ජනතාව උවමනාවට වඩා ගෑස් ගන්නවා.. පෝලිම ඒකයි..- ලිත්‍රො සමාගම
January 11, 2022 at 3:15 am | lanka C news
පාරිභෝගිකයන් තමන් සතු අමතර සිලින්ඩර සඳහා ගෑස් ලබාගැනීමට යොමුවීම හේතුවෙන් අධික වෙළඳපොළ ඉල්ලුමක් නිර්මාණය වී ඇතැයි ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
දෛනික අවශ්‍යතාවට වඩා වැඩියෙන් මේ වන විට සමාගම ගෑස් නිකුත් කරමින් සිටින බවද අවශ්‍ය තරම් තොග සමාගම සතු බවද ඔවුන් නිවේදනය කරයි.
දෛනික අවශ්‍යතාවන් සඳහා පමණක් ගෑස් මිල දී ගන්නා ලෙසත් ඉදිරියේදීද අවශ්‍ය තරම් ගෑස් තොග කොට නිකුත් කරන බව සමගම ජනතාවට දැනුම් දෙයි.
මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
Do you think poor consumers have extra cylinders to store gas for future consumption. Are you living in Sri Lanka
ඔව් ඔව් මං ඊයෙත් දැක්කා මිනිහෙක් පෝලිමේ ඉඳලා ගෑස් සිලිඔඩෙර් තුනක ගෑස් උගෙ තනි සිලිංඩෙර් ට දාගෙන යනවා.
NODAKIN ! YANNE KOHEDA MALLE POL !!!
MUST IMDIATYLY ARREST WHO EVER WHO INVOLVE IN LITRO/LAUGFS DIRECTOR BOARDS INCLUDING CHAIRMAN’S ASAP FAIR AND TRANSPARENT INVESTIGATION FOR GAS ISSUE .
All bulshit talk people don’t have Gas do you think people make cylinder to purchase gas
නොදකින් මෙහෙම සමාගම්….උන් දන්නේ නෑ උන්ට සිලින්ඩර් කොච්චර තියෙනවද කියල….මිනිස්සු පන් මලු වලට ගෑස් එකතු කරව වගේ කියන්නේ….
Yes, now litro is selling gas into shopping bags. So everyone purchases gas for fun.
This type of officers should be hang in public