ජනතාව ඇදිරි නිතිය බිද දමති… වෙලදසැල් විවෘත කරති.. නගරවල රථ වාහන විශාල වශයෙන්..

August 30, 2021 at 3:00 pm | lanka C news
ජනතාව ඇදිරි නිතිය බිද දමති… වෙලදසැල් විවෘත කරති.. නගරවල රථ වාහන විශාල වශයෙන්..

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය විසින් ලබන මස (06) දින දක්වා නිරෝධායන ඇදිරි නිතිය පැනවුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක නොවන ආකාරය අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය , හැටන් , නොර්වුඩ් යන නගර වල ඇතැම් ව්‍යාපාරිකයන් වෙලදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු සිදු කරන අතර , එම නගර වල විශාල වශයෙන් රථ වාහන ගාල් කර තැබෙන ආකාරයක්ද අප කැමරාවේ සටහන් විය.

එම නගර වල රාජකාරි කටයුතු සිදු කරන පොලිස් නිලධාරින්ද නිරෝධායන ඇදිරි නිතිය නිසි ලෙස පවත්වාගෙන නොයන ආකාරයක්ද දක්නට ලැබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

77,026 views

28 Comments to “ජනතාව ඇදිරි නිතිය බිද දමති… වෙලදසැල් විවෘත කරති.. නගරවල රථ වාහන විශාල වශයෙන්..”

  1. Chathura Gunarathna says:

    minissunta swayan winayak nh. ohe awidhinawa kohe covid palanaya karannada ithin ohoma.

  2. සිරි රාවණ හෙල කැඩුම් බිඳුම් says:

    නිදිකුම්බා කටු ගිතෙලින් අඹරා තට්ටම්වල ගා රැයක් අවදියෙන් හිඳින්න.. කොරෝනා මර්ධනය වේ…

    • ගෞම් ඊයාරාජ් says:

      යකො ආතල් ගන්නෙපා , ගොං බෛයො සිරීයස් ගනී..😂😂😂

      • buru putha Gomaraj says:

        බයියෝ කොහොම වෙතත් බුරු පුතානෝ දැක්කා නම් සීරියස් ගනී සුවර් එකටම..
        ආණ්ඩුවට නිර්දේශ කරයි වහාම කොරෝනා රෝගීන්ට නිදිකුම්බා කටු ගිතෙලින් අඹරා තට්ටම්වල ගා රැයක් අවදියෙන් හින්දවන්න කියලා

  3. Sagarika Alvis says:

    rajayen nirodhayana adirinithiyak dala thiyeddi minissu mehema hasirenne ai. pissu natanawa kiyla ohomath natanawada’gedrata wela inne nthuwa me viruses eka raten palawa harinna kotharama datha kanawada eth me wage kisima thorathonciyak nthuwa me karana dewal walin wenne thawat kalayak rata wahanna wena eka witharai.

  4. කර්මය says:

    පූජ්‍ය / පූජක පැවිදි උතුමනි , ආගමේ නාමයෙන් බදු නොගෙවා තැන්පත් කරගෙන ඉන්නා ධනය කොරෝනා මර්ධන අරමුදලට පරිත්‍යාග කරන්න !

    • Asela says:

      මල්වතු,අස්ගිරි වගේම ගංගාරාම වැනි පන්සල්වල හාමුදුරැවන් කාමභෝගි දිවි ගෙවති. අපේ මී හරක් ගොස් උන්ට වඳිති

      • Mahela says:

        ඇයි පල්ලිවලට එන ආධාර

      • අනේ පව් says:

        ගොබ්බයා පල්ලියෙන් ඉල්ලගනින් ඩොලර් මිලියන් 2.3 යුරෝපෙන් හම්බුනු. පුත්තලමේ අක්කර දහස් ගානක වගාවන් වලින් එන සල්ලි. නුවර, නුවර එලියෙ, වැලිමඩ, යාපනය, පුත්තලම, හලාවත ඉඩම් වලින් එන සල්ලි වලින් රටෙන් භාගේකට කන්න දෙන්න පුලුවන්. බලපන් ගිහින් බම්බලපිටියෙ, කොල්ලුපිටියෙ, වැල්ලවත්තෙ, මොර‍ටුවෙ, ගාලු පාර අයිනෙ තියෙන අක්කර ගණන් වල තඩි පල්ලි. එකක අක්කරයක් විකුණුව නම් රටේ ආර්ථිකෙත් ගොඩ දාන්න පුලුවන්.

