවසක් දෙන්ඩ, මට )
    ඉන්පසු ඔබ ඇවිත් බිම දිගා වෙන්න, මට ගදොල් කැට දෙක ඔබේ පොල් බෑ මූණ දෙපැත්තෙ තියලා තොගෙ කටට රෙන්ඩ, මුලු ලංකාවෙ ජනතාව වෙනුවෙන් ….

Main News