      • හූ හූ says:

        හිඟන කාලකන්නියා ඉරිසියාවෙ පැලෙනව

    • කරුමය says:

      නුබ නම් 225ට ආවඩන කටු කන ගජ මිතුරු රැලේ ඉන්න වන්දිභට්ටයෙකි. 2000 තොග පිටින් ගිලින අය සමඟ බෝතල් මස් කටු මැස්සෙක් වත් වසා නැති අය අතරට යන අයගේ අදහස් නුබට ඇත. සඟ සතු දේ එසේම තිබුණා වේ.

  5. sumudu says:

    කාලකන්ණි දොඩම්පෙලා ජනතාව ගැන නොහිතා උන්ගේ වියාපාර ගැනයි ආණ්ඩුවේ අහිංසක මිනිසුන්ට දෙන බලපත්‍ර ඉඩම් ටික අල්ල ගන්න එකයි ජයටම කරනවා කොරෝනා අස්සේ

    • රසික says:

      ඔය කියන්නේ අර නුවර එළියේ විතරක් හෝටල් දුසිමකට වඩා තියන හිටපු නගරාධිපති පවුල නේද . නුවර එළියේ ජනතාව ගොනාට අන්දපු පට්ට හොරු

  6. මැනිකෙ says:

    වැඩ නොකර ගෙදරට වෙලා හිටියම අපේ දරුමල්ලන්ට කවුද කන්න දෙන්නෙ? සාගතෙන් මැරේවි.

  7. ලොකු says:

    පෙට්ටිකඩවලුත් ඇරලා. ඇඳිරි නීතිය විහිලුවක්.

    • ලොකුම ලොකු says:

      ඇඳිරි නීතිය දැම්මෙ ඇයි කියන එක තේරුම් ගන්න බැරි මෝඩයො තමයි ලොකුම විහිළුව සප්ලයි කරන්නෙ. කෝවිඩ් හැදිලා හුස්ම ගන්න බැරුව මැරෙනකොට වත් තේරෙයිද මන්ද

  8. Silva says:

    ලෙඩේ බෝ.කරගත්තොත් පාඩුව කාටද ? හෙට කන්න පුලුවන් වෙයිද ?

    • ගෞම් ඊයාරාජ් says:

      මෙහෙමයි , ගොං බෛයො මුලින්ම හොදටම කලා කිව්වා , රට විරුවන්ට බැන්නා රටට කොවිඩ් ගෙනාවා කියලා , ඊට පස්සේ කොවිඩ් “හොදටම කර ගන්න බැරිව ” පස්ස බිම ඇනගන්නකොට , ගුරු පොකුර කිව්වා , ඒකත් ටික ටික ඇනගන්නකොට , දැන් කොවිඩ් කියන්නේ හෙම්බිරිස්සාවක්ලූ , නිකං සාමන්‍ය දෙයක්ලු , ඊට වඩා හැප්පිලා , ලෙඩ වෙලා මැරෙනවලු , ඒක හින්දා අවුලක් නෑ ,මොළ හතානොගේ හයිබ්‍රිඩ් ලොක් ඩවුන් එක යනවා , එලියට බැහැලා ඕන දෙයක් කරගන්න පුලුවන් හෙල යක්ඛ බෛයො ගොඩක් කොවිඩ් වලට ඉමියුන් , උන්ට හෑදෙන්නේ හෙම්බිරිස්සාවක් විතරයි. බය ව්ව්න්නෙපා !

      ප.ලී; ඒ වුනාට අපේ ස්වාමීයො ටික නං සුපිරියටම කොවිඩ් වලින් ආරක්ශාවෙනවා . 😂😂😂

  9. Sunil Perera says:

    gedarata wela inna kiuwama ewa thakanne nh.ita passe rata karana udawiytai okkotama bana bana awidinawa. moda minissu . gedara inna amma thatta gana lamai gana hithala gedarata wela inna kiyala thiyeddi gedra inna.echcharai illanne

  10. ගෞම් ඊයාරාජ් says:

    මොළ හතානොගේ හයිබ්‍රිඩ් ලොක් ඩවුන් එක මේක තමයි ,නමට ලොක් ඩවුන්කලා ; ඊශ්‍රාලයෙන් ,රුසියාවෙන් ,ඉන්දියාවෙන් සංචාරකයො ගෙනාවා , රටේ මිනිස්සු පොර කෑවා , හැබැයි , ලොක් ඩවුන් කරලා තියේන්නේ මාධ්‍ය නිවේදන කරලා. ගොං බෛයන්ටම ගැලපෙන පාණ්ඩුව ,නැට්ටේ ඉදං ගොම.